paint karapan yako poddak ara siwilima wage eka
කූඩු දෙකක් හදන්න පට්ටම් 12ක් රෑ ගැටගහල උදේ බලනකොට ඒවා ඇලයි ඇල නිසා තරහටම හදපු පට්ටම් ටිකත් පැත්තකට දැම්ම![]()
යකඩ කූඩු අලවනවා වගේ නෙවෙයි බට කපන් ඇවිල්ල හදනකොට තමයි ගතිය ඒත් අමු බට හම්බුනොත් හදන්න අමාරුයි
උබේ කුඩු ටිකනම් එල ? මොනවයි හදපුදව උනබටද ?
ඇයි බන් ගෙදරට තීන්ත ටිකක් ගාපන්කො බල්පන් හැටි...කූඩු ටික නන් ලස්සනයි සින්හලයො....![]()
