Sampathvishwa dialog reload help?

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    මචන්ලා සම්පත් විශ්ව එකෙන් ඩයලොග් prepaid account වලට reload දාන්න පුලුවන්ද?
    එකෙ තියෙන්නෙ කියල Post Paid විතරනෙ?


    Pay to : DIALOG MOBILE OR MOBILE BROADBAND

    Amount in Rs. ###
    Dialog GSM Account Number (Only for Post Paid Connections) ###
    Re-Enter Dialog GSM Account Number (Only for Post Paid Connections) ###
    Dialog GSM Phone Number (Only for Post Paid Connections) ###

    * ### = textboxes
     

    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    Ithin ban oya dala thiyenne Only for post paid connections kiyala.

    machan ara supermarket wala tiyena(cargills,keels wage) dialog bill gewana kolayak purola dunnama prepaid unath post paid unath awlak nathuwa gaana watenawa..
    ekai mama ahuwe meketh ehema puluwanda danne nane..
    kawru hari meken puluwanda kiyalai dannawada kiyala ahuwe
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,000
    12,528
    113
    Dialog වෙබ් එකෙන් , කප්රුක එකෙන් , පුලුවන් Online Reload දාගන්න Prepaid මම දාලා තියෙනවා.

    තව මාරු සයිට් එකක් තියෙනවා එකෙන් Re Load දැම්මාම බෝනස් 50% හම්බෙනවා ඒ කියන්නේ 5000 දැමොත් 10000 හම්බෙනවා
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    උඹට සම්පත් එකවුන්ට් එකක් තියනවා නම්

    XXXX[පාස්වර්ඩ්] RLD 10 [ammount] [phone_number]

    මෙන්න මෙහෙම ඕනේ එකෙකුට යවන්න පුළුවන්..හැබැයි රු.2.50ක් ද කොහෙද කැපෙනවා..

    වැඩි විස්තර ඕනෙ නම් PM කරපන්.