ඒක service එකක්, pirate එවුන්ට ඕක එච්චර වැදගත් නෑ නමුත් උබේ ළග legit copy එකක් තියෙනවා නම් එහෙනම් යාළුවෝ එක්ක chat කරන්න, යාළුවෝ එක්ක එකට online ගහන්න, තමන්ගෙ progress එක බලන්න, තමන්ගේ අනික් game වල විස්තර බලන්න, තමන් ගහපු selfie බලන්න, ඒවා අනෙක් අය එක්ක share කරගන්න වගේ ගොඩාක් ඒවා කරන්න පුලුවන්. ඕක කොහොමත් අනිවාර්ය්යි ඉතින් pirate හෝ නැතා ඕක දාන්න ඕනේ.
social club eken chat karanna ba friends lath ekka



