Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගේම් එක ගහද්දි ක්‍රෑෂ් වෙන්නේ නැ බං...මම ගේම් එකෙන් exit වෙලා දැන් එළකිරි ඇවිත් ආපහු ගහන්න ගත්තහම උනේ...ගේම්එක ඕපන් කරහම එන වින්ඩොව් එක ක්ලික් කරහම ක්‍රෑෂ් වෙන්නේ :(

launcher එකෙන්ද open කරේ? 3dmgame.dll file එක GTA V folder එකේ තියෙනවද?
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔක්කොම හරි යකෝ sound නැනේ :(:(:(:(:(

කවුරු හරි කියනවද මේක හදාගන්න විදියක්

Windows එකේ sound වැඩද ඊට කලින්? game එකේ sound වැඩ නැත්නම් ,මේකේ 16 ට ගිහින් check කරලා බලන්න ඔක්කොම files තියෙනවද කියලා.
http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10&page=2
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වැඩ නෑ කිව්වේ? මොකක්ද වුනේ? error message එක දාන්න, gta v folder එකේ screenshot එකක් දාන්න.

    k1ev5g.png

    33vn4wg.png

    207vuhx.png

    nbx9fo.png
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒ file එක තියෙන්න ඕනේ අනිවාර්යෙන් නැත්නම් කොහොමද diagnose කරන්නේ? :nerd:

    එක නැනේ බං :no: bootstrap / settings ඔය දෙකෙන් එකක් නෙමෙයිනේ?
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    steam version එක තියෙනවා නම් ඒක retail කරගන්න මේ files ටික දාලා
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10&page=3
    (22) කොටස.

    5 කොටසේ මොකක්ද download කරන්න බැරි?


    machan mage Game eka original eketh ara Blitz Play" mission ekedi not respond error eka enawa ban. cfg.dat file ekath ain karala try kala. eth same. mama Drivers okkoma update karalath ekka tiyenne. mokada a case eka
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    machn, my PC is made of a core 2 quad processor and g31 mobo. what is the best VGA card i can configure with them. I want to play GTA V , or atleast GTA IV.

    What is the best place to buy a VGA card.?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේ VGA එක use කරන්නේ 51%
    RAM eka 3800MB/4000MB
    බන්. :no: :no:තව 4GB එකක් ඕන වෙයි වගේ

    graphic සමහර ඒවා very high සමහර ඒවා normal

    graphic card use කරන්නේ 51% එකයි නම් ඒකේ අදහස උබේ Processor එක bottleneck කරනවා. :P හොද processor එකක් ගනින්.