Etisalat New 20GB - 550 Rental Data Package

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොඳ එකාට හොඳයි කියනවා තමා... කුහක කම් කර කර කර හිටපන් කවදාවත් හරියන්නෙ නෑ.. අනේ රිදුනට මක්කරන්නද ඉතින්.. :lol:

    Code:
    Etisalat New 20GB - 550...    04-29-2015 08:17 AM    nikan puka nodi hitapan huththo.

    ගණන් ගන්න එපා බං....
    සක්කිලි ඉන්නවා කොහෙත්...
    මතකනේ මම මෙයාගේ ත්‍රෙඩ් එකක සිම් ගන්න හැටි විස්තරානුකුලව දාල මගෙත් රෙප් කැපුවා....
    රෙප් කන්නද කියල ඇහුවත් ඉතින් අපි එකතු කරගන්නේ ගොඩක් මහන්සි වෙලා නිසයි දුක....
    තියෙන ගානින් 1/2නෙ එයාට කපන්න පුළුවන්...
    ඔන්න මගේ ගණනේ 6ක් දුන්න..
    අපිට සපෝට් එක දුන්න මේ කොල්ලට අපිත් අනිවා සපෝට් එක දෙන්න ඕන....
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගණන් ගන්න එපා බං....
    සක්කිලි ඉන්නවා කොහෙත්...
    මතකනේ මම මෙයාගේ ත්‍රෙඩ් එකක සිම් ගන්න හැටි විස්තරානුකුලව දාල මගෙත් රෙප් කැපුවා....
    රෙප් කන්නද කියල ඇහුවත් ඉතින් අපි එකතු කරගන්නේ ගොඩක් මහන්සි වෙලා නිසයි දුක....
    තියෙන ගානින් 1/2නෙ එයාට කපන්න පුළුවන්...
    ඔන්න මගේ ගණනේ 6ක් දුන්න..
    අපිට සපෝට් එක දුන්න මේ කොල්ලට අපිත් අනිවා සපෝට් එක දෙන්න ඕන....

    ඔය සොන්නයෝ ගනන් ගන්න එපා බන්..:) හරියට වැඩක් කරන කෙනෙක්ට කොහොමත් සපෝට් එක දෙනවා..:yes:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    mage 7.2 Donagen banne
    heta raa 12ta kalin data iwara karana ona. 29Gb thiyenawa. banna ewath na hadissiyata :D

    2015-04-25_234750.jpg
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Heta 20GB - 550 Promotion Eka iwara karana Kathawak yanawa..Kohoma Wei da danne na..Thama Conf Na..News Eka Apu gaman Damme...Aluthen Active karanne na Witharai , Active una Lines Life Time E Vidiyata Yanne....Ona aya Ikmanata Ganna...Aparadi Nawaththuwata Passe Illuwoth

    Heta Nawathinna Boho Durata Ida Atha...Ona aya Ikmanata Ganna...

    Call me 072 - 10 52 466
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    hawasa 6-12 wenakan case aka tamai ban awla , math ganna hitiye , ath oya time ake tamai wadiyenma use wenne , mage danata tiyenne ara issara dipu 10gb- 999 eka kohomath bill aka nam 2000 paninawa a nisa wena akakata maru wenna baluwe
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    hawasa 6-12 wenakan case aka tamai ban awla , math ganna hitiye , ath oya time ake tamai wadiyenma use wenne , mage danata tiyenne ara issara dipu 10gb- 999 eka kohomath bill aka nam 2000 paninawa a nisa wena akakata maru wenna baluwe

    machan oyata p.m kala...Mama use karana vidiya...ubata 20GB 2kai , 9GB ekai ganin....ethakota ginnak na...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මයිපේජ් එකට ගියහම මේකනේ බං පෙන්නන්නේ... මේක ඩේට එකක් නෙමෙයිද ... කිසිම ඩේටා බැලන්ස් එකක් පෙන්නන්නේ නෑ.. ඊයේ කෝල් කරලා තමයි මේක හදාගත්තේ..

    2ed1rfo.png
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මයිපේජ් එකට ගියහම මේකනේ බං පෙන්නන්නේ... මේක ඩේට එකක් නෙමෙයිද ... කිසිම ඩේටා බැලන්ස් එකක් පෙන්නන්නේ නෑ.. ඊයේ කෝල් කරලා තමයි මේක හදාගත්තේ..

    2ed1rfo.png

    Tika dawasakin Oka Hadala dei machan. Promotion Ekak Magin ne Me Sims Denne...TRC eken Gema adinawa , mehema aduwata Deddi...Unuth balance karanna ona nisa thamai , eka para okkoma Denne naththe...Cust Care katha kalamath un Gaththa kenagen ahanna kiyala Pass kaanne ekai...poddak Sathiyak wage Hitapan....Oka ganata wada karai..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මයිපේජ් එකට ගියහම මේකනේ බං පෙන්නන්නේ... මේක ඩේට එකක් නෙමෙයිද ... කිසිම ඩේටා බැලන්ස් එකක් පෙන්නන්නේ නෑ.. ඊයේ කෝල් කරලා තමයි මේක හදාගත්තේ..

    2ed1rfo.png

    ඕක ගැන වැඩිය හිතන්න එපා ඕක ගොඩක් වෙලාවට අවුල් ගිහින් පස්සේ හරියනවා බන් , එක පාරක් ඔතන my number කියල වැටිලා තියන තැන මගෙ no එක නැතුව වෙන එකක් පෙන්නුවා මාත් මෝල් වුන යකෝ මන් වැරදි සිම් එකක් දාලද කියල පස්සේ call කලාම උන්ගේ system අව්ලක්ලු ,
    මගේ දැනුත් ඕක වැඩ කරන්නේ නෑ