දත් නොමදින ජීවිත <<<<<<< is it u???>>>>>>>

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    හියුඩ්‍රොයිඩ් සිරුරු වල ස්ථාපනය කලාට පසුව නම් දත් මදින්න අවශ්‍ය නැහැ. කෑම කන්නේ නැති නිසා කිසිම අපිරිසිදු බවක් නැහැ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :lol::lol::lol::lol:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ඇත්ත මචන්..සහතික ඇත්ත...

    ඇත්ත මචන්..සහතික ඇත්ත...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අලුත් අවුරුද්දේ අලුත් විදිහට හිතලා වෙනස් වෙන්න හිතන හැම කෙනෙක්ම කියවිය යුතු ලිපියක් මේක
     
    • Like
    Reactions: Honest-killer

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දුප්පත් කම හා නුගත් කම එකට බැදුණු අවස්ථාවල අපිරිසිදුකම බලපවත්වයි. මෙහිදී මා නුගත් කමලෙසින් අදහස් කරන්නේ පොතේ පතේ නුගත් කම ගැන නොව කුසලතමය නුගත් කමයි. ලංකාවේ වැඩි දෙනෙක් දුප්පත් නෙමෙයි කියල උබ හිතුවට ඇත්තනම් ලනකාවේ ගොඩක් දෙනා දුප්පත්. රැකියා කරන බහුතරයක් මාසෙට ගන්නේ 12, 000- 15,000 අතර පඩියක්. නැත්තම් ගොඩක් දෙනා කරන්නේ එදාවේල හම්බකර ගන්න රැකියා. එවගෙන් දවසේ කන බිම වියදම ගිය පසු ඉතිරි වන්නේ අඩු මුදලක්. රටක එක පුද්ගල අදායමෙන් මිනිසුන්න්ගේ තත්වය මැන්නට අදායම් බෙදීයාමේ ලොකු විෂමතාවයක් තියනවා ලංකාවේ.

    සාමාන්යෙන් අන්තරජාල බ්ලොග් එකක් තුල මේවා කතා කිරීම කෙතරම් ප්‍රයෝගිකවන්නේ දැයි මන් දන්නේ නැහැ. මොකද පරිගණක ශාක්ෂරතාව තියන ගොඩක් දෙනා ආර්ථික වශයෙන් ටිකක්ක් හෝ හොද මට්ටමක පසුවන අයයි. එවැනි අයගෙන් සමහරක් දෙනා හිතන්නේ ලංකාවේ සැමදෙනාටම 50, 000ක් වත් වැටුප් හම්බෙනවා කියලයි. එති ඒවගේ අය කතා කරන්නේ ලනකාව දුප්පත් නැති රටක් කියලා, රටක පරිගණක වලිනුත් රටවාහන වලිනුත් රටේ හැමදෙනාගේම ආර්ථිකේ හොදයි කියන්න බැහැ. එක රටේ දේශපාලකයෝ කපටිකමය්ට ගන්න මිනුිම් දණ්ඩක්.

    හැමදේකම පිළිතුර තියෙන්නේ බඩ ගෙඩියෙයි. ඒ කියන්න බදකින්නේ ඉන්න මිනිහෙක් ගෙන් පිරිසිදුකමක් ගෙවල් අතුගාමක් බලාපොරොත්තු වෙන පුලුවන්ද???????? ලංකාව මන්ද පෝෂණයට ලක් නොවන්නේ අපේ රටේ ඉස්සර ඉදලම තිබුන කෘෂිකාර්මික ආර්තිකය නිසයි. තාමත් ඒ පදනමේ නෂ්ටාවශේෂ හරි ඉතුරු වෙලා තියනවා. එකයි තාමත් බඩගින්නේ නොයින්නේ. උබ කොහොමද කියන්නේ මෙරට වැටෙන්නේ නැහැ කියල. ලංකාව මේ යන විදියට ගියොත් සොමලියාවටත් අන්තවෙනවා. ආර්ථික අතින් පොහොසත් රටවල බේත් පෙත්තක් වත් නිකම් දෙන්නේ නැහැ කිවුවට ඒ රටවල මිනිසුනට රැකියාවක් කරලා එකෙන් සියලු විය හියදම් දරා ගන්න පුළුවන්. දුෂණ වංචා සිද්ද වෙන්නේ බොහොම අඩුවෙන්. ලංකාවේ දුප්පත් කමට වක කියන්න ඕනි මිනිස්සුමද???? එක අතකට බැලුවම එක ඇත්ත. මොකද රට කරවන උන්ව පත් කරන්නේ මිනිස්සුමනේ.

    ලංකාවේ මිනිස්සු පය 8යි වැඩ කරන්නේ කියල කවුද කියන්නේ?????? රජයේ හා අතලොස්සක් පුද්ගලික තැන්වල එහෙම කරනවා ඇති. එත් සාමන්යෙන් ලංකාවේ රැකියා කරන මිනිස්සු පැය 12- 16 අතරේ සේවය කරනවා. අතිකාල ඇතුව හෝ නැතුව. 15000ක් ක වැටුපකට ඇතිකළ පැයකට හම්බෙන්නේ රුපියල් 90යි. මාසෙට පය 100ක් අතිකාල කලොත් රුපියල් 24000 ගන්න පුළුවන්. සමහරවිට ඒවා අඩුවෙනවා. සේවා අර්ථසාධක අරමුදක් වලට කැපෙන නිසා. කම්කරු රැකියාවක් කරන අයෙක්ට පුලුවන්ද මෙච්චර වැඩ කරන්න මාසෙකට. එම මහන්සිවිම නිසා ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න වලට තියන පිළිතුරු මොනාද?????පෝෂදයි අහාර්වෙලක් ලැබෙනවා ද????

    වරද ඇත්තේ මේ යන ක්‍රමයෙයිි යාලුවා. මිනිහෙක්ගේ මුලික අවශ්‍යතා ඉටුනොවී තිබෙන විට අනෙක් දෙවල් හුදෙක් මිරිගුවක් පමණයි. එක මිනිසුන්ගේ කාලකන්නි කම නොව මේ රට කෙරෙන ක්‍රමයේ කාලකන්නි කමයි.

    අද ලංකාවේ වැඩිවන දරිද්‍රතාවය හා අනිකුත් සාමජිය ගැටළු වලට ඔක්කොම වගකියන ඕනි සාමාන්‍ය ජනතාව විතරද???? දිනෙන් දින වැඩිවන ප්‍රශ්න වලින් තැලෙන මිනිස්සු පිටම වගකීම දල රජය වක්‍රාකාරව සුද්ද කිරීමේ වැයමක් ද මේක.
     
    Last edited:
    • Like
    Reactions: boyzsasith

    copy paste :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි සහෝ පාලනය විතරක් වැරදියි කියන එක වැරැද්දක්,අද මේ රටේ සල්ලි හොයන්න කීයක් නම් අලුත් විවිධ ක්‍රම තියෙනවද? ඇයි රස්සාවක් විතරක් කරලා උඩබලාගෙන ඉන්නෙ?.. අනික ගෙදරක ඉන්නෙ එක මනුස්සයෙක් විතරද? අද හුඟක් පව්ල්වල දෙන්නම රස්සා කරනවා, එතකොට ඔය ආදයමේ වැඩිවීමක් වෙන්නෙ නැද්ද. සාමාන්‍යෙන් දැන් දෙන්නෙක් ඉන්න පවුලක ආදායම කොහොමත් 30000 පනිනවා.. එහෙම සාමාන්‍ය ආදායම් තිබිලත් සල්ලි නෑ කියන්නෙ ඇයි? වෙන මොකුත් හින්දා නෙමෙයි.. මූලික අවශ්‍යතාවවලට ප්‍රමුඛත්වය දීලා. ගොඩනැගෙන්න දන්නෙ නැතිකම.:eek:
     
    Last edited: