DSLR Help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    4R එක 12-13-14 තමා ගාන. ස්ටුඩියෝ එකාගේ ෆිට් එක සහ පුද්ගලයා මත වෙනස් වේ..
    ඩිසයිනිං 4500ට අලුතෙන් එන එවුන් ඇති. හොඳ තෙම්පරාදු වෙච්චි ලොකු ලොකු අයගේ ඇල්බම් කරන හාදයෝ 5000-6000 අතර ගන්නවා. වැඩ නම් සුපිරියි.. මගේ ඇල්බම් එක කරේ කවුද කියලා PM කරන්නම්. මෙතන දාන්න බෑ. ;)

    ඇල්බම් ප්‍රින්ටිං වල ගනන් කිව්වොත්
    12X18 - Rs. 190
    10x24 - Rs. 200
    12x24 - Rs.220
    10x20 - Rs. 180

    10x24 - Rs. 200 :cool: මට 170 ගානෙ සෙට් වෙනවා
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕව්වගෙ ගනන් දානවනම් දෙයියන්ගෙ නාමෙට පින්තූරයක් ගන්න යන වියදමත්, රිස්ක් එකත් එක්කම දාපල්ලා.හසරක් නොදන්න උන් හිතන්නෙ 4R එකක් එච්චර ලාබනං මුන් ඇයි මෙච්චර සල්ලි ගන්නෙ කියලා....! දැන් ඕකටත් වලියට උන් ඉන්නවනම් වරෙල්ලා... :frown::frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕව්වගෙ ගනන් දානවනම් දෙයියන්ගෙ නාමෙට පින්තූරයක් ගන්න යන වියදමත්, රිස්ක් එකත් එක්කම දාපල්ලා.හසරක් නොදන්න උන් හිතන්නෙ 4R එකක් එච්චර ලාබනං මුන් ඇයි මෙච්චර සල්ලි ගන්නෙ කියලා....! දැන් ඕකටත් වලියට උන් ඉන්නවනම් වරෙල්ලා... :frown::frown::frown:

    දැන් ගොඩක් උන් හිතන දෙයක් තමයි
    - ඉස්සරනන් රීල් වලට සල්ලි ගියානෙ. එක රීල් එකකින් උපරිම ෆොටෝ 36 ක් නිසා ෆොටෝ ගන්න සීමා තිබ්බ. දැන් එහෙම නැහැනෙ. තිබ්බ ගැහුව. මෙමරි එක මක මකා ගහන්න පුලුවන්නෙ. ඉතින් සල්ලි යන එකක් යැ..-
    අයියෝ ෂටර් ලයිෆ් එක... මාත් කැමරා එක ගත්ත අලුත වටේ පිටේ මල්, ගස්, ගෙඩි ගැහුව... වෙඩිිමකට ගියාම පොටෝ 1000-1500 ක් විතර ගැහුව...:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹේ පන්තිය ගැන කියපංකො මාමේ.. :nerd:
    මටත් යන්න... ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ගොඩක් උන් හිතන දෙයක් තමයි
    - ඉස්සරනන් රීල් වලට සල්ලි ගියානෙ. එක රීල් එකකින් උපරිම ෆොටෝ 36 ක් නිසා ෆොටෝ ගන්න සීමා තිබ්බ. දැන් එහෙම නැහැනෙ. තිබ්බ ගැහුව. මෙමරි එක මක මකා ගහන්න පුලුවන්නෙ. ඉතින් සල්ලි යන එකක් යැ..-
    අයියෝ ෂටර් ලයිෆ් එක... මාත් කැමරා එක ගත්ත අලුත වටේ පිටේ මල්, ගස්, ගෙඩි ගැහුව... වෙඩිිමකට ගියාම පොටෝ 1000-1500 ක් විතර ගැහුව...:(:(

    lose-breakfast.jpg

    නෑ එක්කෝ ඕනේ නෑ. කිව්වේ නෑ මම මොකුත්..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,191
    9,786
    113
    දැන් මේකෙ ඉන්න කරන photography business කරන එවුන් කියපල්ලා මට කොහොමද වෙඩින් photography වලට set වෙන්නෙ.. කොහොමද මුලින්ම පටන් ගන්න ඕනෙ. කොයි වගේ කැමරාවක් සහ උපාංග මුලින් ගත්තාම ඇත්ද?
    ජොබ් කරල තිත්ත වෙලා බන් තියෙන්නෙ... සතියට දවස් 6ක් වැඩ යකෝ රුපියල් 40000ට