හොඳ එකාට හොඳයි කියනවා තමා... කුහක කම් කර කර කර හිටපන් කවදාවත් හරියන්නෙ නෑ.. අනේ රිදුනට මක්කරන්නද ඉතින්..
Code:Etisalat New 20GB - 550... 04-29-2015 08:17 AM nikan puka nodi hitapan huththo.
ගණන් ගන්න එපා බං....
සක්කිලි ඉන්නවා කොහෙත්...
මතකනේ මම මෙයාගේ ත්රෙඩ් එකක සිම් ගන්න හැටි විස්තරානුකුලව දාල මගෙත් රෙප් කැපුවා....
රෙප් කන්නද කියල ඇහුවත් ඉතින් අපි එකතු කරගන්නේ ගොඩක් මහන්සි වෙලා නිසයි දුක....
තියෙන ගානින් 1/2නෙ එයාට කපන්න පුළුවන්...
ඔන්න මගේ ගණනේ 6ක් දුන්න..
අපිට සපෝට් එක දුන්න මේ කොල්ලට අපිත් අනිවා සපෝට් එක දෙන්න ඕන....

හරියට වැඩක් කරන කෙනෙක්ට කොහොමත් සපෝට් එක දෙනවා..


