elakiri රේප්

rock pora

Well-known member
  • May 18, 2011
    11,953
    2,793
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මේ ත්‍රෙඩ් එක දන්නේ රේප් බාල්දු කිරීම කියල තිබ්බ ත්‍රෙඩ් එකක් දැක්ක හින්ද

    මේ එළකිරියේ ඉන්න senior, junior මෙම්බෙර්සලා ඔක්කොමලටම කියන්නේ මචන්ලා , උඹල එළකිරියේ ත්‍රෙඩ් දාන්නේ රේප් ගන්න නම්, උඹලගේ අදහස වැරදි කියලා මම හිතන්නේ . ත්‍රෙඩ් එකක් දානවනම් (මම කියන්නේ ත්‍රෙඩ් එකකට reply or quote කරන එක ගැන නෙමයි ) අනික් අයට ජීවිතේට වැදගත් වෙන් සහ ප්‍රොයෝජන වෙන එකක් විතරක් දාපල්ලා . රේප් අරගේන කන්නද බන්ස් . කපන අය කපයි .දෙනඅය දෙයි . රේප් හිඟා කන්න එපා . මේ එළකිරියේ විවිධ පුත්ගලයෝ ඉන්න නිසා හැමෝටම ජීවිතේට වැදගත් දෙයක් දාපන් . උඹලගේ රේප් මාන්නේ නැති කර ගනින්. එලකිරියෙන් උනත් එළකිරි පොරක් වෙයන් .

    බුද්ධාගම ප්‍රයෝගිකව ජීවිතේට එකතු කර ගනින් .

    සුබ වෙසක් මංගල්‍යක් වේවා !!!!!


    dc2.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ade methanath kaba adinawa wage seen ekekda.
    rep bedaganna kathawak lawata ahuna mata

    :yes: :yes: :yes:
    වෙසක් එකේ රෙප් දන්සැලක් දෙනව :D :D
    ජීටී තියන්න දෙන්නෑ :D :D
    ත්‍රෙඩ් ලොක් කරනව :D
    ඒ නිසා අහුවෙන තැන දෙනව :baffled:
    වෙසක් ඉවර වෙනකං බෑන් කරයිද දන්නෙත් නෑ :shocked: :shocked:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,953
    2,793
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    rep+++++++++++++++++
    uba katada dunne kiyahanko
    poya davasevath boru nokara hitin :P
    thread eka dapu ekatada dunne:rofl:

    :yes: :yes: :yes:
    වෙසක් එකේ රෙප් දන්සැලක් දෙනව :D :D
    ජීටී තියන්න දෙන්නෑ :D :D
    ත්‍රෙඩ් ලොක් කරනව :D
    ඒ නිසා අහුවෙන තැන දෙනව :baffled:
    වෙසක් ඉවර වෙනකං බෑන් කරයිද දන්නෙත් නෑ :shocked: :shocked:
    GT kohomath dansal valata kamathi na bn.eyata dansalakata gihin bade amaruvak haduna kiyanne :baffled::baffled::baffled: