මචං, මම KBB 50 ක් දාන්න ෆුල් ට්රයි කලා. ඒත් 678 ට යවන මැසේජ් එක් ෆේල් වෙනවනේ... :no::no::no:
nrjayasinghe Well-known member Mar 7, 2007 18,113 3,540 113 46 Buttala Apr 28, 2015 #1 මචං, මම KBB 50 ක් දාන්න ෆුල් ට්රයි කලා. ඒත් 678 ට යවන මැසේජ් එක් ෆේල් වෙනවනේ...
Pavan Malith Well-known member Mar 30, 2015 453 366 63 Apr 28, 2015 #2 BUMP kalekin dialog use kale na macho Reactions: nrjayasinghe
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Apr 28, 2015 #3 mokadda ban kbb50 bump
Hiram Well-known member Jul 29, 2008 1,938 60 48 Panadura Apr 28, 2015 #4 Customer care ganin 0777123456 Reactions: nrjayasinghe
A amilanp Junior member May 12, 2013 128 12 18 Apr 28, 2015 #5 Machan #678# dial karala eken yanna athakota denawa Reactions: nrjayasinghe
nrjayasinghe Well-known member Mar 7, 2007 18,113 3,540 113 46 Buttala Apr 28, 2015 #6 amilanp said: Machan #678# dial karala eken yanna athakota denawa Click to expand... කණගාටුයි, මෙම සේවාව ඔබගේ පැකේජයට අදාල නොවේ...
amilanp said: Machan #678# dial karala eken yanna athakota denawa Click to expand... කණගාටුයි, මෙම සේවාව ඔබගේ පැකේජයට අදාල නොවේ...
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Apr 28, 2015 #7 uba msg aka hariyatama gahuwa neda ? Reactions: nrjayasinghe
nrjayasinghe Well-known member Mar 7, 2007 18,113 3,540 113 46 Buttala Apr 28, 2015 #8 මම උන්ට කතා කලා පෝර්ට් නම්බර්ස් මාරු කරනවලු, තව පැය 2ක් ඉන්න වෙනව
nrjayasinghe Well-known member Mar 7, 2007 18,113 3,540 113 46 Buttala Apr 28, 2015 #9 maxboysl said: mokadda ban kbb50 bump Click to expand... You must spread some Reputation around before giving it to maxboysl again.
maxboysl said: mokadda ban kbb50 bump Click to expand... You must spread some Reputation around before giving it to maxboysl again.
nrjayasinghe Well-known member Mar 7, 2007 18,113 3,540 113 46 Buttala Apr 28, 2015 #10 Hiram said: Customer care ganin 0777123456 Click to expand... amilanp said: Machan #678# dial karala eken yanna athakota denawa Click to expand... machan :D said: uba msg aka hariyatama gahuwa neda ? Click to expand... මම උන්ට කතා කලා පෝර්ට් නම්බර්ස් මාරු කරනවලු, තව පැය 2ක් ඉන්න වෙනව
Hiram said: Customer care ganin 0777123456 Click to expand... amilanp said: Machan #678# dial karala eken yanna athakota denawa Click to expand... machan :D said: uba msg aka hariyatama gahuwa neda ? Click to expand... මම උන්ට කතා කලා පෝර්ට් නම්බර්ස් මාරු කරනවලු, තව පැය 2ක් ඉන්න වෙනව
A amilanp Junior member May 12, 2013 128 12 18 Apr 28, 2015 #11 Yako ape wada mama film 7k downlod kara danata
EVC Well-known member Sep 15, 2008 28,784 21,042 113 Apr 28, 2015 #12 kbb 50 lagadima badu packet wena scene ekak lu wenne
Psych Member Jul 23, 2014 2,058 507 0 Apr 28, 2015 #13 matath una ban redda 678 ekata msg kara INT package ekak activate karanna,sending failed una,aye yawwa ekath failed.payakata withara passe baladi package eka 2 parak activate wela confirmation eka awa
matath una ban redda 678 ekata msg kara INT package ekak activate karanna,sending failed una,aye yawwa ekath failed.payakata withara passe baladi package eka 2 parak activate wela confirmation eka awa
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 Apr 29, 2015 #14 dialog අනාතයෝ
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Apr 29, 2015 #15 එක්කෝ උඹේ සිම් එකක් නැත්තම් උන් මහ රෑට අප්ඩේට් උස්සන් එනවනේ එතකොට තමා ඔය අවුල බන් ඉතින් ඉන්න වෙනවා බොලාට දැන් ඉවසන්
එක්කෝ උඹේ සිම් එකක් නැත්තම් උන් මහ රෑට අප්ඩේට් උස්සන් එනවනේ එතකොට තමා ඔය අවුල බන් ඉතින් ඉන්න වෙනවා බොලාට දැන් ඉවසන්
N Nadun26 Well-known member Apr 27, 2015 14,058 12,619 113 37 Apr 29, 2015 #17 උබ වෙන පැකේජ් Activ කරන් ඉන්නවනම් හරි කලින් වෙන එකක් Activ කරානම් ඔහොම Activ කරන්න බැරි වෙනවා. මට වෙලා තියෙන නිසා කිව්වේ. Company එකේ update තියෙනකොට බැහැ මට රෑට Night පැකේජ් එක දාගන්න බැරි උනාම මම Custermer Care එකෙන් ඇහුවාම කියන්නේ update නිසා බැහැ කියලා.
උබ වෙන පැකේජ් Activ කරන් ඉන්නවනම් හරි කලින් වෙන එකක් Activ කරානම් ඔහොම Activ කරන්න බැරි වෙනවා. මට වෙලා තියෙන නිසා කිව්වේ. Company එකේ update තියෙනකොට බැහැ මට රෑට Night පැකේජ් එක දාගන්න බැරි උනාම මම Custermer Care එකෙන් ඇහුවාම කියන්නේ update නිසා බැහැ කියලා.