වෙසක් කුඩුවක් හැදුවා .........

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලස්සනයි නමුත් උඹ ලොකු වරදක් කරගෙන තියෙනවා උඹේ ෆේස් බුක් අකවුන්ට් එකෙන් ඩිරෙක්ට් පින්තූර මේකේ දාලා බං. උඹේ අකවුන්ට් එක හොයා ගන්න පුලුවන් නිකන්ම. මේකේ ඉන්න උන් ගැන දන්නවනේ කෙලින්න බලාගෙන ඉන්නේ කියලා වෙලාව ලැබුන ගමන්. :angry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලස්සනයි නමුත් උඹ ලොකු වරදක් කරගෙන තියෙනවා උඹේ ෆේස් බුක් අකවුන්ට් එකෙන් ඩිරෙක්ට් පින්තූර මේකේ දාලා බං. උඹේ අකවුන්ට් එක හොයා ගන්න පුලුවන් නිකන්ම. මේකේ ඉන්න උන් ගැන දන්නවනේ කෙලින්න බලාගෙන ඉන්නේ කියලා වෙලාව ලැබුන ගමන්. :angry:
    e kohomada bn acnt eka hoyaganne??
    ID eka vatenne nane bn dan.vena server ekaka indanne bn enne
    ara 1000XXXXXXXXXXXX onna ohoma ekak ne kalin vatune eka dan vatenne nane bn
    meken ganna vidiya mata pm hari karapanko suduuuuu :love::love::love::love:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    ලස්සනයි නමුත් උඹ ලොකු වරදක් කරගෙන තියෙනවා උඹේ ෆේස් බුක් අකවුන්ට් එකෙන් ඩිරෙක්ට් පින්තූර මේකේ දාලා බං. උඹේ අකවුන්ට් එක හොයා ගන්න පුලුවන් නිකන්ම. මේකේ ඉන්න උන් ගැන දන්නවනේ කෙලින්න බලාගෙන ඉන්නේ කියලා වෙලාව ලැබුන ගමන්. :angry:

    itin man hanganna deyak ne ban...... mata oya wena unta wage fake warusawak ne. hema magulatama tiyenne meka witarai, fb th ekai.

    wens image hosting wala dala up karnna epa wenawa ban. fb damma gaman hena speed eke meka karanna puluwani