windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Microsoft to put Android apps on Windows phones

    The only approach to succeed today is to recognize the multiple developer ecosystems out there," said Al Hilwa, an analyst at tech research firm IDC.

    He said Windows phones will run a subsystem which would enable them to run apps written in Android code, although the phones would still use extensions provided by Windows.
    For example, an Android restaurant-finding app would automatically use Microsoft's Bing maps for directions rather than Google's maps, as it would on an Android phone.

    Myerson also said Microsoft's developer software will be compatible with Objective C, the main programming language used by Apple, meaning that it should be easy for developers to bring their iOS apps to Windows phones.

    :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A. සිරියා;18275135 said:
    temperd glass ekak gahanawa nam sensoe eka wahenne nathi ekak thiyanawa, eka gahapan machan..

    ගහගන්න එක කෝකටත් හොඳ හින්දා ගහනවා...... කියක් විතර වෙනවද බං ග්ලාස් එක....?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,942
    750
    113
    මෙහෙ තමා
    ඔන්න මචන්ලා ඇප්ස් ගැප් එක නැති වෙන්න යන්නේ වින්ඩෝස් ස්ටෝර් එකේ.මයික්‍රොසොෆ්ට් annouce කරලා Iphone ඇප්ස් රන් කරන්න පුළුවන් වෙන විදිහට windows 10 එන්නේ කියලා.දැනටමත් store එකේ තියෙන candy crush එක ඒ වගේ එකක්ලු.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඔන්න මචන්ලා ඇප්ස් ගැප් එක නැති වෙන්න යන්නේ වින්ඩෝස් ස්ටෝර් එකේ.මයික්‍රොසොෆ්ට් annouce කරලා Iphone ඇප්ස් රන් කරන්න පුළුවන් වෙන විදිහට windows 10 එන්නේ කියලා.දැනටමත් store එකේ තියෙන candy crush එක ඒ වගේ එකක්ලු.

    :D
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔන්න මචන්ලා ඇප්ස් ගැප් එක නැති වෙන්න යන්නේ වින්ඩෝස් ස්ටෝර් එකේ.මයික්‍රොසොෆ්ට් annouce කරලා Iphone ඇප්ස් රන් කරන්න පුළුවන් වෙන විදිහට windows 10 එන්නේ කියලා.දැනටමත් store එකේ තියෙන candy crush එක ඒ වගේ එකක්ලු.

    Meka hari giyoth nam baduma thamai :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සින්දුවක ඇල්බම් ආර්ට් එක අර වින්ඩෝස් ඩිෆෝල්ට් ප්ලේයර් එකේ පෙන්වන්නේ නැත්තේ ඇයි......? එක හදාගන්න විදියක් නැතිද.....?
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Microsoft to put Android apps on Windows phones

    The only approach to succeed today is to recognize the multiple developer ecosystems out there," said Al Hilwa, an analyst at tech research firm IDC.

    He said Windows phones will run a subsystem which would enable them to run apps written in Android code, although the phones would still use extensions provided by Windows.
    For example, an Android restaurant-finding app would automatically use Microsoft's Bing maps for directions rather than Google's maps, as it would on an Android phone.

    Myerson also said Microsoft's developer software will be compatible with Objective C, the main programming language used by Apple, meaning that it should be easy for developers to bring their iOS apps to Windows phones.
    Run wenawa unata developer kamathi wenna ona WP store ekata danna.
    Google apps nam hithanna amarui WP store ekata dai kiyala.
    Anith eka android free games and apps, WP store ekata paid versions widihata thamai godak welata add karanne godak developers la.
    Anyway apps gap eka nam godak adu wei.
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මොනවද හොඳ ඕඩියෝ ප්ලේයර්ස්......?

    මේක දාගනින් මචං try විදියට.. දාගන්න දෙන්නෙ නැත්තං region එක china දාල try කරපං..
    පට්ටම player එක :yes:
    MoliPlayer

    http://www.elakiri.com/forum/showpost.php?p=17907043&postcount=5193
    http://www.elakiri.com/forum/showpost.php?p=17184323&postcount=2110
    http://www.elakiri.com/forum/showpost.php?p=16890188&postcount=398
    http://www.elakiri.com/forum/showpost.php?p=16890476&postcount=409
    http://www.elakiri.com/forum/showpost.php?p=17506678&postcount=3655
    මේවත් බලපන් :)
     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Microsoft to put Android apps on Windows phones

    The only approach to succeed today is to recognize the multiple developer ecosystems out there," said Al Hilwa, an analyst at tech research firm IDC.

    He said Windows phones will run a subsystem which would enable them to run apps written in Android code, although the phones would still use extensions provided by Windows.
    For example, an Android restaurant-finding app would automatically use Microsoft's Bing maps for directions rather than Google's maps, as it would on an Android phone.

    Myerson also said Microsoft's developer software will be compatible with Objective C, the main programming language used by Apple, meaning that it should be easy for developers to bring their iOS apps to Windows phones.

    http://www.theregister.co.uk/2015/04/29/windows_android_ios_compatibility/

    උඹල මොකද හිතන්නෙ:oo::oo:.Google කාරය උන්ගෙ Apps ටික WP වල run කරන්න දෙයිද:oo::oo:.මට නම් හිතෙන්නෙ දෙන 1ක් නෑ බන්:no::no::no:.ඔය පහල තියෙන article 1 කියවල බලපන්කො..

    http://www.fool.com/investing/general/2015/01/17/why-techs-biggest-player-barely-touches-the-window.aspx
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    535 ට 10 ගහන්න බැරිද තාම අප්ඩේට් චෙක් කලාම තාම මුකුත් පෙන්වන් නෑනෙ කොහොමද බං එතකොට අප්ඩේට් හොයා ගනනෙ ? මගෙ 535 පොඩි ටච් කේස් එකක් ආව ඒත් 8.1 දැම්මම හරි ගියා ඒත් දැන් එස් එම් එස් කොටද්දි අකුරු එක ලග දෙකක් ටයිප් වෙනවා සමහර වෙලාවට මොකද කරන්න පුලුවන් ?
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    535 ට 10 ගහන්න බැරිද තාම අප්ඩේට් චෙක් කලාම තාම මුකුත් පෙන්වන් නෑනෙ කොහොමද බං එතකොට අප්ඩේට් හොයා ගනනෙ ? මගෙ 535 පොඩි ටච් කේස් එකක් ආව ඒත් 8.1 දැම්මම හරි ගියා ඒත් දැන් එස් එම් එස් කොටද්දි අකුරු එක ලග දෙකක් ටයිප් වෙනවා සමහර වෙලාවට මොකද කරන්න පුලුවන් ?

    insider daagena tp nam daaganna plwn
     
    Status
    Not open for further replies.