physics help 2012 A/L past paper

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    චන්ද්‍රිකාවේ කීන්ද්‍ර අපසාරී බලය = චන්ද්‍රිකාව මත පොළවෙන් යෙදෙන බලය
    mv^2/r = GMm/r^2

    එනම් v^2 සමානුපාතිකඊ 1/r

    අවශ්‍ය වීගය x නම් , x^2/v^2 = 4D/D
    x^2 = 4 v^2
    x = 2v

    ඔව් මේක තමයි හරිම උත්තරේ.
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    2wda42u.jpg

    a3jkb9.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    http://www.astronomynotes.com/gravappl/s8.htm

    මට නම් ආවෙ 4v

    GM/D*D = v*v
    GM/16DD = vv
    GM = 16DDVV

    GM/DD = uu
    16DDVV/DD = uu
    16vv= uu
    4v

    100%ක්ම ශුවර් නැ..
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    http://www.astronomynotes.com/gravappl/s8.htm

    මට නම් ආවෙ 4v

    GM/D*D = v*v
    GM/16DD = vv
    GM = 16DDVV

    GM/DD = uu
    16DDVV/DD = uu
    16vv= uu
    4v

    100%ක්ම ශුවර් නැ..

    මේකට ඕක දාන්න බැරිලු බන්
    පේපරේ හදපු කෙනාමයි කියන්නේ උඩ දාල තියන එක චුට්ටක් බලපං
    කෝණික ගම්‍යත සංස්ථිතිය දාන්න ලු ඕනි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකට ඕක දාන්න බැරිලු බන්
    පේපරේ හදපු කෙනාමයි කියන්නේ උඩ දාල තියන එක චුට්ටක් බලපං
    කෝණික ගම්‍යත සංස්ථිතිය දාන්න ලු ඕනි

    ayi bari ?
    kiyawanna nam kammaliyi ban :(
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    ayi bari ?
    kiyawanna nam kammaliyi ban :(

    ඉලිප්සාකාර මාර්ග වල යන ඒවාට mv ^2/r යොදන්න බැහැලු .එකයොදන්න පුළුවන් වෘත්ත්කර මාර්ග වල යන ඒවාට විත්රිය්ලු
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :shocked::shocked::shocked: උඹව කන්න එපැයි යකෝ. :oo: :rofl: ගීකියනගේ මහත්තයගෙ ගෙවල් වලට ඉන්කම්ටැක්ස් එකෙන් පනිනව මේව දැක්කම. :) එල මචන් උඹ කලේ ලොකූ උදව්වක් මට. :love: උඹටත් හොඳට ෆිසික්ස් පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව මචෝ. :D එලස්ස්..
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    :shocked::shocked::shocked: උඹව කන්න එපැයි යකෝ. :oo: :rofl: ගීකියනගේ මහත්තයගෙ ගෙවල් වලට ඉන්කම්ටැක්ස් එකෙන් පනිනව මේව දැක්කම. :) එල මචන් උඹ කලේ ලොකූ උදව්වක් මට. :love: උඹටත් හොඳට ෆිසික්ස් පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව මචෝ. :D එලස්ස්..
    බොහොම ස්තුත්යි මචං උබටත් :)