හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කිඹුල් අයියට කිව්වට මේක ආයෙ පටන් ගන්න කියල, ඒ අහන්නෙත් නැති තැන මට පුළුවන් විදියට විචාරයක් දාන්න හිතුවා...

විචාරයක් කිව්වට මේක මං අහපු එකක් නෙවෙයි... මට මේ ගීතය හිතට දැනෙන විදියයි මේ කියන්නෙ..වැරදි අඩුපාඩු බොහෝ වෙන්න පුළුවන්.... වැරදි ඇත්නම් නිවැරදි කරත්වා...

මේ ගීතය මං උසස් පෙල කරන කාලෙ තියුණු විරහවකින් පෙළෙමින් ඉන්නකොට හිතට දැනුනු ගීතයක්...;)

මේ ගීතය ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහයන්...
පබැදුම සහ සංගීතය නම් හොයා ගන්න බැරි උනා..:no:

රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකා මල් පිපෙන පැයේ
හදවතට ළංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී....

නිසල අහස් කුස පායලා තියෙන තාරකාවනුත්, මැදියම් රැයේ පිපී සුවඳ දෙන සේපාලිකා මලුත් හැරුණුකොට
රචකයාගේ තනියට වෙන කිසිවෙක් ළඟ නැති මොහොතක හීනයක රැඳිලාවත් මගේ හිතට ළංවෙන්න කියලා
ඔහු අමතන්නේ
සිහිනයකින්
වත් හැරුනුකොට කිසිදා සැබෑ ලොකයේදී පැරණි පෙම්වතිය හමුවන්නට බැරි බව දන්නා නිසාමයි...

මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
පිළිගන්න පුළුවන්ඳ සඳ දෙව්දුවක්
මේහැටිම නපුරුයි කියා
මේහැටිම නපුරුයි කියා......

ඔහුගේ සන්තානයේ උතුම්ම ස්ථානයකුයි ඇයට හිමිවෙලා තියෙන්නේ...ඔහුගේ අඳුරු ලොවේ සඳවතිය වෙලා හිටියේ ඇයයි....ඒකයි තාමත් ඔහු පිළිගන්න අකමැති, මෙතරම් සෙනෙහස දුන්නු ඈ ඔහුගෙන් ඈතක යන්න තරම් නපුරු උන බව

පෙම්වතිය රචකයා අතැර ගියත් ඔහු ඇයට වෛර කරන්න සූදානම් නෑ...ඒ නිසයි තාමත් ඔහු ඇයට සඳවතිය යැයි ආමන්ත්‍රණය කරන්නේ...ඔහු අතැර යන්න තරම් ඇය නපුරු වී ඇති බව ඔහුගේ සිත තාමත් පිළිගන්නේ නෑ...

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබේ සුවඳ ඒයැයි කියා
නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා
මුළු රෑම ගෙවිලා ගියා......

තමන් පෙම්වතිය ඇසුරුකරන කාලේ ඇගේ ලඟින් හමන සුවඳ අපේ හිත පතුලේ රැඳිලා තියනවා.... පෞද්ගලිකව තමන්ගේ හිතෙනුත් අහල බලන්නකෝ පැරණි පෙම්වතියගේ ලඟින් ඉන්නකොට දැනුනු සුවඳ තාමත් මතකේ තියනවද කියලා....ඔහුටත් ඒ අත්දැකීම පොදුයි... තාමත් ඈ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඔහු ඇය වෙනුවෙන් දොර කවුළු විවර කර බලා සිටිනවා.... ඇගේ මතක සුවඳ හෝ පැමිණ ඔහු සනසාවි යන සිතිවිල්ලෙන්.... නමුත් ඈ බලාපොරොත්තුවෙන් සිටින සෑම නිදිවර්ජිත රාත්‍රියකම ඔහුගේ දෙනෙතට කඳුලක් පමුණුවමින් පසක් කරනවා ඈ වත්, ඈගේ මතක සුවඳවත් යළි පෙරාතීතේ මෙන් ඔහු හමුවට නොයෙන වග....

මේ මං ගීතයකට ලියපු පළමු විචාරය.... මගේ හිතට මේ ගීතයෙන් දනවන අදහසයි මෙහෙම අකුරු කරේ... ඒ නිසා කප්පරක් වැරදි අඩුපාඩු ඇති... ඒ වෙනුවෙන් සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටින අතර මේ ත්‍රෙඩ් එක නැවත ඔසවා තබන මෙන් මෙහි පැරණි සියළුම සාමාජිකයින්ගෙන බැගෑපත්ව ඉල්ලා සිටිනවා
 
Last edited:
  • Like
Reactions: dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් අයියට කිව්වට මේක ආයෙ පටන් ගන්න කියල, ඒ අහන්නෙත් නැති තැන මට පුළුවන් විදියට විචාරයක් දාන්න හිතුවා...
    හ්ම්......
    පළමු උත්සාහය හොදයි.....

    මම මේ ත්‍රෙඩ් එකට ලියන්නේ ගීතයේ විචාරයකට වඩා, එහි අර්ථ රසය සහ මම ඒ ගීතය විදින ආකාරය......
    මම මේ අඩවියේ සෑහෙන්න වැඩිමහළු කෙනෙක්. අපි ඉගෙන ගන්න කාලෙ වගේ නෙවෙයි අපිට වඩා බොහෝ බාල මේකේ ඉන්න අය වැඩුනේ ඉතිහාසය සහ සාහිත්‍යය කන්න ද කියල අහපු ධර්මිෂ්ඨ පාලකයෙක් ගේ කාලයේ. ඒ නිසා තමන් ගේ මවු භාෂාවෙන් වඩා හෘදයාංගම ආමන්ත්‍රණයක් කිරීම ඔවුන්ට නුහුරු දෙයක්....
    අන්න ඒ ආමන්ත්‍රණය යම් තාක් දුරකට ඔබට හදුන්වා දෙන්නයි මේක ලිව්වේ සහ අනාගතයේ දී ලියනව නම් ලියන්නේ......
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18

    මම මේ අඩවියේ සෑහෙන්න වැඩිමහළු කෙනෙක්.
    එහෙම කියුවට අත්තටම එහෙම නෙමෙයි නේ...... දෑක්කම එහෙම පෙන්නේ නෑනේ....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    ඒ කිම්බුලයියෙ උබම පිලිගන්නව එහෙනම් මෙකෙ ඉන්න ලොකුම නාකිය උබයි කියල.:rofl::rofl::P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ අඩවියේ සෑහෙන්න වැඩිමහළු කෙනෙක්.
    එහෙම කියුවට අත්තටම එහෙම නෙමෙයි නේ...... දෑක්කම එහෙම පෙන්නේ නෑනේ....:lol::lol::lol::lol::lol::lol::lol:
    වයස නොපෙනෙන එක, කොණ්ඩෙ එක ගහක්වත් බදිල නැති එක වෙන දෙයක් නේ බං....
    1975 ඉපදුනා නම් දැන් ඉතිං 40ක් වෙනව නේහ්:baffled:
    ඒ කිම්බුලයියෙ උබම පිලිගන්නව එහෙනම් මෙකෙ ඉන්න ලොකුම නාකිය උබයි කියල.:rofl::rofl::P:P
    නෑ...ලොකුම නාකිය මම නෙවෙයි. අපේ මුද්‍රණ අයියා.....එයාට දැනට 49ක් වෙනවා......
    ඊළගට මම හිතන්නේ අපේ ශ්‍රී බෝයි අයියා. 44යි, ඊළගට විකියා 41යි, ඊළගටයි මම ඉන්නේ........:P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කිඹුල් අයියට කිව්වට මේක ආයෙ පටන් ගන්න කියල, ඒ අහන්නෙත් නැති තැන මට පුළුවන් විදියට විචාරයක් දාන්න හිතුවා...

    විචාරයක් කිව්වට මේක මං අහපු එකක් නෙවෙයි... මට මේ ගීතය හිතට දැනෙන විදියයි මේ කියන්නෙ..වැරදි අඩුපාඩු බොහෝ වෙන්න පුළුවන්.... වැරදි ඇත්නම් නිවැරදි කරත්වා...

    මේ ගීතය මං උසස් පෙල කරන කාලෙ තියුණු විරහවකින් පෙළෙමින් ඉන්නකොට හිතට දැනුනු ගීතයක්...;)

    මේ ගීතය ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහයන්...
    පබැදුම සහ සංගීතය නම් හොයා ගන්න බැරි උනා..:no:

    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකා මල් පිපෙන පැයේ
    හදවතට ළංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී...

    මේ මං ගීතයකට ලියපු පළමු විචාරය.... මගේ හිතට මේ ගීතයෙන් දනවන අදහසයි මෙහෙම අකුරු කරේ... ඒ නිසා කප්පරක් වැරදි අඩුපාඩු ඇති... ඒ වෙනුවෙන් සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටින අතර මේ ත්‍රෙඩ් එක නැවත ඔසවා තබන මෙන් මෙහි පැරණි සියළුම සාමාජිකයින්ගෙන බැගෑපත්ව ඉල්ලා සිටිනවා

    Beautiful :love:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    වයස නොපෙනෙන එක, කොණ්ඩෙ එක ගහක්වත් බදිල නැති එක වෙන දෙයක් නේ බං....
    1975 ඉපදුනා නම් දැන් ඉතිං 40ක් වෙනව නේහ්:baffled:

    නෑ...ලොකුම නාකිය මම නෙවෙයි. අපේ මුද්‍රණ අයියා.....එයාට දැනට 49ක් වෙනවා......
    ඊළගට මම හිතන්නේ අපේ ශ්‍රී බෝයි අයියා. 44යි, ඊළගට විකියා 41යි, ඊළගටයි මම ඉන්නේ........:P

    මුද්‍රණ අයියා කිව්වෙ :confused::confused:
    ඔයාට 40 යි ,අපි වයසට යනවා නොදැනෙන්නම මටත් 31 වෙනවා කිඹුලො.මතක් වෙනකොටත් බඩ පපුව හොස් ගාල යනවා.:no::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හ්ම්......
    පළමු උත්සාහය හොදයි.....

    මම මේ ත්‍රෙඩ් එකට ලියන්නේ ගීතයේ විචාරයකට වඩා, එහි අර්ථ රසය සහ මම ඒ ගීතය විදින ආකාරය......
    මම මේ අඩවියේ සෑහෙන්න වැඩිමහළු කෙනෙක්. අපි ඉගෙන ගන්න කාලෙ වගේ නෙවෙයි අපිට වඩා බොහෝ බාල මේකේ ඉන්න අය වැඩුනේ ඉතිහාසය සහ සාහිත්‍යය කන්න ද කියල අහපු ධර්මිෂ්ඨ පාලකයෙක් ගේ කාලයේ. ඒ නිසා තමන් ගේ මවු භාෂාවෙන් වඩා හෘදයාංගම ආමන්ත්‍රණයක් කිරීම ඔවුන්ට නුහුරු දෙයක්....
    අන්න ඒ ආමන්ත්‍රණය යම් තාක් දුරකට ඔබට හදුන්වා දෙන්නයි මේක ලිව්වේ සහ අනාගතයේ දී ලියනව නම් ලියන්නේ......

    බහුතරය එහෙම පිරිසක් උනාට බොහොම සුළුතරයක් ඉන්නව සිංහල සාහිත්‍ය හෘදයාංගමව රසවිඳින.... ඒ සුළුතරය වෙනුවෙන් මේ සත්කාරය ඉදිරියට කරගෙන යන්න....

    මං උසස්පෙලට සිංහල සාහිත්‍ය හැදෑරුවේ... නමුත් සැළලිහිණියට, ජාතක පොතට විචාර කියන්න පුරුදු උනාට හෘදයාංගමව ගීතයක් හෝ කලාකෘතියක් විඳින්න ඉගෙන ගත්තෙ ටීවී එකේ ගියපු සමහර සංවාදාත්මක වැඩසටහන් හා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දේශන වලට සවන්දීමෙන්...... එහෙම අවස්ථාවල් වත් උදා නොවුනා නම් මගේ හදවතත් ගලක් වෙන්න තිබුනා සාහිත්‍ය කන්නද කියල අහන..... ඒකයි මං කිව්වෙ දිගටම මේක පවත්වාගන යන්න කියල...... අනිවා මේ ත්‍රෙඩ් එක කියවල එකෙක් දෙන්නෙක් වත හැදෙයි සිංහල සාහිත්‍යට, සුභාවිත ගීතයට ආදරේ කරන
    :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුල් අයියට කිව්වට මේක ආයෙ පටන් ගන්න කියල, ඒ අහන්නෙත් නැති තැන මට පුළුවන් විදියට විචාරයක් දාන්න හිතුවා...

    විචාරයක් කිව්වට මේක මං අහපු එකක් නෙවෙයි... මට මේ ගීතය හිතට දැනෙන විදියයි මේ කියන්නෙ..වැරදි අඩුපාඩු බොහෝ වෙන්න පුළුවන්.... වැරදි ඇත්නම් නිවැරදි කරත්වා...

    මේ ගීතය මං උසස් පෙල කරන කාලෙ තියුණු විරහවකින් පෙළෙමින් ඉන්නකොට හිතට දැනුනු ගීතයක්...;)

    මේ ගීතය ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහයන්...
    පබැදුම සහ සංගීතය නම් හොයා ගන්න බැරි උනා..:no:

    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකා මල් පිපෙන පැයේ
    හදවතට ළංවෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී....

    නිසල අහස් කුස පායලා තියෙන තාරකාවනුත්, මැදියම් රැයේ පිපී සුවඳ දෙන සේපාලිකා මලුත් හැරුණුකොට
    රචකයාගේ තනියට වෙන කිසිවෙක් ළඟ නැති මොහොතක හීනයක රැඳිලාවත් මගේ හිතට ළංවෙන්න කියලා
    ඔහු අමතන්නේ
    සිහිනයකින්
    වත් හැරුනුකොට කිසිදා සැබෑ ලොකයේදී පැරණි පෙම්වතිය හමුවන්නට බැරි බව දන්නා නිසාමයි...

    මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
    සඳවතිය පාවී ගියා
    පිළිගන්න පුළුවන්ඳ සඳ දෙව්දුවක්
    මේහැටිම නපුරුයි කියා
    මේහැටිම නපුරුයි කියා......

    ඔහුගේ සන්තානයේ උතුම්ම ස්ථානයකුයි ඇයට හිමිවෙලා තියෙන්නේ...ඔහුගේ අඳුරු ලොවේ සඳවතිය වෙලා හිටියේ ඇයයි....ඒකයි තාමත් ඔහු පිළිගන්න අකමැති, මෙතරම් සෙනෙහස දුන්නු ඈ ඔහුගෙන් ඈතක යන්න තරම් නපුරු උන බව

    පෙම්වතිය රචකයා අතැර ගියත් ඔහු ඇයට වෛර කරන්න සූදානම් නෑ...ඒ නිසයි තාමත් ඔහු ඇයට සඳවතිය යැයි ආමන්ත්‍රණය කරන්නේ...ඔහු අතැර යන්න තරම් ඇය නපුරු වී ඇති බව ඔහුගේ සිත තාමත් පිළිගන්නේ නෑ...

    මා උන්නෙ දොර කවුළු හැරදා තියා
    ඔබේ සුවඳ ඒයැයි කියා
    නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා
    මුළු රෑම ගෙවිලා ගියා
    මුළු රෑම ගෙවිලා ගියා......

    තමන් පෙම්වතිය ඇසුරුකරන කාලේ ඇගේ ලඟින් හමන සුවඳ අපේ හිත පතුලේ රැඳිලා තියනවා.... පෞද්ගලිකව තමන්ගේ හිතෙනුත් අහල බලන්නකෝ පැරණි පෙම්වතියගේ ලඟින් ඉන්නකොට දැනුනු සුවඳ තාමත් මතකේ තියනවද කියලා....ඔහුටත් ඒ අත්දැකීම පොදුයි... තාමත් ඈ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඔහු ඇය වෙනුවෙන් දොර කවුළු විවර කර බලා සිටිනවා.... ඇගේ මතක සුවඳ හෝ පැමිණ ඔහු සනසාවි යන සිතිවිල්ලෙන්.... නමුත් ඈ බලාපොරොත්තුවෙන් සිටින සෑම නිදිවර්ජිත රාත්‍රියකම ඔහුගේ දෙනෙතට කඳුලක් පමුණුවමින් පසක් කරනවා ඈ වත්, ඈගේ මතක සුවඳවත් යළි පෙරාතීතේ මෙන් ඔහු හමුවට නොයෙන වග....

    මේ මං ගීතයකට ලියපු පළමු විචාරය.... මගේ හිතට මේ ගීතයෙන් දනවන අදහසයි මෙහෙම අකුරු කරේ... ඒ නිසා කප්පරක් වැරදි අඩුපාඩු ඇති... ඒ වෙනුවෙන් සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටින අතර මේ ත්‍රෙඩ් එක නැවත ඔසවා තබන මෙන් මෙහි පැරණි සියළුම සාමාජිකයින්ගෙන බැගෑපත්ව ඉල්ලා සිටිනවා
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුද්‍රණ අයියා කිව්වෙ :confused::confused:
    ඔයාට 40 යි ,අපි වයසට යනවා නොදැනෙන්නම මටත් 16 වෙනවා කිඹුලො.මතක් වෙනකොටත් බඩ පපුව හොස් ගාල යනවා.:no::no:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇවි්ලා මේකේ උන්ට ඇගිල්ල පෙන්නලා පල ඉතිං බම්මන්නා!!!!!:dull::dull::dull::angry::angry::angry::angry:
    තමන් ගේ මවු භාෂාවෙන් වඩා හෘදයාංගම ආමන්ත්‍රණයක් කිරීම ඔවුන්ට නුහුරු දෙයක්....
    අන්න ඒ ආමන්ත්‍රණය යම් තාක් දුරකට ඔබට හදුන්වා දෙන්නයි මේක ලිව්වේ සහ අනාගතයේ දී ලියනව නම් ලියන්නේ.....:D:D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලියන්න වෙනව සදරූ.......
    මොකද මේක රෙගියුලර්ලි කියවන කණ්ඩායමක් ඉන්නවා මේ වෙන කොට ජාලයේ.....
    ඒ මිනිස්සුන් ගේ බලාපොරොත්තු බිදින්න බෑ...සහ මේක කියවල ඔවුන් අප්‍රමාණ වින්දනයක් ලබනවා.
    ....තමන් ගේ දෛනික ජීවිතේ ලබන ආතති නිමාකරගන්නවා මේක කියවලා.......

    දැං මේ කතාව වලංගු නැත්ද අයියේ.....:confused:

    දෙවනි වතාවටත් මං මේ ත්‍රෙඩ් එක මුල ඉඳල කියෙව්ව.....මුල ඉඳල කියවන් එන අතරතුර තුන් හතර වතාවක් ඇස් අගට කඳුලු වඩන්න තරම් සමත් වචන පෙළහර මේ තුල තියනව.....

    මෙහෙම වටින ත්‍රෙඩ් එකක් යට යන්න දෙන එක අපෙන් පස්සෙ පරම්පරාවට කරන අසාධාරණයක්.....තව කී දෙනක් නම් මේක කියවල වින්
    නයක්, දැනුමක් ලබයිද දිගටම කරගෙන ගියොත්?...

    මුලදි විචාරයක් වැටෙන්න දවසක් පරක්කු උනොත් chamal89, sasliit, tharinda76 වගේ අය අහල තිබුන ඇයි පරක්කු, කෝ විචාර කියල....ඒත් දැන් කාටවත් උනන්දුවක් නෑ වගේ..

    ඒ වගේම "
    කොල්ලනි,
    ගීතයක් අහද්දී හිතට දැනෙන දේයක් වත් ලියල දාමු.
    නැත්තං ටැග් වලින් ම මේක යයි වගේ......
    පුළුවන් වෙච්ච හැම වතාවක ම ඇවිත් මම ගීයක් විදින හැටි දාන්නම්..
    මෙහෙම කියපු කිඹුල අයියටත්
    මේක එපා වෙලාද...

    මට වෙලාවකට හිතෙනව කට්ටියම කතාවෙලා මේක නවත්තලද කියල
    ..:rolleyes:
     
    :eek::eek:
    එකක් ලියමින් පවතී..........
    අළුත් ගීතයකට......
    හෙමින් හෙමින් ආයේ පටන් ගනිමු.....
    මේක මග ඇරෙන්න ප්‍රධාන හේතුව රේඩියෝ වැඩසටහන-සසල හද විල් තෙර- එළකිරි රේඩියෝ එකේ...
    ඒකත් නැවතිච්ච එකේ මොනව හරි වින්දනාත්මක දෙයක් කරන්නත් ඕන වගේ නිකං......:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන් ගේ මවු භාෂාවෙන් වඩා හෘදයාංගම ආමන්ත්‍රණයක් කිරීම ඔවුන්ට නුහුරු දෙයක්....
    අන්න ඒ ආමන්ත්‍රණය යම් තාක් දුරකට ඔබට හදුන්වා දෙන්නයි මේක ලිව්වේ සහ අනාගතයේ දී ලියනව නම් ලියන්නේ.....:D:D
    තෝ නං මගෙන් දැන් සුද්ද හිගිස්තුරුතෙන් අහගන්නයි හදන්නේ ගල් උලමා!!!:angry::angry::angry:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    :eek::eek:
    එකක් ලියමින් පවතී..........
    අළුත් ගීතයකට......
    හෙමින් හෙමින් ආයේ පටන් ගනිමු.....

    මේක මග ඇරෙන්න ප්‍රධාන හේතුව රේඩියෝ වැඩසටහන-සසල හද විල් තෙර- එළකිරි රේඩියෝ එකේ...
    ඒකත් නැවතිච්ච එකේ මොනව හරි වින්දනාත්මක දෙයක් කරන්නත් ඕන වගේ නිකං......:sorry:
    :D
    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :eek::eek:
    එකක් ලියමින් පවතී..........
    අළුත් ගීතයකට......
    හෙමින් හෙමින් ආයේ පටන් ගනිමු.....
    මේක මග ඇරෙන්න ප්‍රධාන හේතුව රේඩියෝ වැඩසටහන-සසල හද විල් තෙර- එළකිරි රේඩියෝ එකේ...
    ඒකත් නැවතිච්ච එකේ මොනව හරි වින්දනාත්මක දෙයක් කරන්නත් ඕන වගේ නිකං......:sorry:

    හුරේ......
    :rofl::yes:;):cool: