nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මචං, මම KBB 50 ක් දාන්න ෆුල් ට්‍රයි කලා. ඒත් 678 ට යවන මැසේජ් එක් ෆේල් වෙනවනේ... :no::no::no:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මම උන්ට කතා කලා
    පෝර්ට් නම්බර්ස් මාරු කරනවලු, තව පැය 2ක් ඉන්න වෙනව
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    matath una ban redda :angry: 678 ekata msg kara INT package ekak activate karanna,sending failed una,aye yawwa ekath failed.payakata withara passe baladi package eka 2 parak activate wela confirmation eka awa :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එක්කෝ උඹේ සිම් එකක් නැත්තම් උන් මහ රෑට
    අප්ඩේට් උස්සන් එනවනේ එතකොට තමා ඔය අවුල බන් ඉතින්
    ඉන්න වෙනවා බොලාට දැන් ඉවසන් :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    උබ වෙන පැකේජ් Activ කරන් ඉන්නවනම් හරි කලින් වෙන එකක් Activ කරානම් ඔහොම Activ කරන්න බැරි වෙනවා. මට වෙලා තියෙන නිසා කිව්වේ.

    Company එකේ update තියෙනකොට බැහැ මට රෑට Night පැකේජ් එක දාගන්න බැරි උනාම මම Custermer Care එකෙන් ඇහුවාම කියන්නේ update නිසා බැහැ කියලා.