Honda_බෙට්ටක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    4 දෙනෙක් දාලා full a/c දාලා කන්දක් ඇද්දොත් ඔකේ පන යයි :P

    ඉස්සෙල්ලම කියපන්කෝ ඕකට 4 දෙනෙක් දැම්මහැකිද? අපේ සයිස් එකේ හතරක් දැම්මොත් 4 දෙනා එකපාර හුස්ම ගත්තොත් ඕක ඇකිලිලා පිම්බෙයි:oo::oo:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    86 bhp i-Vtec engimak nam thiyennenam wahane size eke hatiyata hondha pickup ekak thiyenne one. Indian cheap quality eka interior eka beluwama penewa habay.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්දියාවේ හැටියට නම් මේක උන්ට පට්ට ලාබ ඇති... අපිට තමයි මේ වගේ බෙට්ටකටත් ලක්ශ 30ක් විතර දෙන්න වෙන්නේ... :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද
    රත්තරං;18266533 said:
    ඉස්සෙල්ලම කියපන්කෝ ඕකට 4 දෙනෙක් දැම්මහැකිද? අපේ සයිස් එකේ හතරක් දැම්මොත් 4 දෙනා එකපාර හුස්ම ගත්තොත් ඕක ඇකිලිලා පිම්බෙයි:oo::oo:

    දැන්මා කියලා උපකල්පනය කරලා හිතලා මම කිව්වේ,
    ජපන් එකේ අහලකටවත් ඔය එන්ගිම ගන්න බැ

    අපේ ගෙදර තියෙන වාහනේ දැන් 250000km පැනලා තාම තියෙනවා කිරි ටොයියා වගේ,
    engine repair කරලා නැ තාම
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රත්තරං;18266526 said:
    අනේ බන් හොද රැව්ල දිග මුස්ලිම් උන් ටිකක් හොයලා ඕවයින් ටිකක් අරන් දීපන්කො....නැත්නම් ගන්න දිරිමත් කරපන්කෝ:):)
    Ow emai karanna ONI:P:P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉන්දියාවේ හැටියට නම් මේක උන්ට පට්ට ලාබ ඇති... අපිට තමයි මේ වගේ බෙට්ටකටත් ලක්ශ 30ක් විතර දෙන්න වෙන්නේ... :baffled:
    aniwaa:dull:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දැන්මා කියලා උපකල්පනය කරලා හිතලා මම කිව්වේ,
    ජපන් එකේ අහලකටවත් ඔය එන්ගිම ගන්න බැ

    අපේ ගෙදර තියෙන වාහනේ දැන් 250000km පැනලා තාම තියෙනවා කිරි ටොයියා වගේ,
    engine repair කරලා නැ තාම

    UUta Monawada bung danne :lol::lol:nikan show eka witarai
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දැන්මා කියලා උපකල්පනය කරලා හිතලා මම කිව්වේ,
    ජපන් එකේ අහලකටවත් ඔය එන්ගිම ගන්න බැ

    අපේ ගෙදර තියෙන වාහනේ දැන් 250000km පැනලා තාම තියෙනවා කිරි ටොයියා වගේ,
    engine repair කරලා නැ තාම

    Mokakda machan model ekae year ekae?
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඉදලා ඉදලා දාල නේද හොන්ඩත් බෙට්ටක් වගේ එකක් :lol: HONDA Brio (නමෙත් නිකන් බඩ බුරුල් වෙච්ච ගතියක් තියනවා :lol:)

    nts6dirso5bl86vo5dhujn6k30_11188191_10205993463140952_6135313440483956478_n.jpg

    Honda Brio

    වත්තේ එහාට මෙහාට යන්ඩ හදපු එකක් වගේ.. අම්මපා ලක්ශ 30ක් වත් දෙන් ඇති මේ ගත්ත බුවා මේකට නේද
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    img

    මේ උඹද කුකුලොහ්

    සමයන්ද බන්.? ඔය මේ පොටෝ එක ගත්ත එකා හයර් එකක් යන්න නැගපු ත්‍රීවීල් එක එලවන බුවාගේ මූණ ත්‍රීවීල් එකේ දකුණු පැත්තේ කණ්නාඩියෙන් හොන්ඩා බෙට්ටේ පොටෝ එක ගන්න වෙලාවේ ත්‍රීවිල් එකේ හයර් එක ගිය මගී බුවාගේ පෝන් එකේ අර ත්‍රීවිල් එකේ පොටෝ එකක් වැදිලා. එවේලේ අර ත්‍රීවිල් එක එලෝන බුවාගේ මූණ කණ්ණාඩියේ තිබිලා.. ඔය මම නෙවෙයි
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉදලා ඉදලා දාල නේද හොන්ඩත් බෙට්ටක් වගේ එකක් :lol: HONDA Brio (නමෙත් නිකන් බඩ බුරුල් වෙච්ච ගතියක් තියනවා :lol:)

    nts6dirso5bl86vo5dhujn6k30_11188191_10205993463140952_6135313440483956478_n.jpg

    Honda Brio

    අප්පා..මේක ලංකාවටත් ඇවිත් ද...:baffled::baffled::baffled::baffled::baffled: මේකේ මෙහෙ ගනන් කොහොමද..මේ වාහනේ මම දන්න විදියට ඉන්දුනීසියාවේ ඇසෙම්බල් කරන්නේ..ඉන්දියාවෙත් අටවන්න ඉඩ තියෙනවා..අරහේ අටවන එකේ එන්ජින් එක 1300cc මේ වාහනේ එහෙ නම් ටොයෝටා අගියා එකට වඩා ලාභයි..
    මන්ද මට නම් මේ වාහනේ පෙනුම හෙන කැතයි..මේක ලංකාවට හරියයි ද කියන එක තමා ප්‍රශ්නේ ට්‍රැ‍ෆික් එකේ යද්දි එකක් ඇවිත් ඇන්නොත් වාහනේම ඉවරයි.. මෙහෙ උන් පුකක් දැක්කොත් බලන් ඉන්නේ අනින්න නේ..:lol::lol::lol::lol::lol: