ko machan daihatsu hijet thread eka


මොනවද ඕන?
hamadema machan... uba anith car saha van discribe karala thiyenawane option, price, saha hoda naraka gana....... anna e wage ekak thibbanam malak wage ela
mama oya wahane dakka ...... ara indian stingray eke penumata samanawa gahapu ekak...... mulin mamath hithuwe indian eka kiyala ...... lagata gihilla baluwama dakke hybrid kiyala


උබ කවද්ද දාන්නේ ... යාළුවෙක් ගන්න ඉන්නේ ...... නැත්නම් මට උබගේ නම්බරේ පිඑම් එකක් දාපන් ම=උබව චොන්ටච්ට් කරන්න කියන්නම්
SUZUKI WAGON R FZ 2014 HYBRID තුනක් තියෙනවා.
මේ ගාන එළකිරි MEMBERS ONLY
SILVER , BLACK AND PURPLE TOTAL PRICE : රුපියල් 2 476 000.00
mehe genapuwada machan..nattam Personal import karagannada??