DSLR Help

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    උඹට බැරි උනාට මටනම් පුලුවන්. පුලුවන් නිසයි කිව්වෙ. බඩු ලොකු උනාට වැඩක් නැ... බැ කියන්නෙ උඹනෙ.. :P:P:P මම කිව්ව දේ කියවල බලපං. පින්තූරෙක කොලිටි එක කියන්නෙ එකක්. ඒක තනිකරම තාක්ෂණය හින්ද වෙන දෙයක්. කලාව එහෙම නැ... අනෙ මන්ද බං.උඹල මහ බබාල. කියල තියෙන දේ තෙරුංගන්ඩ බැ... නිකොන් 5300 hard use වලට හොද වෙන්නෙ ඇයි කියපන් කො ගෙදර තියෙන එව්වත් බලල. Mg alloy කියල නම් කියන්ඩ එපා.
    :lol::lol::lol::lol: man kiwwe Nikon D5300 hard use walata hodai kiyala oka pole gehuwath weda ganna puluwan kiyala nemei ban,man adahas kale Nikon brand eka gena,So nikon la me methaka ne D5300 eliyata demme,so mu ge budget ekata gelapena ekak thamai man kiwwe,nathuwa oke pole gahuwath weda kiyana ekata nemei :P body eka alloy wuna paliyata hard wenne na ban,Nikon wala shutter eka ehema godak hodai,life time eka,un kiyana shutter count ekata wada godak weda ganna puluwan.mu cam eka ganne purudu wenna,ithin uta shutter count eka wadi wena tharamata hodai.leda enawa godak adui,man use karapu nikon wala me wenakam kisi ledak awith na.Ow ubata puluwan athi,eka wenama kathawak man ubata baruwa athi kiwwe na ne,man kiwwe mata ba kiyala,matath kiyanna puluwan mata puluwan kiyala,eth man ehema kiyanne na mokada mata wada podi camera walin elata weda ganna un wa man dekala thiyena nisa.man kiwwe loku badu thibba paliyata wedak na kiyala thamunge talent ekak nathuwa,ubata wada man godak un gahana photos dakinawa kiyala man hithanawa,(ape colour lab ekak thiyenawa) print karanna ena un use karana cameras gahana photos dekkama,apita therenawa badu thibba paliyatama hoda photo ekak gahanna puluwanda kiyala :rofl:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63

    5D MIII / 1Dx සහ L lens series වලින් ගන්න පින්තුර ගන්න පුලුවන්ද යකෝ 60-70 බජට් එකෙකට. ඔහොම උන් තමයි ඔප්ටෝ බාස්ල වෙන්නෙ පොටෝසොප් වලින්. කැමරාවක් ගන්න කලින් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් වත් බේසික් ටිකක් ඉගෙන ගෙන ඉන්න බලපං. 60-70 අඩුමතරමෙ හොද ලෙන්ස් එකෙක්වත් ගන්න නැ උඹ ඔය කියන කොලිටි එකට එන.

    * Canon,sony or nikon? තුනම හොදයි, එකක් තෝරගත්තට අස්සෙ අනිත් අඩුපාඩුත් එවගෙන්ම ගන්ඩ වෙනවා
    * Lens ekakin photos kiyak ganna puluwanda? or lens eke duration eka.. එහෙම ලබ්බක් නෑ... මගෙ ලෙන්ස් අවුරුදු ගානක් තිස්සෙ වැඩ ගන්නවා. පවිච්චියයි, ලෙන්ස් සීරියස් එකයි අනුව තමා
    * hoda wada ganna puluwan ekak wenna ona.. තව ලක්ස හතරක් වත් එකතුකරගනින් එහෙනං
    * nikon & canon eke wenasa mokakda?
    නම තමයි...පාත්ට් වෙනසක් තියෙනවා. jpeg විතරක් ගහන පකයල තමයි ඔය පාට ගැන රෙද්දවල් කියවන්නෙ. RAW හගනවනම් ඔය කිසි බමගුලක් නෑ....
    * DSLR wela mega pixel gaana wadagath wenne nadda?
    කොහෙත්ම නැ.... ඒක අදාල වෙන්නෙ උඹ ප්‍රින්ට් කරන්න යන ප්‍රමානයේ විශාලත්වයට විතරයි. සාමන‍ය්යෙන් 8MP එකකින් 16‍X24 " එමක් නැතුව ප්‍රින්ට් කරන්න පුලුවන්.මුදලාලි කෙප්ප වලට අහුවෙන්න එපා...! එච්චරයි
    * hoda ekak hoyala dennako..:P[/B]

    තෝරගන්ඩ පුලුවන් තරමට ඉගෙන ගනින්... නැත්තන් ඉතින් කාට හරි අහුවෙයන්.. එච්චරයි[/SIZE]
    :P:P:P:P:P

    mnwda mchn raw images qynne?
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :lol::lol::lol::lol: man kiwwe Nikon D5300 hard use walata hodai kiyala oka pole gehuwath weda ganna puluwan kiyala nemei ban,man adahas kale Nikon brand eka gena,So nikon la me methaka ne D5300 eliyata demme,so mu ge budget ekata gelapena ekak thamai man kiwwe,nathuwa oke pole gahuwath weda kiyana ekata nemei :P body eka alloy wuna paliyata hard wenne na ban,Nikon wala shutter eka ehema godak hodai,life time eka,un kiyana shutter count ekata wada godak weda ganna puluwan.mu cam eka ganne purudu wenna,ithin uta shutter count eka wadi wena tharamata hodai.leda enawa godak adui,man use karapu nikon wala me wenakam kisi ledak awith na.Ow ubata puluwan athi,eka wenama kathawak man ubata baruwa athi kiwwe na ne,man kiwwe mata ba kiyala,matath kiyanna puluwan mata puluwan kiyala,eth man ehema kiyanne na mokada mata wada podi camera walin elata weda ganna un wa man dekala thiyena nisa.man kiwwe loku badu thibba paliyata wedak na kiyala thamunge talent ekak nathuwa,ubata wada man godak un gahana photos dakinawa kiyala man hithanawa,(ape colour lab ekak thiyenawa) print karanna ena un use karana cameras gahana photos dekkama,apita therenawa badu thibba paliyatama hoda photo ekak gahanna puluwanda kiyala :rofl:

    අයියෝ බං... එක තමයි කිව්වෙ මූ අහල තියෙන ප්‍රශ්ණ ටික බලල හිටපං.... යන්නෙ කොහෙද මල්ලෙ පොල්... ලැබ් වැහීගෙන යන කාලෙ අහන්නත් සතුටුයි ලැබ් එකක් තියෙන එක ගැන. ගන්න හදන එකා බලාපොරොතුවෙන කොලිටි එක ගැනයි කිව්වෙ.... ඌ දාල තියෙන පින්තුරත් එක්ක කතාකරපං බං... කියපං කො බලන්ඩ ඔය උඹ කියන නිකොන් 5300 න් 60-70 බජට් තියන් 1.4 f ලෙන එකකුත් එක්ක ගන්ඩ පුලුවන්ද කියලා... දන්නවනම් දන්න ටික හරියට කියපන්. පව් අලුතින් ෆීල්ඩ් එකට එන උන් එකයි.

    mnwda mchn raw images qynne?

    Unprocessed data. කැමරා එකේ සෙන්සරේ උපරිම කොලිටි එක ගන්ඩ ඕනෙ නම් RAW shoot කරල process කරන්න ඕනෙ. jpeg L වල එන්නෙ උපරිම ශඛ්යතාවයෙන් 16% විතරයි ඉතිරි 84% නිකං කම්ප්‍රෙස් වෙලා නාස්ති වෙනවා. ඉතිරි ඒවට 4/1 ගානෙ අඩු වෙනවා. ඒ කියන්නෙ jpeg LS, Jpeg M, jpeg MS, jpeg S වගේ
     
    • Like
    Reactions: Jimmy Neutron

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා DSLR ඒකකට අත තියන්න කලන් ඹය තියෙන්නේ coolpix power shot කියලා bridge ලෙන්ස් මාරු කරන්න බැරි කැමරා 30-40 විතර ඒකක් ගන්න ඒක පාඩුයිද
    ඹය තියෙන ලෙන්ස් ඒකෙන් macro landscape අනන් මනන් පොටො ගන්න පුලුවන්ද
    රාත්‍රියට ඒහේම පොටො කොහොමද

    IMG_472067.jpg

    IMG_361851.jpg

    IMG_408488.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    අයියෝ බං... එක තමයි කිව්වෙ මූ අහල තියෙන ප්‍රශ්ණ ටික බලල හිටපං.... යන්නෙ කොහෙද මල්ලෙ පොල්... ලැබ් වැහීගෙන යන කාලෙ අහන්නත් සතුටුයි ලැබ් එකක් තියෙන එක ගැන. ගන්න හදන එකා බලාපොරොතුවෙන කොලිටි එක ගැනයි කිව්වෙ.... ඌ දාල තියෙන පින්තුරත් එක්ක කතාකරපං බං... කියපං කො බලන්ඩ ඔය උඹ කියන නිකොන් 5300 න් 60-70 බජට් තියන් 1.4 f ලෙන එකකුත් එක්ක ගන්ඩ පුලුවන්ද කියලා... දන්නවනම් දන්න ටික හරියට කියපන්. පව් අලුතින් ෆීල්ඩ් එකට එන උන් එකයි.
    OW Puluwan,man katha kare body eka gena witharai,man u ta price eka kiwweth body ekata witharai,U ta body eka gattata passe himita lenses tikak ganna bariye,man kiyanne na 18-55mm lence ekakin oya u dala thiyena widihe photo ekak ganna puluwan kiyala,eth u ta uge A ganna body eken oya wage photos ganna puluwan,Anika thamai u ta oya wage shot ekak 50mm 1.8f ekakinuth goda da ganna bari kamak na, :P Anika mega pixel gana uba wedak na kiyanawa,Api machan DSLR ekak ganne passport size ekata print karananwath,14" screen ekaka balannawath witharak nemei ne neda :rofl:
     
    උබේ දැනුම ගැන අවබෝද කරගත්ත මචන්. ජයවෙවා....! කියල වැඩක් නැ... ගෙදර තියෙන එව්වගෙන වැඩක් ගන්ඩ බලපන්.. ඉගෙනගනින්. තව මේගාපික්සෙල් සෙල්ලමට අදාල ගනං වගයක් තියෙනවා.... එකත් විසේසයෙන්ම ඉගෙනගනින්.... උඹ කියන විදිහට මොබයිල් ෆෝන් එකක්ක තියෙන 10MP හොදයි DSLR එකක 8 ට වඩා... කාට කියන්නද ඕයි... සෙන්සරේක කොලිටි එක මනින් විදිහත් ඉගෙන ගනින් මචෝ... :D:D:D
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    OW Puluwan,man katha kare body eka gena witharai,man u ta price eka kiwweth body ekata witharai
    දැන් ඹය කැමරා චයිනා ජපන් කියලා 2වර්ගයක් තියෙනවාද මන් දැක්කා කලින් ත්රෙඩ් ඒකක් දාලා තිබුනා
    කොටුවේ තියෙනවා කඩ 2-3 කැමරා තියෙන ඒවාගේ නම් ඹය ලොකු ලොකු ‍කඩ වලට වැඩිය මිල අඩුයි
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    උබේ දැනුම ගැන අවබෝද කරගත්ත මචන්. ජයවෙවා....! කියල වැඩක් නැ... ගෙදර තියෙන එව්වගෙන වැඩක් ගන්ඩ බලපන්.. ඉගෙනගනින්. :D:D:D
    Ow machan Subject eka gena hariyata igena gatta dawasakata Api apahu katha karamuko :D:D Ane ban Api methana compare kare phone wala megapixel ekka DSLR pixel nemei ne kalin :P monada ban man comment karata passe apahu edit karanne,uba kiyanne DSLR 8 mega pixel eka hodai kiyalada DSLR 24MP ekata wada ,ehema nattan 8Mp & 24Mp Same quality kiyalada entry level camera wala? Kochara pixel wadi wunath full frame namai nam crope ekak thiyena eka atta,eth eka 8Mp walata tharam low wenawada
    machan uba photo subject eka gena hariyatama igena gena da thiyenne :confused:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    දැන් ඹය කැමරා චයිනා ජපන් කියලා 2වර්ගයක් තියෙනවාද මන් දැක්කා කලින් ත්රෙඩ් ඒකක් දාලා තිබුනා
    කොටුවේ තියෙනවා කඩ 2-3 කැමරා තියෙන ඒවාගේ නම් ඹය ලොකු ලොකු ‍කඩ වලට වැඩිය මිල අඩුයි
    ehema thamai machan eka eka eka eka ganan walata wikunanawa,godak un presidda namak thiyenawanam ethanin gannawa,wena then wala balanne na,lankawata godak cameras genne Singapore walin ban oya loku,podi hema ekama wage
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Ow machan Subject eka gena hariyata igena gatta dawasakata Api apahu katha karamuko :D:D Ane ban Api methana compare kare phone wala megapixel ekka DSLR pixel nemei ne kalin :P monada ban man comment karata passe apahu edit karanne,uba kiyanne DSLR 8 mega pixel eka hodai kiyalada DSLR 24MP ekata wada ,ehema nattan 8Mp & 24Mp Same quality kiyalada entry level camera wala? Kochara pixel wadi wunath full frame namai nam crope ekak thiyena eka atta,eth eka 8Mp walata tharam low wenawada
    machan uba photo subject eka gena hariyatama igena gena da thiyenne :confused:

    අනේ බං.....සරලව කියන්නෙ බබෝ... මෙගාපික්සල් ක්තන්දරේ අදාල වෙන්නෙ පින්තූරෙක ලොකු කුඩා බවට විතරයි. ඒක අදාල වෙන්නෙ කොච්ච්රක් ලොකුවට මුද්‍ර්ණය කරන්න පුලුවන්ද කියල බලන එකටයි. සෙන්සරේ කොලිටි එක කියන්නෙ ප්‍රරොසෙසින්ග් ස්පීඩ් එකයි පොටෝ සෙල් වල විශාලත්වයටයිය. උඹ ඔය් කියන පික්සල් කතන්දරේ එන්නෙ ප්‍රින්ටින්ග් වලට, ඒ කියන්නෙ crop සෙන්සරේ නිකොන් වලට 1.5 ක්‍රොප් වෙන එකයි කැනොන් වලට 1.6 ක්‍රොප් වෙනැකෙයි මෙගාපිසල් වලට අදාල නැ යකෝ, එකවත් දන්නෙ නැත්තන් බඩුටික විකුනහං.ලොකු සෙන්සරේක එන ඇරේ ගානයි පොඩි සෙන්සරේක එන ඇරේ ගානයි සමාන උනාට ලොකු සෙන්සරේ කොලිටි වැඩි වෙන්නෙ එක සෙල් එකක ප්‍රමානය ලොකු නිසා. ඒ කියන්නෙ ඇතුලට ගන්න ආලෝක ප්‍රමාණය වැඩි වෙනනිසා. ලැබ් එකක් තියෙන නිසා මේව්ව දැනගෙන එන්න එක හොදයි උඹට. ප්‍රින්ට් කරන්නෙ ටවර්ග අඅලකට පික්සල් ඩොට් වලට හරවල.. එකයි DPI කියන්නෙ. කැනොන් වල් 72 PPI එන එකයි නිලොන් වල 300 PPI එන එකෙයි වෙනස කියපන් කො දන්නවනම්. එතකොට දැනගන්න පුලුවන් ඉගෙනගෙන තියෙන තරම.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා DSLR ඒකකට අත තියන්න කලන් ඹය තියෙන්නේ coolpix power shot කියලා bridge ලෙන්ස් මාරු කරන්න බැරි කැමරා 30-40 විතර ඒකක් ගන්න ඒක පාඩුයිද
    ඹය තියෙන ලෙන්ස් ඒකෙන් macro landscape අනන් මනන් පොටො ගන්න පුලුවන්ද
    රාත්‍රියට ඒහේම පොටො කොහොමද

    IMG_472067.jpg

    IMG_361851.jpg

    IMG_408488.jpg

    අනේ බං.....සරලව කියන්නෙ බබෝ...
    මේකට උත්තරයක් දියන්කො බන්
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේකට උත්තරයක් දියන්කො බන්

    පාලං කැමරා හොදයි මචන්. ලොකු ෆෝකල් ලෙන්ත් එකක් තියෙන ලෙන්ස් එකක් එන නිසා වැඩේ ලේසියෙන් ඩගොඩ දාගන්න පුලුවන්. මිරර් එකක් එන්නෙ නැති නිසා සෙන්සරේට එන ලයිට් එකමයි උඹට කෙලින්ම ඩිස්ප්ලේ එකේ, අයි පිස් එකෙත් පෙන්නන්නේ හැබැයි ලෙන්ස් මාරු කරන්න බෑ. ලෙන් එකේ කොලිටි එකත් අදුයි මචන්, හෝ ඉක්මනටම කොලිටි බහිනවා කියල කියන්නෙත් එකටමයි. lens aberration වටිකක් වැඩියි. ගැබැයි 100,000 පැනල තියෙන පාලං ගැමරා වල එව ප්‍රොකෙසර් එකෙන් ගොඩ දාල දෙනවා. එකයි ගනන්. තව ඉතින් DSLR එකක තියෙන බොහෝ දේවල් තියෙනව (පහසුකම්) මිරර් එකක් නේ, ලෙන්ස් මාරු කරන්න බෑ.
     
    • Like
    Reactions: IDG

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඒ උනාට ගෙවන ගානට පාඩු නැ නේද මචන් 30-35ක් නේ වෙන්නේ

    අවුලක් නැ... DSLR එකකට යන්නත් පුලුවන් තව සල්ලි ටිකක් දැම්මොත් හැබැයි ඉතින් ලෙන්ස් එක නම් 18-55 වගේ ගන්න වෙන්නෙ. Bridge එකේ තරම් ලොකු රේන්ජ් එකෙක් නෙමේ ඒක. බයිසිකල් වැඩේ මොකෝ බං දැන්...