windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    me rath wena 1kai battery bahina 1kai hadaganna widiyak kiyanna ko...
    iye raa balanakota battery 1ka 100% :D tibba ada ude balanakota 18% :shocked::angry::angry::angry::angry: mata meka hadaganna widiyak kiyannako PLEASE.

    ගේම්ස් ගහනකොට නම් රත් වෙනවා නෝර්මලි.
    ඒක ලුමියා වල හැටි.
    උබේ ෆෝන් එක හැමතිස්සෙම රත් වෙනවද?
    ඔහොම බැටරි බහින එක නම් හොද නෑ.
    ෆෝන් එක වොරන්ටි දාපන්.
    ගොඩක් වෙලාවට ඕක ෆ්ලැශ් කරාම හරියන්න පුලුවන්.
    වොරන්ටි තියන නිසා වොරන්ටි දාපන්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    aluthin apu 640xl eka gana danna kauru hari innawada kohomada phone eka

    ඇස් යුශුවල් ගෙවන ගානට ගොඩක් හොදයි මචන්. ඕකේ කැම් එකෙන් ගහපු ෆොටෝස් එහෙම නෙට් එකේ තියනවා. මැක්සා කොලිටියි ෆෝටෝස් නම්.
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    me rath wena 1kai battery bahina 1kai hadaganna widiyak kiyanna ko...
    iye raa balanakota battery 1ka 100% :D tibba ada ude balanakota 18% :shocked::angry::angry::angry::angry: mata meka hadaganna widiyak kiyannako PLEASE.

    ඇයි බං ඕක ගෙනිහින් දියන් සොෆ්ට්ලොජික් එකට... තව කෙල වෙන්න කලින් මාරු කරගනින්
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ගේම්ස් ගහනකොට නම් රත් වෙනවා නෝර්මලි.
    ඒක ලුමියා වල හැටි.
    උබේ ෆෝන් එක හැමතිස්සෙම රත් වෙනවද?
    ඔහොම බැටරි බහින එක නම් හොද නෑ.
    ෆෝන් එක වොරන්ටි දාපන්.
    ගොඩක් වෙලාවට ඕක ෆ්ලැශ් කරාම හරියන්න පුලුවන්.
    වොරන්ටි තියන නිසා වොරන්ටි දාපන්.

    ara magula update karata passe thami bn rath wenna gaththe... Reset karoth hari yaida bn????
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අද සෙට් උනා මැක්සා ගේම් එකක්.

    Zombie Tsunami

    8cf4f4b5-80c8-40fd-8b9f-eb692bc330d7

    http://www.windowsphone.com/en-us/store/app/zombie-tsunami/d867d64c-0e3c-4b63-8bb9-e5a005515ee6
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    මචන්ලා. අපේ කස්ටිය ගොඩක් ඉන්න හින්දා. හොඳ free windows apps ටිකක් හදලා windows store එකට දාන වැඩේ මම මාස තුනකට විතර කලින් පටන් ගත්තා. අද app එක windows store එකට submit කලා. ගොඩක් විට තව ටික දවසකින් approve වෙයි. මම මගේ nokia 730 එකේ තමා ඔක්කොම testing ටික කලේ. devices අනිත් වල test කරන්න විදිහක් තිබ්බේ නෑ. මම approve උනාම අලුත් thread එකක් හදලා link එක මෙතන දාන්නම්. කට්ටියගේ යෝජනා, ගල් මුල් ඔක්කොම ඒකට දාන්න.

    ඒත් එක්කම හදන ඔක්කොම apps ටික no ads and totally free. ගොඩක් ideas තියෙනවා. හෙමිට develop කරලා දාන්නම්. :)

    • Like
    Reactions: sika2

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    264
    83

    පට්ට මචන්......! :love::love::love::love:
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    පට්ට මචන්......! :love::love::love::love:

    Submit කරපු එක ටිකක් ලොකු ඇප් එකක්.. එක Approve උනාම ලංකාවේ අපිට ප්‍රයෝජනවත් ඇප් ටිකක් හදලා දාන්න ඉන්නේ.
    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා. අපේ කස්ටිය ගොඩක් ඉන්න හින්දා. හොඳ free windows apps ටිකක් හදලා windows store එකට දාන වැඩේ මම මාස තුනකට විතර කලින් පටන් ගත්තා. අද app එක windows store එකට submit කලා. ගොඩක් විට තව ටික දවසකින් approve වෙයි. මම මගේ nokia 730 එකේ තමා ඔක්කොම testing ටික කලේ. devices අනිත් වල test කරන්න විදිහක් තිබ්බේ නෑ. මම approve උනාම අලුත් thread එකක් හදලා link එක මෙතන දාන්නම්. කට්ටියගේ යෝජනා, ගල් මුල් ඔක්කොම ඒකට දාන්න.

    ඒත් එක්කම හදන ඔක්කොම apps ටික no ads and totally free. ගොඩක් ideas තියෙනවා. හෙමිට develop කරලා දාන්නම්. :)

    එලකිරි.
    අපිත් පුලුවන් හෙල්ප් එකක් දෙන්නම් මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Man Microsoft lumia 535 ganna baluwa reviews kiyawala baluwa rath wenawalu touch eke case lu!! Mokadda attamada scene eka??

    535 කියන්නේ බජට් ෆෝන් එකක්.
    ඒක නිසා මිඩ් රේන්ජ්,හයි එන්ඩ් ලුමියා ඩිවයිසස් වල තියනවා වගේ සුපිරි ගනයේ ටච් එකක් බලාපොරොත්තු වෙන්න බෑ.
    මේකයි මචන් මට නම් කියන්න තියෙන්නේ මාත් 535 ෆෝන්ස් 7-8 යුස් කරපු කෙනෙක් විදියට.
    නිකන් ඉන්න වෙලාවකට එහෙම කඩේකට ගිහින් 535 ගන්න වගේ ගිහින් ෆෝන් එක,ටච් එක එහෙම හොදට අතපත ගාලා බලලා වරෙන්.
    එතකොට උබටම බලාගන්න පුලුවන් ටච් සීන් එකක් තියනවද කියලා.
    මුල් දවස් වල යුස් කරපු 535 ෆෝන්ස් වල නම් ටච් සීන් එකක් තිබ්බා.
    ඒ උනාට ඒ ෆෝන්ස් වලට වින්ඩෝස් අප්ඩේට්ස් ආවා ඇන්ඩ් සමහර ෆෝන්ස් වලට අප්ඩේට් එකෙන් ටච් සීන් එක 100% හරි ගියා ඇන්ඩ් තව සමහර ෆෝන්ස් වලට 70%-90% අතර ගානකට ටච් එක හරි ගියා ඇන්ඩ් ඔය අතරේ තාම තියනවා අප්ඩේට් කරත් ටච් එක තාම අවුල් ෆෝන්ස්.
    ඒ උනාට අලුත් ස්ටොක් එකේ එන 535 එකේ ටච් සීන් එක කම්පැනි එකෙන්ම හදලයි එවන්නේ.
    කිසි අව්ලක් නෑ ටච් එකේ.
    ඒ නිසා බය නැතුව ගන්න කියලා තමා මට කියන්න තියන්නේ.
    රත් වෙනවා කියන එක නම් ලුමියා වල හැටි.
    ගේම්ස් ගහනකොට එහෙම ෆෝන් එක රත් වෙනවා.ඒක ලෙඩක් නෙවෙයි.ඒ හැටි.ඒක බය වෙන්න දෙයක් නෑ.

    Last edited:
    • Like
    Reactions: MR.BILLA

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන්ලා. අපේ කස්ටිය ගොඩක් ඉන්න හින්දා. හොඳ free windows apps ටිකක් හදලා windows store එකට දාන වැඩේ මම මාස තුනකට විතර කලින් පටන් ගත්තා. අද app එක windows store එකට submit කලා. ගොඩක් විට තව ටික දවසකින් approve වෙයි. මම මගේ nokia 730 එකේ තමා ඔක්කොම testing ටික කලේ. devices අනිත් වල test කරන්න විදිහක් තිබ්බේ නෑ. මම approve උනාම අලුත් thread එකක් හදලා link එක මෙතන දාන්නම්. කට්ටියගේ යෝජනා, ගල් මුල් ඔක්කොම ඒකට දාන්න.

    ඒත් එක්කම හදන ඔක්කොම apps ටික no ads and totally free. ගොඩක් ideas තියෙනවා. හෙමිට develop කරලා දාන්නම්. :)

    ela kollek.. Jaya wewa machan :)
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    535 කියන්නේ බජට් ෆෝන් එකක්.
    ඒක නිසා මිඩ් රේන්ජ්,හයි එන්ඩ් ලුමියා ඩිවයිසස් වල තියනවා වගේ සුපිරි ගනයේ ටච් එකක් බලාපොරොත්තු වෙන්න බෑ.
    මේකයි මචන් මට නම් කියන්න තියෙන්නේ මාත් 535 ෆෝන්ස් 7-8 යුස් කරපු කෙනෙක් විදියට.
    නිකන් ඉන්න වෙලාවකට එහෙම කඩේකට ගිහින් 535 ගන්න වගේ ගිහින් ෆෝන් එක,ටච් එක එහෙම හොදට අතපත ගාලා බලලා වරෙන්.
    එතකොට උබටම බලාගන්න පුලුවන් ටච් සීන් එකක් තියනවද කියලා.
    මුල් දවස් වල යුස් කරපු 535 ෆෝන්ස් වල නම් ටච් සීන් එකක් තිබ්බා.
    ඒ උනාට ඒ ෆෝන්ස් වලට වින්ඩෝස් අප්ඩේට්ස් ආවා ඇන්ඩ් සමහර ෆෝන්ස් වලට අප්ඩේට් එකෙන් ටච් සීන් එක 100% හරි ගියා ඇන්ඩ් තව සමහර ෆෝන්ස් වලට 70%-90% අතර ගානකට ටච් එක හරි ගියා ඇන්ඩ් ඔය අතරේ තාම තියනවා අප්ඩේට් කරත් ටච් එක තාම අවුල් ෆෝන්ස්.
    ඒ උනාට අලුත් ස්ටොක් එකේ එන 535 එකේ ටච් සීන් එක කම්පැනි එකෙන්ම හදලයි එවන්නේ.
    කිසි අව්ලක් නෑ ටච් එකේ.
    ඒ නිසා බය නැතුව ගන්න කියලා තමා මට කියන්න තියන්නේ.
    රත් වෙනවා කියන එක නම් ලුමියා වල හැටි.
    ගේම්ස් ගහනකොට එහෙම ෆෝන් එක රත් වෙනවා.ඒක ලෙඩක් නෙවෙයි.ඒ හැටි.ඒක බය වෙන්න දෙයක් නෑ.

    Ela machan man me Qatar eke Microsoft lage show room eke ganna hitiye ! And thatha use karana hinda games gahanna Naa ! So heat problem Naa!! Mama baluwa baladdi touch eke smooth net eke reviews kiwwa and Anith elakrir eke Yalu tika kiwwa awul kiyala and meke inne okkama windows kapiyo ne ekai ganna kalin meke poddak ahalama gamu kiyala hiyhuwa thanks reply ekata
    Man ahenam baya natuwa gannam!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මචන්ලා. අපේ කස්ටිය ගොඩක් ඉන්න හින්දා. හොඳ free windows apps ටිකක් හදලා windows store එකට දාන වැඩේ මම මාස තුනකට විතර කලින් පටන් ගත්තා. අද app එක windows store එකට submit කලා. ගොඩක් විට තව ටික දවසකින් approve වෙයි. මම මගේ nokia 730 එකේ තමා ඔක්කොම testing ටික කලේ. devices අනිත් වල test කරන්න විදිහක් තිබ්බේ නෑ. මම approve උනාම අලුත් thread එකක් හදලා link එක මෙතන දාන්නම්. කට්ටියගේ යෝජනා, ගල් මුල් ඔක්කොම ඒකට දාන්න.

    ඒත් එක්කම හදන ඔක්කොම apps ටික no ads and totally free. ගොඩක් ideas තියෙනවා. හෙමිට develop කරලා දාන්නම්. :)

    approve wunama link eka thread eke dapan:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්ලා. අපේ කස්ටිය ගොඩක් ඉන්න හින්දා. හොඳ free windows apps ටිකක් හදලා windows store එකට දාන වැඩේ මම මාස තුනකට විතර කලින් පටන් ගත්තා. අද app එක windows store එකට submit කලා. ගොඩක් විට තව ටික දවසකින් approve වෙයි. මම මගේ nokia 730 එකේ තමා ඔක්කොම testing ටික කලේ. devices අනිත් වල test කරන්න විදිහක් තිබ්බේ නෑ. මම approve උනාම අලුත් thread එකක් හදලා link එක මෙතන දාන්නම්. කට්ටියගේ යෝජනා, ගල් මුල් ඔක්කොම ඒකට දාන්න.

    ඒත් එක්කම හදන ඔක්කොම apps ටික no ads and totally free. ගොඩක් ideas තියෙනවා. හෙමිට develop කරලා දාන්නම්. :)

    මචං පුළුවන් කමක් තියෙනම් කෝල් රෙකෝඩර් එකක් හදපන්..
    ලොකුම අඩුපාඩුව තමයි ඒක..
    අනිත් එක තමයි මචං ඇප් ලොක් කරන්න පුළුවන් ඇප් එකක් හදපන්..
    දැන් තියෙන ඇප් ලොක් ඔක්කොම සෝට් කට් එක විතරයි ලොක් වෙන්නේ..
    මෙනු එකෙන් ගියාම වැඩ කරනවා..
    ජය වේවා! දිගටම කරගෙන යමු..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මචං පුළුවන් කමක් තියෙනම් කෝල් රෙකෝඩර් එකක් හදපන්..
    ලොකුම අඩුපාඩුව තමයි ඒක..
    අනිත් එක තමයි මචං ඇප් ලොක් කරන්න පුළුවන් ඇප් එකක් හදපන්..
    දැන් තියෙන ඇප් ලොක් ඔක්කොම සෝට් කට් එක විතරයි ලොක් වෙන්නේ..
    මෙනු එකෙන් ගියාම වැඩ කරනවා..
    ජය වේවා! දිගටම කරගෙන යමු..

    privacy issue hinda danna denne na:baffled:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මචන්ලා. අපේ කස්ටිය ගොඩක් ඉන්න හින්දා. හොඳ free windows apps ටිකක් හදලා windows store එකට දාන වැඩේ මම මාස තුනකට විතර කලින් පටන් ගත්තා. අද app එක windows store එකට submit කලා. ගොඩක් විට තව ටික දවසකින් approve වෙයි. මම මගේ nokia 730 එකේ තමා ඔක්කොම testing ටික කලේ. devices අනිත් වල test කරන්න විදිහක් තිබ්බේ නෑ. මම approve උනාම අලුත් thread එකක් හදලා link එක මෙතන දාන්නම්. කට්ටියගේ යෝජනා, ගල් මුල් ඔක්කොම ඒකට දාන්න.

    ඒත් එක්කම හදන ඔක්කොම apps ටික no ads and totally free. ගොඩක් ideas තියෙනවා. හෙමිට develop කරලා දාන්නම්. :)

    ela mcho.good luck
     
    Status
    Not open for further replies.