මම කාලයක් වෙනව මේ ටික බලල. බලපු නැති උන් එක්ක ශෙයා කරගන්න දැම්මේ.
ඒත් මේ ටික බලපු සමහර උන් අහයි මගෙන් ඇයි ටයිටල් එක දැම්මේ the sad truth of sri lankan entrepreneurs කියල. දැම්මෙ නම් ඉතින් ඒක තමයි තිත්ත ඇත්ත නිසා. මේ වීඩියෝස් ටික බැලුවම උබලටත් ඒක තේරේවි.
මේ ගොඩක් උන් හොඳට ඉගෙන ගත්ත පරිනත වයසෙ ඉන්න උන්. ඒත් මුන් එච්චර සක්සස් වෙන්නේ නැත්තේ මුන්ට තියෙන්නේ පොඩි උන්ගේ වගේ මයින්ඩ් සෙට් එකක්. මුන් ඔක්කොම වගේ පොදුවේ කරන වැරැද්දක් තමයි.
එක නිෂ් එකකට ඉස්සෙල්ලා යොමු වෙන්නෙ නැතිව තන්හාවට හැම දේම බදාගන්න එක.
නිසි සැලසුමක් සහ ඉදිරි දැක්කමක් නැති එක.
වියදම් කළමනාකරනය ගැන සැලසුමක් නැති එක.
ප්‍රොඩක්ට් එක ගැන විතරක් අවධානය යොමු කිරීම. මාකටින් පැත්තට දෙන අවධානය අඩු කිරීම.
ලංකාවේ මාකට් එක ගැන සහ තියෙන මානව හා අනෙකුත් සම්පත්වල සීමා සහිත කම ගැන අවබෝධයක් නැති වීම.
ලස්සන ලස්සන කන්සෙප්ට් තිබ්බට ඒවයින් සල්ලි හොයන්න පුලුවන් බිස්නස් මොඩල් එකක් උන්ට හොයාගන්න බැරි වීම.
එක දෙයක් පටන් අරන් ඒක ගැන ෆෝකස් කරන්නේ නැතිව එන එන විදියට මගදි ගමන වෙනස් කිරීම.
ඔය වගේ ගොඩක් දේවල් මේ වීඩියෝ කීපය බැලුවම තේරුනා. ඇත්තටම මුන් නිකන් පොඩි උන් වගේ.

ඇත්තටම කියනව නම් උන් පට්ට විදියට විඳවනව. උන් මාර ප්‍රෙෂර් එකක සහ අස්තාවර තැනක ඉන්නේ. ඒක හැමෝටම පොදුයි මුල් කාලේ. නමුත් මුන් නම් කවද ගොඩ එයිද දන්නෑ..
ඔතනින් ඔය අරුනෝද සුසිරිපාල කියන ඩයල් එකනම් හෙන ඇක්ටර් ඩයල් එකක්. ඌ ඌත් එක්ක ඉන්න ඕන එකෙක් හලනව උගේ වාසියට. ඌ උගේ රෙපුටේෂන් එක හදාගන්න ඌ වටේ ඉන්න අනිත් උන් චාටර් විදියට යූස් කරන චාටර් ඩයල් එකක්.
ධනික නම් යම් තැනක ඉන්නවා
මේ යට වීඩියෝ එකත් පට්ට zynga ගැන. මේක බලපන් මේ පිංකස් කියන හාදය එසේ මෙසේ පොරක් නෙමේ. මූ දෙන ගේම් පට්ට.