aluth vga eka gahuwata passe pc eka crash wenawa ban.
on wena welawata samahara welawata 1 long beep and 3 short beep yanawa.
VGA eka poddak galawala gahuwaa dan balamu
mama online gahanawa , oyath online gahanawanam, mata msg ekak danna api set wela online gahamu
පස්සේ ගාණ අඩු වුනාම ගන්න ඉන්නේ. 
ලැප් එකක්
![]()
සමහර වෙලාවට FREEZE වෙනවා බන්. මුකුත් කරගන්න බැරි වෙන්නම. හැමතිස්සෙම නෑ. gta ගහනකොට එන්නේ නෑ. නිකන් වැඩ කරද්දී එනවා. හිතාගන්න බැ. දැන්නම් අවේ නෑ. මම WINDOWS දාන්නන යන්නනේdan beeps ena eka harida?
aye beeps enawa nam VGA eka tikak check karanna or PSU
සමහර වෙලාවට FREEZE වෙනවා බන්. මුකුත් කරගන්න බැරි වෙන්නම. හැමතිස්සෙම නෑ. gta ගහනකොට එන්නේ නෑ. නිකන් වැඩ කරද්දී එනවා. හිතාගන්න බැ. දැන්නම් අවේ නෑ. මම WINDOWS දාන්නන යන්නනේ


koi ekatath windows daalath balapan eth freeze wenna gathoth aye aye lagadima .. .. .. ..![]()
anith eka vga slot eka ehema suddata thiyenawada balapan..
HAMA PART EKATAMA THAAMA WARRANTY TIYENAWA MACHN. RED LINE OR BARCLAYS. MOKEDA AULA WENNA PULUWAN.
Ubata eka deyak suggset karanna puluwan eth ubata ekata OS eka daanna wenawa bn
ube dan thiyenne Windos 8 ney ekata nam parana AMD drivers thamai thiyenne..
Uba 8.1 nam aluth drivers daala balanna thibba aka AMD Omega driver eka normal catalyst ekata wada Omega idan aapu ewala loku wenasak thiyenawa (fixes)
ah anith eka GTA V walata kiyala wenama optimize karapu driver ekakuth thiyenawa
8.1 තමා මචො තියෙන්නේ8.1 තමා මචො තියෙන්නේ






හරිෙන බං... ඔන්න ෙසාෆ්ට්ෙවයා එක අප්ෙඩ්ට් උනා.... ග්රැෆික් කන්ෙට්රා්ල් පැනල් එකත් ෙවනස් උනා..ah ube GPU-Z pic eke info wala win8 64 kiyalane thiyenne
ekai mama ehema hithuwe
uba aluth vga drivers daala na neda gpu-z driver info hatiyata nam paranai
AMD Mobility Radeon™ Driver Omega (14.12)
http://support.amd.com/en-us/download/mobile?os=Windows 8.1 - 64
oka daala balapan![]()

හරිෙන බං... ඔන්න ෙසාෆ්ට්ෙවයා එක අප්ෙඩ්ට් උනා.... ග්රැෆික් කන්ෙට්රා්ල් පැනල් එකත් ෙවනස් උනා..
හිටු මං අාෙය් GTA V දාලා බලන්න
අා එ් ගමං ඉන්ෙටල් එෙකත් අප්ෙඩ්ට් එකක් ෙපන්වනවා(ග්රැෆික්) එ්කත් අප්ෙඩ්ට කරන්නද

මම හිතුවේ ඒවා දාලාත් change වෙන්නේ නෑ කියලා.
දැං මචං අර පටං ගන්න තැනම R අකුර ඇවිත් තරු ඇවිත් පොලිස් සද්දයක් එනවා..
අන්න එතනදී නතර වෙනවා ගේම් එක ස්ටොප්ඩ් වර්කිං කියනවා



මගෙත් ඔය සිද්දීයමයි බං තින්නේ![]()
මගෙත් ඔය සිද්දීයමයි බං තින්නේ![]()

උබේත් තියෙන්නේ ඔය ප්රශ්නයම නම් උබත් drivers දැම්මද දන්නේ නෑ.
මම හිතන්නේ උබලා දෙන්නාගේම තියෙන්නේ graphic card එක switch වෙන එකේ ප්රශ්ණයක්.
මේකට අළුත් drivers දාන්න වෙයි, ඒ වගේම intel එක disable කරන්න බලන්න bios එකෙන්.

හරිෙන බං... ඔන්න ෙසාෆ්ට්ෙවයා එක අප්ෙඩ්ට් උනා.... ග්රැෆික් කන්ෙට්රා්ල් පැනල් එකත් ෙවනස් උනා..
හිටු මං අාෙය් GTA V දාලා බලන්න
අා එ් ගමං ඉන්ෙටල් එෙකත් අප්ෙඩ්ට් එකක් ෙපන්වනවා(ග්රැෆික්) එ්කත් අප්ෙඩ්ට කරන්නද
මගෙත් ඔය සිද්දීයමයි බං තින්නේ![]()
පුළුවන් නම් intel එක සම්පුර්ණයෙන් disable කරලා බලන්න (එහෙම කරන්න බෑ මම හිතන්නේ)