ela elaaaa onna apith dunna hariyaa
appooooooooooo bn register une vitharai rep hinganne lajja nadda bn??
![]()

ela elaaaa onna apith dunna hariyaa
appooooooooooo bn register une vitharai rep hinganne lajja nadda bn??
![]()

වෙසක් කොහොමද සුභ වෙන්නේ?
සුභ අසුභ කියන්නේ මේ නැකත් වල තියන විකාර නේ.
සුභ වෙන්න කියන්නේ දවස. නැත්නම් වෙසක් දවසේ නරක දෙයක් වුනොත් අපිට පිනක් කරගන්නවත් වෙන්නේ නෑ.

විශේෂයෙන් බුදු රදුන්ගේ අරමුණ අපිට මෙනෙහි කරන වෙසක් පෝය දිනේදී.




බුදු දහම අනුව අපි ගෙවන හැම දවසක්ම අසුභයි තමයි බන්.
එකයි බුදු රදුන් දේශනා කල මරනානුස්ස්සතිය විදර්ශනා භාවනාවක් විදිහට වඩන්නේ. ඒ භාවනාවෙන් කරන්නේ, තමන්ට මරණය ලඟා වියහැකි ක්රම ගැන සිහි කරලා, තමන්ට තමන් ගැන තියන ඇලීම ප්රහාණය කිරීමත්, ධර්මය අවබෝධ කරන්න උත්සහ කරන්න සිත වඩ වඩාත් දිරි ගැන්වීමත්, අප්රමාදී වීම පුනරවජනය කිරීමත්.
ඉතින් දවසේ සුභ අසුභ කතා කිරීම විහිළුවක් එහෙම බලද්දී...විශේෂයෙන් බුදු රදුන්ගේ අරමුණ අපිට මෙනෙහි කරන වෙසක් පෝය දිනේදී.
අලුත් අවුරුද්දක් දවසට, මගුලක් දවසට, විභාගයක් දවසට.... etc ඕක යම් ප්රමාණයකින් හරි ගැලපෙනවා.
හැබැයි වෙසක් දවසකට ඔය යෙදුම කිසි සෙත් ගැලපෙන්නේ නැ..
හරියට අර නිකන් සුභ පරිසර දිනයක් වේවා කිවුවා වගේ..
කිසි ගැලපීමක් නෑ!
"පින්බර වෙසක් දිනයක් වේවා!" කියන එක වඩාත් සුදුසුයි..
මොකද එදාට මිනිස්සු රැස් කර ගත යුත්තේ පිං. කුසලයන් නිසා..![]()