SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

sudu23

Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    එල කිරි තමයි.එත් ඒ ගානට ලබද ..?කියලා හිතෙනවා.මොකද හයිබ්‍රිඩ් නිසා .තව පොඩ්ඩක් ඉවසලා ඉන්නවා බලන්න
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    මේකේ ඩෑෂ් බෝඩ් එකේ A අකුරක් උඩින් ඊතලයක් රවුමක් වගේ යන සිම්බල් එක මොකක්ද බන් ,
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එල කිරි තමයි.එත් ඒ ගානට ලබද ..?කියලා හිතෙනවා.මොකද හයිබ්‍රිඩ් නිසා .තව පොඩ්ඩක් ඉවසලා ඉන්නවා බලන්න

    22 wage watinne machan neda
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan wahanayak gennaddi oyage laabe kohomada ? ;);)

    මෝඩ ප්‍රශ්න අහන්න එපා . ඇයි උබ වැඩියෙන් ගෙවන්නද? කොහොමත් කටුවන side එක ගැන කියල වැඩක් නැහැ
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    පොඩ්ඩක් BC වුනා මචන්. අද හෙට දාන්නම්


    දැන්නම් පුතේ මාසයක් විතර උනා ... තාම වාහනේ ගැන නැනේ

    මේ වාහනේ ගැන පුළුල් විස්තරයක් දාපන්කෝ