අපි දත් කිඹුලගේ ටූත්පේස්ට් දන්සැලට යමුකො

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලා ගිය වෙසක්දා ලොකු ටෝක් එකක් දුන්න මේ අවුරුද්දෙ ලොකු දන්සැලක් තනියම දෙනවා කියලා.ඒකයි මතක් කරේ.කිඹුලගේ ටෝක්ස් නම් තවුසන්ඩ්ස් වලින්.මතක් කරාම හොඳටම තද වෙනවා.අඩුම ගානේ වෙසක් දා මේකේ ඉන්න කොල්ලන්ගේ දත්වත් නොමිලේ ප්‍රතිකාර කරපන්කො.
    :cool:
    මම ඒක කරගඥ්ඥං.....
    දැන් පල............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් කිඹුලා ගිය වෙසක්දා ලොකු ටෝක් එකක් දුන්න මේ අවුරුද්දෙ ලොකු දන්සැලක් තනියම දෙනවා කියලා.ඒකයි මතක් කරේ.කිඹුලගේ ටෝක්ස් නම් තවුසන්ඩ්ස් වලින්.මතක් කරාම හොඳටම තද වෙනවා.අඩුම ගානේ වෙසක් දා මේකේ ඉන්න කොල්ලන්ගේ දත්වත් නොමිලේ ප්‍රතිකාර කරපන්කො.
    :cool:

    නෙද්දකිං පරස්පර ජොජබි ගොබිලා.. කිඹුලා ගැන දන්න තරම මේ පෝස්ට් එකෙන්ම පේනවා..
    මේ උඹ (අශ්වයෙක්වත් පොනියෙක්වත් බුරුවෙක්වත් නෙමෙයි. කොටලුවෙක්)

    Juancito.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ උඹත් දත් මදිනවද? මම හිතුවෙ නෑ උඹේ ත්‍රෙඩ් වල තියන කුණු ගදත් එක්ක උඹ දත් මදිනව කියලා. තමන්ටවත් වැඩකට නැති උඹ වගේ අපතයෝ මේ ෆෝරම් එකේ ඉන්නේ අපේම අවාසනාවට තමයි ඉතිං. වැරදිල හරි උඹට ලැබිල තියන මනුස්ස ආත්මෙන් වැඩක් ගන්න බලපං බං. මේ වගේ චාටර් වෙන ත්‍රෙඩ් දාගෙන කාලෙ කන්නෙ නැතුව.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    දතා හෙන ලෝභයෙක් නේ.ලක්ෂයක් දෙකක් වියදම් කරලා ටූත් පේස්ට් ටිකක් බෙදන්න බැරිද? ද‍තෝ උඹට ඕක කරන්න අමාරුනම් බූන්දි දන්සැලක් දීපන්.මම උඹට බූන්දි බෑග් ටිකක් අරගෙන දෙන්නම්කො
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කිඹුලගෙ දන්සැලක් ගැන නම් මම දන්නෙත් නෑ!
    වෙසක් දවසට නොමිලේ රී-බෝරින් කරනවා කියලා නම් ඊට එහා පැත්තෙ ගැරේජ් එකේ බෝඩ් එකක් ගහලා තිබුණා. එතනටවත් පල! කටයි *කයි දෙකම රී-බෝරින් කර ගන්න පුලුවන් වෙයි උඹට.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතා හෙන ලෝභයෙක් නේ.ලක්ෂයක් දෙකක් වියදම් කරලා ටූත් පේස්ට් ටිකක් බෙදන්න බැරිද? ද‍තෝ උඹට ඕක කරන්න අමාරුනම් බූන්දි දන්සැලක් දීපන්.මම උඹට බූන්දි බෑග් ටිකක් අරගෙන දෙන්නම්කො
    බූන්දි අරං දීපං කෙවින්ට.......
    දීල *කේ ඇරව ගනින්......

    අල්ලපු ගෙදර ඉන්න නංගිත් කිව්ව නේ ඒකි ගේ පොන්ස්ලට දෙන්නේ නෑ කියලා....

    දුක තමා අමානි!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලගෙ දන්සැලක් ගැන නම් මම දන්නෙත් නෑ!
    වෙසක් දවසට නොමිලේ රී-බෝරින් කරනවා කියලා නම් ඊට එහා පැත්තෙ ගැරේජ් එකේ බෝඩ් එකක් ගහලා තිබුණා. එතනටවත් පල! කටයි *කයි දෙකම රී-බෝරින් කර ගන්න පුලුවන් වෙයි උඹට.


    ශ්‍රී... බොයියා..... ;)
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ශ්‍රී... බොයියා..... ;)

    මුන්ට ලොග් වෙන්න මතක් වෙන්නේ මම මොකක් හරි කීවාම විතරයි...:rofl:කලින් කාපු ඒවා රිදෙනවා ඇති තාම...:lol:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    උඹ නං ඉතිං මෝස්ට් වෙල්කම් නේ බං......
    දන්නව නේ ඉතිං ඒක ගැන......

    අවිස්සාවේල්ලේ අසහන අනාතයා!:baffled:

    උඹ මාවත් මෝස්ට් වෙල්කම් කියන වෙන එකවුන්ට් එකක් තියෙනවා.ඒකා විදිහට මම එන්නම්කො දන්සල දෙනවද කියලා බලලා යන්න....:rofl:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    දොස්තර මහතාගෙන් දැන ගැනීමට

    දොස්තර මහතාගෙන් දැන ගැනීමට වැදගත් දෙයක් ඇත...

    මා හොදින් දත් මදින ,ඉතා හොද දත් පෙලක් හිමි අයෙක්...

    නමුත් මෑතක සිට පුරුද්දක් වශයෙන් දත් අතරට නූලක් දමා පිටතට ඇදීම සිදු කිරීමට පුරුදුවී සිටී...(සමහර film වල මෙය කරන බව දැක ඇත) මෙය අවශ්යතාවයට වඩා ඇබ්බැහි වීමකි...

    මෙහි අහිතකර ප්‍රතිපල තිබේද?
    සහ මේ සදහාම නිර්මානය කල නූල් ebay හී ඇත..

    http://www.ebay.com/sch/i.html?_odk...read.TRS0&_nkw=tooth+cleaning+thread&_sacat=0

    පිලිතුරක් ලබාදෙන සේක්වා...:D:D:D:D