Grand Theft Auto V

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
aluth vga eka gahuwata passe pc eka crash wenawa ban.
on wena welawata samahara welawata 1 long beep and 3 short beep yanawa.
VGA eka poddak galawala gahuwaa dan balamu

dan beeps ena eka harida?
aye beeps enawa nam VGA eka tikak check karanna or PSU
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
mama online gahanawa , oyath online gahanawanam, mata msg ekak danna api set wela online gahamu

මගේ ළග තියෙන්නේ pirate copy එකක් :P පස්සේ ගාණ අඩු වුනාම ගන්න ඉන්නේ.
ඔයාට වෙන කවුරු හරි මේකෙන් හොයාගන්න පුලුවන් වෙයි. :)
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
ලැප් එකක්

gpuz_hd8730m.png

Ubata eka deyak suggset karanna puluwan eth ubata ekata OS eka daanna wenawa bn

ube dan thiyenne Windos 8 ney ekata nam parana AMD drivers thamai thiyenne..

Uba 8.1 nam aluth drivers daala balanna thibba aka AMD Omega driver eka normal catalyst ekata wada Omega idan aapu ewala loku wenasak thiyenawa (fixes)
ah anith eka GTA V walata kiyala wenama optimize karapu driver ekakuth thiyenawa
 
Last edited:

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    dan beeps ena eka harida?
    aye beeps enawa nam VGA eka tikak check karanna or PSU
    සමහර වෙලාවට FREEZE වෙනවා බන්. මුකුත් කරගන්න බැරි වෙන්නම. හැමතිස්සෙම නෑ. gta ගහනකොට එන්නේ නෑ. නිකන් වැඩ කරද්දී එනවා. හිතාගන්න බැ. දැන්නම් අවේ නෑ. මම WINDOWS දාන්නන යන්නනේ
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    සමහර වෙලාවට FREEZE වෙනවා බන්. මුකුත් කරගන්න බැරි වෙන්නම. හැමතිස්සෙම නෑ. gta ගහනකොට එන්නේ නෑ. නිකන් වැඩ කරද්දී එනවා. හිතාගන්න බැ. දැන්නම් අවේ නෑ. මම WINDOWS දාන්නන යන්නනේ

    koi ekatath windows daalath balapan eth freeze wenna gathoth aye aye lagadima .. .. .. ..:dull: :dull::dull:

    anith eka vga slot eka ehema suddata thiyenawada balapan..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ubata eka deyak suggset karanna puluwan eth ubata ekata OS eka daanna wenawa bn

    ube dan thiyenne Windos 8 ney ekata nam parana AMD drivers thamai thiyenne..

    Uba 8.1 nam aluth drivers daala balanna thibba aka AMD Omega driver eka normal catalyst ekata wada Omega idan aapu ewala loku wenasak thiyenawa (fixes)
    ah anith eka GTA V walata kiyala wenama optimize karapu driver ekakuth thiyenawa
    :) 8.1 තමා මචො තියෙන්නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ah ube GPU-Z pic eke info wala win8 64 kiyalane thiyenne :eek::eek:
    ekai mama ehema hithuwe :dull::dull:

    uba aluth vga drivers daala na neda gpu-z driver info hatiyata nam paranai :nerd:

    AMD Mobility Radeon™ Driver Omega (14.12)

    http://support.amd.com/en-us/download/mobile?os=Windows 8.1 - 64

    oka daala balapan :)
    හරිෙන බං... ඔන්න ෙසාෆ්ට්ෙවයා එක අප්ෙඩ්ට් උනා.... ග්‍රැෆික් කන්ෙට්‍රා්ල් පැනල් එකත් ෙවනස් උනා..
    හිටු මං අාෙය් GTA V දාලා බලන්න :)
    අා එ් ගමං ඉන්ෙටල් එෙකත් අප්ෙඩ්ට් එකක් ෙපන්වනවා(ග්‍රැෆික්) එ්කත් අප්ෙඩ්ට කරන්නද
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරිෙන බං... ඔන්න ෙසාෆ්ට්ෙවයා එක අප්ෙඩ්ට් උනා.... ග්‍රැෆික් කන්ෙට්‍රා්ල් පැනල් එකත් ෙවනස් උනා..
    හිටු මං අාෙය් GTA V දාලා බලන්න :)
    අා එ් ගමං ඉන්ෙටල් එෙකත් අප්ෙඩ්ට් එකක් ෙපන්වනවා(ග්‍රැෆික්) එ්කත් අප්ෙඩ්ට කරන්නද

    Intel එකෙන් වැඩක් නෑ නේ, AMD drivers විතරක් දාන්න. :yes:
    මම කිව්වනේ drivers දාන්න කියලා :dull: මම හිතුවේ ඒවා දාලාත් change වෙන්නේ නෑ කියලා.:dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැං මචං අර පටං ගන්න තැනම R අකුර ඇවිත් තරු ඇවිත් පොලිස් සද්දයක් එනවා..
    අන්න එතනදී නතර වෙනවා ගේම් එක ස්ටොප්ඩ් වර්කිං කියනවා

    මගෙත් ඔය සිද්දීයමයි බං තින්නේ :(:(:(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගෙත් ඔය සිද්දීයමයි බං තින්නේ :(:(:(

    උබේත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම නම් උබත් drivers දැම්මද දන්නේ නෑ. :confused:
    මම හිතන්නේ උබලා දෙන්නාගේම තියෙන්නේ graphic card එක switch වෙන එකේ ප්‍රශ්ණයක්.
    මේකට අළුත් drivers දාන්න වෙයි, ඒ වගේම intel එක disable කරන්න බලන්න bios එකෙන්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබේත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම නම් උබත් drivers දැම්මද දන්නේ නෑ. :confused:
    මම හිතන්නේ උබලා දෙන්නාගේම තියෙන්නේ graphic card එක switch වෙන එකේ ප්‍රශ්ණයක්.
    මේකට අළුත් drivers දාන්න වෙයි, ඒ වගේම intel එක disable කරන්න බලන්න bios එකෙන්.

    intel එක විතරනේ බං තින්නේ :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිෙන බං... ඔන්න ෙසාෆ්ට්ෙවයා එක අප්ෙඩ්ට් උනා.... ග්‍රැෆික් කන්ෙට්‍රා්ල් පැනල් එකත් ෙවනස් උනා..
    හිටු මං අාෙය් GTA V දාලා බලන්න :)
    අා එ් ගමං ඉන්ෙටල් එෙකත් අප්ෙඩ්ට් එකක් ෙපන්වනවා(ග්‍රැෆික්) එ්කත් අප්ෙඩ්ට කරන්නද

    මගෙත් ඔය සිද්දීයමයි බං තින්නේ :(:(:(

    GTA V intel Graphics එක්ක වැඩ නොකරන bug එකක් තියනවා (පංකසාලගේ වගේ switchable Graphics තියනකොට පවා)......ගේම් එකට intel Graphics පේන්න බෑ කියල තමයි කියන්නේ :dull: පුළුවන් නම් intel එක සම්පුර්ණයෙන් disable කරලා බලන්න (එහෙම කරන්න බෑ මම හිතන්නේ)

    fix එකක් ආවද කියලනම් දන්නේ නෑ :dull: