අපිට මචන් ඊළඟ අවුරුද්දේ එක module එකකට project එකක් තියෙනවා කරන්න. එකට seminar එකක් තියල කිවුව කරන්න ඕනේ දේවල්. අපි එක්කෝ software එකක් නැත්තන් web based application එකක් හදන්න ඕනේ. මට තියෙන ප්රශ්නේ තමයි web based application එකකයි web site එකකයි තියෙන වෙනස මොකක්ද කියන එක? 



IT කාරයෝ පොඩි සපෝර්ට් එකක් දෙන්න.






IT කාරයෝ පොඩි සපෝර්ට් එකක් දෙන්න.



