windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    mage 525 ekanan slow na wp10tp..habai leda tikak thiyenawa...

    auto brightness eka paarta wada nathi wenwa.lock karala unlock karama hari yanawa.
    internet sharing dunnama connect wena device eka chuttakin disconnect wenwa.
    home back search button responce slow.
    galary slow.
    battery drain wenawa wadi.

    wena nan awulak na.okkoma bugs fix karama nan suppa ekata thiyei.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝදරවරුනි මට කියනවද Nokia Lumia 730 ෆෝන් එක ගැන........

    මට කෙලවී ඇත...... නෝනාට ෆෝන් එකක් අරන් දෙන්න කියලා හිතාගෙන එක්ක ගියා Lumia 535 එක පෙන්වන්න...... මෙන්න ඉතින් එතන එකා එකට අමතර පෙන්නපි Lumia 730 එකත්....... දැන් Lumia 535 එක එපාලු Lumia 730 එක ගමුලු.........
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මමත් නෝනාට Lumia 630 ක් අරන් දුන්නා. දැන් මාස 6 ක් විතර වෙනවා. තාම නම් කිසිම අවුලක් නෑ

    සහෝදරවරුනි මට කියනවද Nokia Lumia 730 ෆෝන් එක ගැන........

    මට කෙලවී ඇත...... නෝනාට ෆෝන් එකක් අරන් දෙන්න කියලා හිතාගෙන එක්ක ගියා Lumia 535 එක පෙන්වන්න...... මෙන්න ඉතින් එතන එකා එකට අමතර පෙන්නපි Lumia 730 එකත්....... දැන් Lumia 535 එක එපාලු Lumia 730 එක ගමුලු.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් නෝනාට Lumia 630 ක් අරන් දුන්නා. දැන් මාස 6 ක් විතර වෙනවා. තාම නම් කිසිම අවුලක් නෑ

    මේ Lumia 730 ගැන හිත ගිහිල්ලනේ.... 18 කට විතර 535 එකක් අරන් දීලා ශේප් වෙන්න හැදුව මට 33ක් විතර තට්ටු වෙන්න යන්නේ....... :(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සහෝදරවරුනි මට කියනවද Nokia Lumia 730 ෆෝන් එක ගැන........

    මට කෙලවී ඇත...... නෝනාට ෆෝන් එකක් අරන් දෙන්න කියලා හිතාගෙන එක්ක ගියා Lumia 535 එක පෙන්වන්න...... මෙන්න ඉතින් එතන එකා එකට අමතර පෙන්නපි Lumia 730 එකත්....... දැන් Lumia 535 එක එපාලු Lumia 730 එක ගමුලු.........

    matath une okama thamai, mulin hitiye 535 ekak ganna. itapasse 730 dakkama ekama ganna hithuna.. :yes:

    Phone eke kisi awulak na.. main cam eka 6.7 sapekshawa poddak madi.. habai eke quality eka uparimayi. (kattiya kiyanawa sony 10MP ekakawath nathi tharam quality ekak thiyanawa kiyala. eth mama test karala na machan)

    monawa hari danaganna one nam ahapan machan.. habayi anith phone ekka poddak compair karala balapan, mokada dan 640 ehema ena nisa oka thawa adu wenna ida thiyanawa..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A. සිරියා;18270703 said:

    අෆ්ෆා..... එහෙමද..... ?ඒ වුනාට ඉක්මනින් ගන්න වෙනවා බං..... එයා පාවිච්චි කරන එක දැන් හෙනම අවුල්.....

    බැටරි ලයිෆ් කොහොමද බං.......? කොහෙන්ද ගත්තේ......? ගන්න හොඳ තැනක් කියහන්කෝ......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සහෝදරවරුනි මට කියනවද Nokia Lumia 730 ෆෝන් එක ගැන........

    මට කෙලවී ඇත...... නෝනාට ෆෝන් එකක් අරන් දෙන්න කියලා හිතාගෙන එක්ක ගියා Lumia 535 එක පෙන්වන්න...... මෙන්න ඉතින් එතන එකා එකට අමතර පෙන්නපි Lumia 730 එකත්....... දැන් Lumia 535 එක එපාලු Lumia 730 එක ගමුලු.........

    උබේ ගෑනිටනේ බන් .
    ඔන්න ඔහේ අරන් දීපන් 730 එකක් ඒ කෙලීට.
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    සහෝදරවරුනි මට කියනවද Nokia Lumia 730 ෆෝන් එක ගැන........

    මට කෙලවී ඇත...... නෝනාට ෆෝන් එකක් අරන් දෙන්න කියලා හිතාගෙන එක්ක ගියා Lumia 535 එක පෙන්වන්න...... මෙන්න ඉතින් එතන එකා එකට අමතර පෙන්නපි Lumia 730 එකත්....... දැන් Lumia 535 එක එපාලු Lumia 730 එක ගමුලු.........

    camera eka nam hodai.A.SIRIYA qyla porak 4tos tikak daala thbuna.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සහෝදරවරුනි මට කියනවද Nokia Lumia 730 ෆෝන් එක ගැන........

    මට කෙලවී ඇත...... නෝනාට ෆෝන් එකක් අරන් දෙන්න කියලා හිතාගෙන එක්ක ගියා Lumia 535 එක පෙන්වන්න...... මෙන්න ඉතින් එතන එකා එකට අමතර පෙන්නපි Lumia 730 එකත්....... දැන් Lumia 535 එක එපාලු Lumia 730 එක ගමුලු.........

    specs nm hodai machn eke
     
    මේ Lumia 730 ගැන හිත ගිහිල්ලනේ.... 18 කට විතර 535 එකක් අරන් දීලා ශේප් වෙන්න හැදුව මට 33ක් විතර තට්ටු වෙන්න යන්නේ....... :(
    සල්ලි සල්ලි කියලා බලන්නෑතුව අරන් දීපන් කුකුලෝ;):cool::cool: වයිෆ්ටනේ, ටික දවසකින් බෝලෙ බස්සලා උබ ඉල්ලගනින්;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබේ ගෑනිටනේ බන් .
    ඔන්න ඔහේ අරන් දීපන් 730 එකක් ඒ කෙලීට.

    ගාන යකෝ ගාන....... :angry: 18 කට විතර එකක අරන් දීලා ශේප් වෙන්න හිටි මට දැන් 33කටම කෙල වෙන්න යන්නේ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සල්ලි සල්ලි කියලා බලන්නෑතුව අරන් දීපන් කුකුලෝ;):cool::cool: වයිෆ්ටනේ, ටික දවසකින් බෝලෙ බස්සලා උබ ඉල්ලගනින්;)

    මගෙත් ඉදිරි දැක්ම ඕක වුනාට මට පේන්නේ නම් ඒ සෙල්ලම් බැරි වේවි බං...... වශී වෙලා ඉන්නේ 730 එකට...... :(:sorry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අෆ්ෆා..... එහෙමද..... ?ඒ වුනාට ඉක්මනින් ගන්න වෙනවා බං..... එයා පාවිච්චි කරන එක දැන් හෙනම අවුල්.....

    බැටරි ලයිෆ් කොහොමද බං.......? කොහෙන්ද ගත්තේ......? ගන්න හොඳ තැනක් කියහන්කෝ......

    :) mama nam gaththe Softlogic eken ban. unge tikak ganan
    Link
    eliye shop wala 33.500 indan thiyanawalu softlogic worrnty ekka..
    battery life nam gindara wage.. normaly use karaddi dawas ekahamarak withara kisi awulak nathuwa use karanna puluwan.. e kiwwe, call, msg karala shape eke sinduwak ahala innawa nam..
    wifeta windows epa unoth arenna, phone eka umbata ganna nam hamba wenne na :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A. සිරියා;18271330 said:
    :) mama nam gaththe Softlogic eken ban. unge tikak ganan
    Link
    eliye shop wala 33.500 indan thiyanawalu softlogic worrnty ekka..
    battery life nam gindara wage.. normaly use karaddi dawas ekahamarak withara kisi awulak nathuwa use karanna puluwan.. e kiwwe, call, msg karala shape eke sinduwak ahala innawa nam..
    wifeta windows epa unoth arenna, phone eka umbata ganna nam hamba wenne na :P

    අපේ උන්දෑත් සොෆ්ට්ලොජික් ගෘප් එකේ හින්දා 7.5% ඩිස්කවුන්ට් හම්බෙනවා........ එනිසා එකෙන් ගන්නයි හැදුවේ.....

    ඒක තමා බං මටත් බය තියෙන්නේ....... අනිවා බහිරවයා ගිල්ලා වගේ තියේවි අරන් දුන්නම...... :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mage 525 ekanan slow na wp10tp..habai leda tikak thiyenawa...

    auto brightness eka paarta wada nathi wenwa.lock karala unlock karama hari yanawa.
    internet sharing dunnama connect wena device eka chuttakin disconnect wenwa.
    home back search button responce slow.
    galary slow.
    battery drain wenawa wadi.

    wena nan awulak na.okkoma bugs fix karama nan suppa ekata thiyei.

    cellular data short cut තියෙනවද notification වල? නැහැ නේද?
     
    Status
    Not open for further replies.