Grand Theft Auto V

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒක service එකක්, pirate එවුන්ට ඕක එච්චර වැදගත් නෑ නමුත් උබේ ළග legit copy එකක් තියෙනවා නම් එහෙනම් යාළුවෝ එක්ක chat කරන්න, යාළුවෝ එක්ක එකට online ගහන්න, තමන්ගෙ progress එක බලන්න, තමන්ගේ අනික් game වල විස්තර බලන්න, තමන් ගහපු selfie බලන්න, ඒවා අනෙක් අය එක්ක share කරගන්න වගේ ගොඩාක් ඒවා කරන්න පුලුවන්. ඕක කොහොමත් අනිවාර්‍ය්යි ඉතින් pirate හෝ නැතා ඕක දාන්න ඕනේ.

    social club eken chat karanna ba friends lath ekka :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    normal pc ekak gaming nati fup eka c=kochrak witra thiynna onada bn game ekak play waddi:)

    FUP නෙවෙයි FPS.
    සාමාන්‍යයෙන් 30fps තියෙනවා නම් හොදටම ඇති. නමුත් හුගක් actions වැඩි නම්, call of duty වගේ එහෙනම් 60fps ඕනේ ගොඩක් smooth ව පේන්න.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං මචං අර පටං ගන්න තැනම R අකුර ඇවිත් තරු ඇවිත් පොලිස් සද්දයක් එනවා..
    අන්න එතනදී නතර වෙනවා ගේම් එක ස්ටොප්ඩ් වර්කිං කියනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැං මචං අර පටං ගන්න තැනම R අකුර ඇවිත් තරු ඇවිත් පොලිස් සද්දයක් එනවා..
    අන්න එතනදී නතර වෙනවා ගේම් එක ස්ටොප්ඩ් වර්කිං කියනවා

    system configuration එක කියන්න.
    processor, ram, laptop ද desktop ද etc..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැප් එකක්

    cpuz_cpu.png

    cpuz_spd.png

    gpuz_hd4000.png

    gpuz_hd8730m.png
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    FUP නෙවෙයි FPS.
    සාමාන්‍යයෙන් 30fps තියෙනවා නම් හොදටම ඇති. නමුත් හුගක් actions වැඩි නම්, call of duty වගේ එහෙනම් 60fps ඕනේ ගොඩක් smooth ව පේන්න.
    mama wwe 15 game eka play karanwa fps eka fraps eka dala baluwa 60-50 enawa but game eka smooth na lawata lag wenwa waga mkuth nadda kara ganna okkma setting off karala thiynna graphic
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලැප් එකක්

    cpuz_cpu.png

    cpuz_spd.png

    gpuz_hd4000.png

    gpuz_hd8730m.png

    Laptop නේ? integrated graphic නේ තියෙන්නේ? ඕක ප්‍රශ්ණයක් තමයි. rockstar ලා නම් කියන්නේ කොහොම හරි කරලා Intel graphic එක disable කරන්න කියලයි, bios එකට ගිහින් intel එක disable කරන්න.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Laptop නේ? integrated graphic නේ තියෙන්නේ? ඕක ප්‍රශ්ණයක් තමයි. rockstar ලා නම් කියන්නේ කොහොම හරි කරලා Intel graphic එක disable කරන්න කියලයි, bios එකට ගිහින් intel එක disable කරන්න.
    දැං වෙන ගේම් වල නං ඔටෝමැටිකලි ස්විච් වෙනවා නේද ග්‍රැෆික් කාඩ් එක ?
    මේකේ එහෙම වෙන්නැද්ද :sorry: