mata DSLR ekak ganna asa hitila tiyenne...
* Budget eka 60-75
* Canon,sony or nikon?
* Lens ekakin photos kiyak ganna puluwanda? or lens eke duration eka..
* hoda wada ganna puluwan ekak wenna ona..
* nikon & canon eke wenasa mokakda?
* DSLR wela mega pixel gaana wadagath wenne nadda?
* hoda ekak hoyala dennako..
menna me wage photos ganna asa...
![]()
![]()
![]()
[/B]

5D MIII / 1Dx සහ L lens series වලින් ගන්න පින්තුර ගන්න පුලුවන්ද යකෝ 60-70 බජට් එකෙකට. ඔහොම උන් තමයි ඔප්ටෝ බාස්ල වෙන්නෙ පොටෝසොප් වලින්. කැමරාවක් ගන්න කලින් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් වත් බේසික් ටිකක් ඉගෙන ගෙන ඉන්න බලපං. 60-70 අඩුමතරමෙ හොද ලෙන්ස් එකෙක්වත් ගන්න නැ උඹ ඔය කියන කොලිටි එකට එන.
* Canon,sony or nikon? තුනම හොදයි, එකක් තෝරගත්තට අස්සෙ අනිත් අඩුපාඩුත් එවගෙන්ම ගන්ඩ වෙනවා
* Lens ekakin photos kiyak ganna puluwanda? or lens eke duration eka.. එහෙම ලබ්බක් නෑ... මගෙ ලෙන්ස් අවුරුදු ගානක් තිස්සෙ වැඩ ගන්නවා. පවිච්චියයි, ලෙන්ස් සීරියස් එකයි අනුව තමා
* hoda wada ganna puluwan ekak wenna ona.. තව ලක්ස හතරක් වත් එකතුකරගනින් එහෙනං
* nikon & canon eke wenasa mokakda?
නම තමයි...පාත්ට් වෙනසක් තියෙනවා. jpeg විතරක් ගහන පකයල තමයි ඔය පාට ගැන රෙද්දවල් කියවන්නෙ. RAW හගනවනම් ඔය කිසි බමගුලක් නෑ....
* DSLR wela mega pixel gaana wadagath wenne nadda?
කොහෙත්ම නැ.... ඒක අදාල වෙන්නෙ උඹ ප්රින්ට් කරන්න යන ප්රමානයේ විශාලත්වයට විතරයි. සාමනය්යෙන් 8MP එකකින් 16X24 " එමක් නැතුව ප්රින්ට් කරන්න පුලුවන්.මුදලාලි කෙප්ප වලට අහුවෙන්න එපා...! එච්චරයි
* hoda ekak hoyala dennako..[/B]
තෝරගන්ඩ පුලුවන් තරමට ඉගෙන ගනින්... නැත්තන් ඉතින් කාට හරි අහුවෙයන්.. එච්චරයි[/SIZE]
![]()

umbe talks ekata mage hitha kaduna ban..
mama kiwwe professional type ekata nemai ban.....

Amature level එකේ කොකත් එකම වගේ බං. හිත කඩාගන්ඩ එපා සුදූ... ඕක තමයි ඇත්ත. මුදලාලිලා කියන්නෙ නැ. වෙන උන් කියන්නෙත් නැ. වැඩේ කරන්න ගියහම තමා තේරෙන්නෙ. ඒක නිසයි කිව්වෙ. කොහොම උනත් අතෙ තියෙන ගානට පටන් ගනින්. හදිස්සි වෙන්නෙ නැතුව හොයල බලල ගනින්. නම කියන්න බැරි කඩ කීපයක් තියෙනවා. පරිස්සමින් හොයල ගනින් එච්චරයි.![]()
Nikon D5300 wage ekak try karapan,cam ekath alutin awe,nikon samanyen hard use karanna hodai

adooo camera eka thibbatama ba,eka athe thiyan inna ekage talent ekath oni photo ekak lassana wenna
5D MIII / 1Dx සහ L lens series වලින් ගන්න පින්තුර ගන්න පුලුවන්ද යකෝ 60-70 බජට් එකෙකට. ඔහොම උන් තමයි ඔප්ටෝ බාස්ල වෙන්නෙ පොටෝසොප් වලින්. කැමරාවක් ගන්න කලින් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් වත් බේසික් ටිකක් ඉගෙන ගෙන ඉන්න බලපං. 60-70 අඩුමතරමෙ හොද ලෙන්ස් එකෙක්වත් ගන්න නැ උඹ ඔය කියන කොලිටි එකට එන.
* Canon,sony or nikon? තුනම හොදයි, එකක් තෝරගත්තට අස්සෙ අනිත් අඩුපාඩුත් එවගෙන්ම ගන්ඩ වෙනවා
* Lens ekakin photos kiyak ganna puluwanda? or lens eke duration eka.. එහෙම ලබ්බක් නෑ... මගෙ ලෙන්ස් අවුරුදු ගානක් තිස්සෙ වැඩ ගන්නවා. පවිච්චියයි, ලෙන්ස් සීරියස් එකයි අනුව තමා
* hoda wada ganna puluwan ekak wenna ona.. තව ලක්ස හතරක් වත් එකතුකරගනින් එහෙනං
* nikon & canon eke wenasa mokakda?
නම තමයි...පාත්ට් වෙනසක් තියෙනවා. jpeg විතරක් ගහන පකයල තමයි ඔය පාට ගැන රෙද්දවල් කියවන්නෙ. RAW හගනවනම් ඔය කිසි බමගුලක් නෑ....
* DSLR wela mega pixel gaana wadagath wenne nadda?
කොහෙත්ම නැ.... ඒක අදාල වෙන්නෙ උඹ ප්රින්ට් කරන්න යන ප්රමානයේ විශාලත්වයට විතරයි. සාමනය්යෙන් 8MP එකකින් 16X24 " එමක් නැතුව ප්රින්ට් කරන්න පුලුවන්.මුදලාලි කෙප්ප වලට අහුවෙන්න එපා...! එච්චරයි
* hoda ekak hoyala dennako..[/B]
තෝරගන්ඩ පුලුවන් තරමට ඉගෙන ගනින්... නැත්තන් ඉතින් කාට හරි අහුවෙයන්.. එච්චරයි[/SIZE]
![]()

uba DSLR camera use karanna patan aran kochara kal da?මොන හාර්ඩ් ද බං... එහමනං ඉතින් pro ලෙවෙල් යන්න ඕනෙ. ඔය entry කෝකත් ප්ලාස්ටික්. කෙප්ප වලට යටවෙන්ඩ එපා බං...![]()

5D MIII / 1Dx සහ L lens series වලින් ගන්න පින්තුර ගන්න පුලුවන්ද යකෝ 60-70 බජට් එකෙකට. ඔහොම උන් තමයි ඔප්ටෝ බාස්ල වෙන්නෙ පොටෝසොප් වලින්. කැමරාවක් ගන්න කලින් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් වත් බේසික් ටිකක් ඉගෙන ගෙන ඉන්න බලපං. 60-70 අඩුමතරමෙ හොද ලෙන්ස් එකෙක්වත් ගන්න නැ උඹ ඔය කියන කොලිටි එකට එන.
* Canon,sony or nikon? තුනම හොදයි, එකක් තෝරගත්තට අස්සෙ අනිත් අඩුපාඩුත් එවගෙන්ම ගන්ඩ වෙනවා
* Lens ekakin photos kiyak ganna puluwanda? or lens eke duration eka.. එහෙම ලබ්බක් නෑ... මගෙ ලෙන්ස් අවුරුදු ගානක් තිස්සෙ වැඩ ගන්නවා. පවිච්චියයි, ලෙන්ස් සීරියස් එකයි අනුව තමා
* hoda wada ganna puluwan ekak wenna ona.. තව ලක්ස හතරක් වත් එකතුකරගනින් එහෙනං
* nikon & canon eke wenasa mokakda?
නම තමයි...පාත්ට් වෙනසක් තියෙනවා. jpeg විතරක් ගහන පකයල තමයි ඔය පාට ගැන රෙද්දවල් කියවන්නෙ. RAW හගනවනම් ඔය කිසි බමගුලක් නෑ....
* DSLR wela mega pixel gaana wadagath wenne nadda?
කොහෙත්ම නැ.... ඒක අදාල වෙන්නෙ උඹ ප්රින්ට් කරන්න යන ප්රමානයේ විශාලත්වයට විතරයි. සාමනය්යෙන් 8MP එකකින් 16X24 " එමක් නැතුව ප්රින්ට් කරන්න පුලුවන්.මුදලාලි කෙප්ප වලට අහුවෙන්න එපා...! එච්චරයි
* hoda ekak hoyala dennako..[/B]
තෝරගන්ඩ පුලුවන් තරමට ඉගෙන ගනින්... නැත්තන් ඉතින් කාට හරි අහුවෙයන්.. එච්චරයි[/SIZE]
![]()

Body eka man hithanne 70k walata withara ganna puluwan wei,poddak hoyapan,eka thenaka witharak ganan balanna epa,
- 83kne ban eka....bag,nenory ekka 95k wage wenawa..
thanks advices welata..![]()
Body eka man hithanne 70k walata withara ganna puluwan wei,poddak hoyapan,eka thenaka witharak ganan balanna epa,
yako lens kit ekath ona ban nattam budget paninawa... D3300 vs D5200 wenasa monada?hoda kada monawada? cameralk??yako lens kit ekath ona ban nattam budget paninawa... D3300 vs D5200 wenasa monada?

internnet eke gehuwama udin ma awe .lk eka da
un ge tikak ganan machan,ita wada godak aduwata ganna puluwan place thiyenawa,oni PM ekak dapaninternnet eke gehuwama udin ma awe .lk eka da
un ge tikak ganan machan,ita wada godak aduwata ganna puluwan place thiyenawa,oni PM ekak dapan

adooo camera eka thibbatama ba,eka athe thiyan inna ekage talent ekath oni photo ekak lassana wenna
kisima art ekak nathi ekekta 5D ekak dunna kiyala u ta eken quality photo ekak gaha ganna ba,camera eka wagema camera eka athe thiyan inna porath quality porak wenna oni photo ekak quality wenna
uba DSLR camera use karanna patan aran kochara kal da?![]()
EMINƎM;18289176 said:aththa uba kiyala thiyenne. eth sara wadi yakoo language eka![]()

5 years වෙනව බං, photo එක quality වෙන්න හොද බඩු තියෙන්න ඕනෙ. ඒකට කලාත්මක මගුලෙ ඇහැක් ඕනෙ නැ. පින්තුර කලාත්මක වෙන්න තමයි හොද ඇහැක් තියෙන්න ඕනෙ.කලාත්මක හැම පින්තූරයක්ම කොලිටි නැ. හැම කොලිටි පින්තූරයක්ම කලාත්මකත් නැ.... ඔය ලස්සන ඡායාරූප කියන තැනින් එහාට ගොඩක් දෙවල් ගිහින් ඉවරයි. පික්ටෝරියල් යනු තවදුරටත් ජායරූප කලාවේ අග්ර ඒලය කියල කවුරුවත් සලකන්නේ නැ...

A uba danna tharama ne,Man loku kamata kiyanwa nemei ape gedara uba oya hithana widihe okkoma quality badu thiyenawa,Camera walin gattoth DSLR 6k withara thiyenawa (owata 5D mark ehemath athulathwa) lenses ehemath canon-Nikon dewargayenma thyenawa,Nikon 70-200mm vr 2 nono coted ewa ehema Ok,owa gedara thibbata owa use karanne man nemei,eth man athal ekata kohe hari yanakota use karanawa,Eth wiswasa karapan mata hariyata lassana Photo ekak gaha ganna ba,mata wada lassanata D90 eken photo gahan un innawa oni tharam
Oya uba kiyana badu thibba paliyata hoda photographer kenek wenna ba ban 

Godak un hithanne salli tikak wiyadam karala loku loku badu tikak gattama un thamai Professional photographer la kiyala![]()

මම කිව්ව දේ කියවල බලපං. පින්තූරෙක කොලිටි එක කියන්නෙ එකක්. ඒක තනිකරම තාක්ෂණය හින්ද වෙන දෙයක්. කලාව එහෙම නැ... අනෙ මන්ද බං.උඹල මහ බබාල. කියල තියෙන දේ තෙරුංගන්ඩ බැ... නිකොන් 5300 hard use වලට හොද වෙන්නෙ ඇයි කියපන් කො ගෙදර තියෙන එව්වත් බලල. Mg alloy කියල නම් කියන්ඩ එපා.A uba danna tharama ne,Man loku kamata kiyanwa nemei ape gedara uba oya hithana widihe okkoma quality badu thiyenawa,Camera walin gattoth DSLR 6k withara thiyenawa (owata 5D mark ehemath athulathwa) lenses ehemath canon-Nikon dewargayenma thyenawa,Nikon 70-200mm vr 2 nono coted ewa ehema Ok,owa gedara thibbata owa use karanne man nemei,eth man athal ekata kohe hari yanakota use karanawa,Eth wiswasa karapan mata hariyata lassana Photo ekak gaha ganna ba,mata wada lassanata D90 eken photo gahan un innawa oni tharam