උඹ වගේ පොන්සියන් ගේ නම් සල්ලි කීයකටවත් කරන්නෙ නෑ...නෑ....එලකිරි මෙම්බර්ස්ලගේ දත් එදාට නොමිලේ සුද්ද කරනවා, පුරවනවා ,ගලවනවා කියලත් කිව්වා

උඹ වගේ පොන්සියන් ගේ නම් සල්ලි කීයකටවත් කරන්නෙ නෑ...නෑ....![]()
නැවිල ඉදපං කෝ.....මගේ දත් නම් ඔක්කොම මුතුකැට වගේ එලට තියෙනවා. ඒක නෙවෙයි කෝ බන් දන්සැල.කවද්ද තියෙන්නේ.
උඹ වගේ පොන්සියන් ගේ නම් සල්ලි කීයකටවත් කරන්නෙ නෑ...නෑ....![]()

නැවිල ඉදපං කෝ.....
අපි දන්සැල දෙන්නං බොට!

තෝ වගේ හාල්පාරුවෙක් එක්ක මොන පොරොන්දු ද යකෝ....මට නෙවෙයිනේ දෙනවා කීවේ.උඹ පොරොන්දු වුනානේ මේ පෝයට දන්සැලක් දෙනවා කියලා.![]()

තෝ වගේ හාල්පාරුවෙක් එක්ක මොන පොරොන්දු ද යකෝ....
කෙවින්ට ** දීල නිදා ගනින් බං ගොං පාර්ට් නොදා.....![]()

කිව්ව කියමුකෝ....ගොන් පාට් නෙවෙයිනේ බන්.උඹ කීවේ නැද්ද මේ වසරේ දන්සැලක් දෙනවා කියලා...![]()
මගේ දත් නම් ඔක්කොම මුතුකැට වගේ එලට තියෙනවා. ඒක නෙවෙයි කෝ බන් දන්සැල.කවද්ද තියෙන්නේ.
දත් කිඹුලා ගිය වෙසක්දා ලොකු ටෝක් එකක් දුන්න මේ අවුරුද්දෙ ලොකු දන්සැලක් තනියම දෙනවා කියලා.ඒකයි මතක් කරේ.කිඹුලගේ ටෝක්ස් නම් තවුසන්ඩ්ස් වලින්.මතක් කරාම හොඳටම තද වෙනවා.අඩුම ගානේ වෙසක් දා මේකේ ඉන්න කොල්ලන්ගේ දත්වත් නොමිලේ ප්‍රතිකාර කරපන්කො.කිව්ව කියමුකෝ....
ඉතිං තොගේ ගැට්ට කහනව ද?
නැත්තං නිකං කර ගන්න තරං තොට අහේමෙ ද?
නිකං ** නොදී පලයන් පිං ගොනෝ!
