ගෙස් කරල ගස් යන්න

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ඔන්න මන් කලින්ම කිව්වා. මේ මගේ එකව්නට් එක ෆේක්. තව තුන හතරක් තියෙනවා. රියල් එක මොකක්ද කියල මට මතකත් නැ.ඔප්පු කරන්න දෙයක් නැ. ගේම් ඕවර. :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජේසන් රූල්ස් ගෙ ෆේක් තොගේ මම එක්සෙල් ශීට් එකකට ගහං ඉන්නෙ :lol: :lol: :lol:
    මෙතන දාන්න හැදුව පෝස්ට් එක දිග වැඩියි කියල දාන්න බෑ :rofl: :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේසන් රූල්ස් ගෙ ෆේක් තොගේ මම එක්සෙල් ශීට් එකකට ගහං ඉන්නෙ :lol: :lol: :lol:
    මෙතන දාන්න හැදුව පෝස්ට් එක දිග වැඩියි කියල දාන්න බෑ :rofl: :rofl:

    I don't have any fakes here. All my accounts are real. :yes: