චන්ද්‍රිකාවේ කීන්ද්‍ර අපසාරී බලය = චන්ද්‍රිකාව මත පොළවෙන් යෙදෙන බලය
mv^2/r = GMm/r^2
එනම් v^2 සමානුපාතිකඊ 1/r
අවශ්‍ය වීගය x නම් , x^2/v^2 = 4D/D
x^2 = 4 v^2
x = 2v
ඔව් මේක තමයි හරිම උත්තරේ.
චන්ද්‍රිකාවේ කීන්ද්‍ර අපසාරී බලය = චන්ද්‍රිකාව මත පොළවෙන් යෙදෙන බලය
mv^2/r = GMm/r^2
එනම් v^2 සමානුපාතිකඊ 1/r
අවශ්‍ය වීගය x නම් , x^2/v^2 = 4D/D
x^2 = 4 v^2
x = 2v
I = mr^2
w = v/r
Iw = mr^2 x v/r
Iw = mrv
Iw = Iw
mrv = mrv
4Dv = Dv
v = 4v
answer = 5
bold = B waladi agayan
කෝ බං හරියට හදාපු උත්තරයක් දාපන්කෝ...

Man 2012 A/L liyanakota oya wage ganan hithin hadala uththare damma mathakai. Eeth dan bari hati
Koonika gamyathawa mathakama na
shakthi sanathithiya dala thama dan haduwoth ganne![]()
Tota mona physics da anata hankukulo.
Uda dekata yata deka kapan binduwai kiyala athme maru karaganin..Mokadda machan meh pota? Kohenda gatte?

එස් ආර් ඩි රෝසා 2012 විවරණය
විවරණය 1994 ඉදලා මේ වෙනකම් තියේ පොත ගානේ![]()
Ela machan.
A/L physics theory igenaganna hoda potakuth kiyapanko dannawa nam macho. +Ela machan.
A/L physics theory igenaganna hoda potakuth kiyapanko dannawa nam macho. +
http://www.astronomynotes.com/gravappl/s8.htm
මට නම් ආවෙ 4v
GM/D*D = v*v
GM/16DD = vv
GM = 16DDVV
GM/DD = uu
16DDVV/DD = uu
16vv= uu
4v
100%ක්ම ශුවර් නැ..
hari uttare 4v lu ne ? 

http://www.astronomynotes.com/gravappl/s8.htm
මට නම් ආවෙ 4v
GM/D*D = v*v
GM/16DD = vv
GM = 16DDVV
GM/DD = uu
16DDVV/DD = uu
16vv= uu
4v
100%ක්ම ශුවර් නැ..
මේකට ඕක දාන්න බැරිලු බන්
පේපරේ හදපු කෙනාමයි කියන්නේ උඩ දාල තියන එක චුට්ටක් බලපං
කෝණික ගම්යත සංස්ථිතිය දාන්න ලු ඕනි

ayi bari ?
kiyawanna nam kammaliyi ban![]()


උඹව කන්න එපැයි යකෝ.
ගීකියනගේ මහත්තයගෙ ගෙවල් වලට ඉන්කම්ටැක්ස් එකෙන් පනිනව මේව දැක්කම.
එල මචන් උඹ කලේ ලොකූ උදව්වක් මට.
උඹටත් හොඳට ෆිසික්ස් පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව මචෝ.
එලස්ස්..බොහොම ස්තුත්යි මචං උබටත්උඹව කන්න එපැයි යකෝ.
![]()
ගීකියනගේ මහත්තයගෙ ගෙවල් වලට ඉන්කම්ටැක්ස් එකෙන් පනිනව මේව දැක්කම.
එල මචන් උඹ කලේ ලොකූ උදව්වක් මට.
උඹටත් හොඳට ෆිසික්ස් පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව මචෝ.
එලස්ස්..
