Vesak kuudu haduwada sinhalayo

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව්ව වගේද බන් මෙව්වා..

    NziwFhb.jpg
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    කූඩු දෙකක් හදන්න පට්ටම් 12ක් රෑ ගැටගහල උදේ බලනකොට ඒවා ඇලයි ඇල නිසා තරහටම හදපු පට්ටම් ටිකත් පැත්තකට දැම්ම :(
    යකඩ කූඩු අලවනවා වගේ නෙවෙයි බට කපන් ඇවිල්ල හදනකොට තමයි ගතිය ඒත් අමු බට හම්බුනොත් හදන්න අමාරුයි
    උබේ කුඩු ටිකනම් එල ? මොනවයි හදපුදව උනබටද ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කූඩු දෙකක් හදන්න පට්ටම් 12ක් රෑ ගැටගහල උදේ බලනකොට ඒවා ඇලයි ඇල නිසා තරහටම හදපු පට්ටම් ටිකත් පැත්තකට දැම්ම :(
    යකඩ කූඩු අලවනවා වගේ නෙවෙයි බට කපන් ඇවිල්ල හදනකොට තමයි ගතිය ඒත් අමු බට හම්බුනොත් හදන්න අමාරුයි
    උබේ කුඩු ටිකනම් එල ? මොනවයි හදපුදව උනබටද ?

    Kuudu 5k kalin awruduwala thibba ewa irala alewwa. 4k kaden aran alewwa. Serama kaha paata una bata. Kuudi ada naa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බන් ගෙදරට තීන්ත ටිකක් ගාපන්කො බල්පන් හැටි...කූඩු ටික නන් ලස්සනයි සින්හලයො.... :yes::cool: