Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
machn, my PC is made of a core 2 quad processor and g31 mobo. what is the best VGA card i can configure with them. I want to play GTA V , or atleast GTA IV.

What is the best place to buy a VGA card.?

r7 260x ඒකේ 2GB තියෙන නිසා High Texture දාලා ගහන්නත් පුලුවන් ගාණ 20 යි. :)
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    graphic card use කරන්නේ 51% එකයි නම් ඒකේ අදහස උබේ Processor එක bottleneck කරනවා. :P හොද processor එකක් ගනින්.

    නැ බන් මේ පොඩි VGA එකෙන් bottleneck නන විදියක් නෑ. CPU එකත් 63% වගේ තමයි මෙව්වා වෙන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැ බන් මේ පොඩි VGA එකෙන් bottleneck නන විදියක් නෑ. CPU එකත් 63% වගේ තමයි මෙව්වා වෙන්නේ.

    CPU එක 63% ද යන්නේ? එහෙනම් RAM එක තමයි bottleneck වෙන්නේ. :)
    තව 2GB වගේ ගහලා බලන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සල්ලි හොයාගෙන 4GB ම ගහනවා බන් පොර්ට් දෙකයි තියෙන්නේ

    4GB දෙකක්? ඒක පාඩුයි, මම benchmark test වල දැක්ක හැටියට මේකට 6GB හොදටම ඇති.
    උබේ ඔය processor එකයි GPU එක අනුව RAM එක යන්නේ උපරිම 4.5GB වගේ. නමුත් මම දැක්ක හැටියට Max settings දැම්මොඅත් 8GB පනිනවා නමුත් ඔය card එකෙන් max දාලා ගහන්න බෑනේ.
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    4GB දෙකක්? ඒක පාඩුයි, මම benchmark test වල දැක්ක හැටියට මේකට 6GB හොදටම ඇති.
    උබේ ඔය processor එකයි GPU එක අනුව RAM එක යන්නේ උපරිම 4.5GB වගේ. නමුත් මම දැක්ක හැටියට Max settings දැම්මොඅත් 8GB පනිනවා නමුත් ඔය card එකෙන් max දාලා ගහන්න බෑනේ.

    මොන මස් ද බන් texture very high දැම්ම ගමන් ටහිකෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    r7 260x ඒකේ 2GB තියෙන නිසා High Texture දාලා ගහන්නත් පුලුවන් ගාණ 20 යි. :)

    ඒක ජී31 බොඩ් එකත් එක්ක කොමපැටිබල් නද්ද කොහෙද සින්හලු. :(මම කොහොමත් ලගඩි ජී41 එකකට මාරු වෙනව එතකොට බලනව. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොන මස් ද බන් texture very high දැම්ම ගමන් ටහිකෙනව

    2GB VRAM එකේ මොන VERY HIGH Texture ද බන්, ඒකට අඩුම ගානේ 4GB VRAM ඕනේ.
    උබේ system එක දැනට හොදයි, 6GB RAM වුනා නම් FPS එක තව වැඩි කරගන්න පුලුවන්, එච්චරයි හැබැයි යන්න පුලුවන් Limit එක. තව වැඩි කරගන්න පුලුවන් Processor එකත් මාරු කරොත් Core i5 එකකට.

    ඒක ජී31 බොඩ් එකත් එක්ක කොමපැටිබල් නද්ද කොහෙද සින්හලු. :(මම කොහොමත් ලගඩි ජී41 එකකට මාරු වෙනව එතකොට බලනව. :)

    G31 Chipset (PCI-E 1.1) එකයි ,r7 260x compatible (PCI-E 3). PCI-E 1.1 විදියට වැඩ කරන්නේ :)

    PCI Express 3.0 Base specification revision 3.0 was made available in November 2010, after multiple delays. In August 2007, PCI-SIG announced that PCI Express 3.0 would carry a bit rate of 8 gigatransfers per second (GT/s), and that it would be backwards compatible with existing PCIe implementations.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    2GB VRAM එකේ මොන VERY HIGH Texture ද බන්, ඒකට අඩුම ගානේ 4GB VRAM ඕනේ.
    උබේ system එක දැනට හොදයි, 6GB RAM වුනා නම් FPS එක තව වැඩි කරගන්න පුලුවන්, එච්චරයි හැබැයි යන්න පුලුවන් Limit එක. තව වැඩි කරගන්න පුලුවන් Processor එකත් මාරු කරොත් Core i5 එකකට.

    muge card ekennam very high dala amarui wei but 2gb athi machan very high textures dala gahanna 1080p. mamath dala thiyenne very high. godak 2gb cards thiyena un gahanne very high textures.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    muge card ekennam very high dala amarui wei but 2gb athi machan very high textures dala gahanna 1080p. mamath dala thiyenne very high. godak 2gb cards thiyena un gahanne very high textures.

    GTA V එකේ Very High දාන්න 2.5GB VRAM ඕනේ. 2GB වලින් ඒක නිසා very high යන්න බෑ. VRAM limit පන්නලා යන එකෙන් performance එකට එච්චර හොද නෑ. එතකොට Texture store වෙන්නේ System memory ඒකේ, System memory එකේ ඉදලා GPU එකට data transfer වෙන්න වෙලා යනවා එතකොට performance එක අඩු වෙන එකයි වෙන්නේ.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    GTA V එකේ Very High දාන්න 2.5GB VRAM ඕනේ. 2GB වලින් ඒක නිසා very high යන්න බෑ. VRAM limit පන්නලා යන එකෙන් performance එකට එච්චර හොද නෑ. එතකොට Texture store වෙන්නේ System memory ඒකේ, System memory එකේ ඉදලා GPU එකට data transfer වෙන්න වෙලා යනවා එතකොට performance එක අඩු වෙන එකයි වෙන්නේ.

    ow. but 2gb walin gahanna puluwan tikak honda machine ekak thiyenawanan. mage aduma awe 52fps. average 56-62 wage range eke yanne. wadima 70 wage. with high textures. vram usage 2500mb ganak. card eka 2gb. thama stutter una patan gaththa dawase idan. gihan dala thibba patta ss tikak very high textures. adenawa e tika. uta thiyenne 2gb 760 ekak. uge nam vram usage eka matath wada wadi. AA dala nisa.
     
    හ්ම් උබ ඔය කිව්ව විදියට පුලුවන් වෙයි motherboard එක එහෙම ටිකක් හොද chipset එකක් එකක් නම් මොකද එතකොට data transferring rate එක වැඩි නිසා ,processor එකත් quad core නම් data GPU එකට feed කරන්න පුලුවන් ඉක්මනින් නමුත් VRAM එක පන්නලා ගහන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි කියල තමයි මට කියන්න තියෙන්නේ, ඒකෙන් වෙන්නේ GPU/CPU/RAM /Motherboard එක අමතර වශයෙන් වෙහෙසට පත් වෙන එකයි. උබේ stutter වුනේ නැති එක හොදයි නැත්නම් සාමාන්‍යයෙන් VRAM එක පැන්නුවාම Jet එකක, car එකක හයියෙන් යනකොට stutter වෙනවා විශේෂයෙන්ම crash එකක් වුනොත් ,chipset එකේ PCI-E data transfer rate එක අඩු නම්,processor එක low end නම් ඕක තවත් හොදට පේනවා.
     
    mage cpu ekanam normal 3nd gen i5 ekak. ekatath after market cooler ekak gahala thiyenne. :P anith tikanam stress eka kannama gaththa ewa. :dull: ekatama thama machine eka haduwe :D decent mid range pc ekak thiyenwanan awak wena ekak na ban mama hithanne. rockstar eken jilmart dala gta v eka hadala thiyenne :dull:
     
    උබ ළග තියෙන්නේ Quad Core processor එකක් නේ ,motherboard එකේ chipset එකත් හොද ඇති ඉතින් RAM to GPU texture transfer කරන delay එක ටිකක් අඩු ඇති මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති උබේ stutter වෙන්නේ නැත්තේ, jet එහෙක එහෙම city එකේ උඩින් පොඩ්ඩක් පාතින් ගිහින් බැලුවද ඔය settings දාලා? පොඩ්ඩක් බලන්න, සමහර විට පොඩි stutter ගතියක් එයි :P ,වැස්සේ රෑට වගේ ටිකක් car ,මිනිස්සු වැඩියෙන් ඉන්න කොට හයියෙන් එහෙම ගිහින් බැලුවද? :P විශේෂයෙන්ම people variation setting එක max දාලා වගේ?

    rockstars ලා මම හිතන්නේ textures compress කරලා තියෙනවා හරි නෑ, hard disk එකේ texture තියෙන්නේ full 4k quality එකෙන්, අපි settings වල high වගේ දැම්මම ඒවා load වෙද්දි game engine එකෙන් ඒවා compress කරනවා ,compress කරලයි VRAM එකට යවන්නේ GPU එකට process කරන්න ,මේ compress එක lossy එකක් ,ඒ කිව්වේ texture quality එක නැති වෙනවා, ඒකයි low quality දැම්මම texture සවුත්තුවට පේන්නෙත්, high quality දැම්මම texture sharp පේන්නෙත්. GTA V එකේ තියෙන්නේ CPU /GPU implementation එකද කියන්න මම දන්නේ නෑ නමුත් CPU requirement වල හැටියට CPU implementation එක කියලයි මට හිතෙන්නේ.

    When the textures are needed they can be decoded from disk and encoded to the DXT format during runtime. This type of scenario can be useful for virtual texturing (Id Software, 2009).
    https://software.intel.com/en-us/articles/fast-cpu-dxt-compression
     
    Valsi

    Member
    Jul 14, 2014
    2
    0
    0
    GTA V PC - ආතල් කෝටියයි !

    GTA V PC Native Trainer + Scripthook + ASI Loader :P:love::yes:

    thb_1429804333_1429804233_mpc-hc64%202015-04-23%2003-44-51-25.jpg

    1429804333_1429804233_mpc-hc64%202015-04-23%2003-48-08-43.jpg

    Download -
    http://www.dev-c.com/gtav/scripthookv/------------------------------------------------------------------------------------

    හැමෝම හොයපු එකක් නේද මේක :P

    Plate Name Change

    thb_1430040696_Customize%20Plate.jpg

    Download - http://gtafiles.gtainside.com/downloads/ftph/1430040696_Customize Plate.zip

    ------------------------------------------------------------------------------------------

    Grand Theft Auto V +22 Trainer - LinGon

    thb_1429809446_GTAV_Info_23April2K15_v1.0335.2xPrev.jpg

    Download - http://gtafiles.gtainside.com/downloads/ftph/1429809446_GrandTheftAutoV plus22Tr-LNG_v1.0335.2.rar

    -------------------------------------------------------------------------------------------

    Garage Editor

    thb_1429699350_cCCMtny.jpg

    Download - http://gtafiles.gtainside.com/downloads/ftph/1429699350_GTA Garage Editor By SonOfABeach v1.02.rar

    GTA V PC හැමෝටම ජය වේවා ! :yes:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩෝ මට වෙසක් ළඟ නිසාද දන්නේ නැ SLT එකෙන් දන්සලක් දීලා වගේ... උබලගේ එහෙම නැද්ද...
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අඩෝ මට වෙසක් ළඟ නිසාද දන්නේ නැ SLT එකෙන් දන්සලක් දීලා වගේ... උබලගේ එහෙම නැද්ද...

    danselak = fup wela na ney :rolleyes:

    oka wuna mama danna malli kenekgeth u eda down kara wadipura 20GB or + i think :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ මට වෙසක් ළඟ නිසාද දන්නේ නැ SLT එකෙන් දන්සලක් දීලා වගේ... උබලගේ එහෙම නැද්ද...

    danselak = fup wela na ney :rolleyes:

    oka wuna mama danna malli kenekgeth u eda down kara wadipura 20GB or + i think :D

    හැමෝටම එනව ක්‍රමේ දන්නව නම්

    :cool: