දන්නවනේ මම Fake නෙමේයි කියල

Status
Not open for further replies.

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    දන්නවනේ මම Fake නෙමේයි කියල

    unhappy-asian-couple.jpg



    උඹලා දන්නවනේ මම Fake එකක් නෙමේයි කියල.. මේ වැඩෙ වෙලා නම් දැන් ටික දවසක් වෙනවා එත් පහු ගිය දවස් වල වැටුන සමහරක් ආතල් thread නිසා මම මේක දාන එක ටිකක් පරක්කු කලා.. මොක්ද උඹලා හිතයි මමත් රෑල්ලට දානව කියල (එත් දවසක් හෙන බොරු එකක් දැම්ම ආතල් එකට) ....හරි දැන් කතාවට එමුකෝ .....

    මගෙ නෑනා ඒ කියන්නෙ බන් මගෙ Wife ගෙ අක්කා. මෙයාගෙ මිනිහ ඉන්නේ රට එදා ඉදලම මට මෙකිට අනින්නමයි බං හිත තිබුනේ :yes::yes::yes::yes: එත් ඒ වගේ දෙයක් කරන්න ගියාම හිතන්න දෙවල් ගොඩාක් තියෙන නිසා මම මගෙ හැගිම් එහෙම පොඩ්ඩක් විතර යට කරන් හිටියා :no::no::no::no:. එත් බන් දැන් ටික දවසක ඉදන් මෙකි මගෙ ඉස්සරහ වාඩි වෙනකොට එකිගෙ ඇදුම ගැන පොඩ්ඩක්වත් සැලකිල්ලක් දක්වන්නේ නැහැ උඹල දන්නවනේ මං මොනව ගැනද කියන්නෙ කියල (ඔව් ඔව් ස්කිර්ට් එක උඩ යන එක ගැන තමා).. මම හිතුවේ බං නොදන්න කමට වෙනවා ඇති කියල එත් දවසක් දෙකක් නම් කමක් නැහැ එත් හැමදාම :no::no::no::no:.. මේ ලගකදි ඉදන් මගේ ඉස්සරහ වාඩි වෙලා ඉදල පුටුවෙන් නැගිටිනකොට හොදට කකුල් දෙක පලල් කරල තම බං නැගිටින්නේ. එ වෙලවට හොදට ජංගියත් පෙනවා :D:D:D:D

    මෙකි මාත් එක්ක chat එහෙම කරනවා මට වෙලාවකට හිතෙනව බං ඕන මගුලක් වෙද්දෙන් කියල Talk කරන්න එත් හිතට බයයි.. උබල දන්නවනේ මේවා නිකන් දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩ කියල..

    හිතේ තියන් ඉන්න බැරි නිසා උඹලත් එක්ක බෙදා ගන්න හිතුනා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    දැලි පිහියෙන් කිරි කනව වගේ
     
  • Apr 27, 2012
    195
    21
    18
    Pissuda bn maattu wunoth pawl dekak kadenna puluwanne :angry: echcharatama amaruwak ekita thiyenawanam wena ekekta denna barikamakuth na :dull: e athin baladdi uba karana deyak karana eka hodai :P ewunata epa bn :no:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩේ අප්පා.... :no: :( ඔතන මෙහෙම එකක් තියේ... උබේ ව්යිෆ්, උබේ අයිය එක්ක හරි මල්ලි එක්ක හරි ඉදල මාට්ටු උනොත් උබ ට එක දරා ගන්න පුලුවන්නම් ඔන්න ඔහේ ටෝල්ක් කල්ල බලපන් :baffled::dull::oo:
     
    Last edited:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    තරහ වෙන්න එපා මචෝ! :frown:

    උබනම් මාරම උට්ටෙක්නේ. ලමයෙක් ලපටියෙක් නැද්ද? ඕවා කෙලවර වෙන්නේ හොදින් නෙමෙයි. උබේ ගෑනිත් උබ වගේ නම් කමන් නෑ කියමුකෝ! ගෑනිගෙන් සෑහීමකට පත්වෙන්න බැරිද? නැත්නම් උබට ආදරේ නැද්ද? SEX කරද්දී දෙන්නා අතර හොද අවබෝදයක් තියෙන්න ඕනා. උබ කැමති දේට එයා කැමතිනැද් ද? නැත්නම් උබේ හිත වල් ද? :dull:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    තරහ වෙන්න එපා මචෝ! :frown:

    උබනම් මාරම උට්ටෙක්නේ. ලමයෙක් ලපටියෙක් නැද්ද? ඕවා කෙලවර වෙන්නේ හොදින් නෙමෙයි. උබේ ගෑනිත් උබ වගේ නම් කමන් නෑ කියමුකෝ! ගෑනිගෙන් සෑහීමකට පත්වෙන්න බැරිද? නැත්නම් උබට ආදරේ නැද්ද? SEX කරද්දී දෙන්නා අතර හොද අවබෝදයක් තියෙන්න ඕනා. උබ කැමති දේට එයා කැමතිනැද් ද? නැත්නම් උබේ හිත වල් ද? :dull:

    හිත වල්:dull::dull::dull:
     
    Status
    Not open for further replies.