බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු.

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    :yes:
    Subtitles karala salli hoyana sites thiyenawa one tharam. Addic7ed wage. Watina traffic wennath one.

    ඉතින් බන් සල්ලි හම්බෙන්නේත් නැත්තම් හිගා කාලා මොකට ඔය මගුල කරනවද ? මූ හදන්නේ මේකට ආදරේ කරන උන්ගෙන් හම්බ කරන් කන්න මන් හිතන්නේ. :D:D
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඉතින් බන් සල්ලි හම්බෙන්නේත් නැත්තම් හිගා කාලා මොකට ඔය මගුල කරනවද ? මූ හදන්නේ මේකට ආදරේ කරන උන්ගෙන් හම්බ කරන් කන්න මන් හිතන්නේ. :D:D

    හිගා කන්න දේකුත් නෑනෙ මචන්..මම දන්න තරමට ගොඩක් අය මේකට free hosting දෙන්න අහල තියනවා.හැබැයි ඌ කැමති නෑ.එහෙම ගත්තනම් ප්‍රශ්නයක් නෑනෙ.ඔය හදන්නෙ බොරු කියල සල්ලි හම්බ කරන්න.ඇත්තම කාරනේ කිව්වනම් ගොඩක් අය උදව් කරන්න තිබුනා.ඒත් මේ ඉල්ලන හේතුවට විකල්ප තියෙද්දි මෙහෙම කරන එකයි ප්‍රශ්නෙ.කෙ‍ාහොම උනත් hosting වලටත් අවුරුද්දකට මහ ගානක් යන්නෙත් නෑනෙ..:confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    Free hosting wala bandwidth limit, hosting capacity limit, content type restrictions thitanawa. Kiyana tharam lesiyen oka free hosting site wala thiyanna be. Anika wena ekek ge hosting wala thiyeddi site eka ussayi kiyala uu baya athi.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    Free hosting wala bandwidth limit, hosting capacity limit, content type restrictions thitanawa. Kiyana tharam lesiyen oka free hosting site wala thiyanna be. Anika wena ekek ge hosting wala thiyeddi site eka ussayi kiyala uu baya athi.

    මුන් කියලා තියන්නේ free hosting ගැන නොවේ hosting කරන අය උන්ගේ සර්වර් වලින් දෙන්නම් කියලා ෆ්‍රී, එහෙම උස්සන්න බෑ බන් Domain එක තියන්නේ ඌ ලගනේ,

    අනිත් එක Blogger තියෙන්නේ ඔය එකක්වත් Limite නැහැ , Wordpress එපා උන උන් ඕන තරම් අය Bakup එක Blogger එකට දාලා ඒ විදියටම හදා ගන්නවා ලංකවේ ප්‍රසිද්දම gossiplankanews එක තියන්නේ blogger එකේ බන්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන් කියලා තියන්නේ free hosting ගැන නොවේ hosting කරන අය උන්ගේ සර්වර් වලින් දෙන්නම් කියලා ෆ්‍රී, එහෙම උස්සන්න බෑ බන් Domain එක තියන්නේ ඌ ලගනේ,

    අනිත් එක Blogger තියෙන්නේ ඔය එකක්වත් Limite නැහැ , Wordpress එපා උන උන් ඕන තරම් අය Bakup එක Blogger එකට දාලා ඒ විදියටම හදා ගන්නවා ලංකවේ ප්‍රසිද්දම gossiplankanews එක තියන්නේ blogger එකේ බන්.
    Domain eka u langa thibbata content okkoma upload kalaata paase account password eka wenas kalaama kohomada aathal eka ?
    WordPress, bloggr site wala movies host karanna be. Wadima unoth sathiyayi dekai, un site eka down karanawa.
    Wena ekekge server ekaka unath movie host karanna giyoth oya ledema enawa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    Domain eka u langa thibbata content okkoma upload kalaata paase account password eka wenas kalaama kohomada aathal eka ?
    WordPress, bloggr site wala movies host karanna be. Wadima unoth sathiyayi dekai, un site eka down karanawa.
    Wena ekekge server ekaka unath movie host karanna giyoth oya ledema enawa.

    උබ Blogger use කරලා තියෙනවද කියපන්කො ඉසෙල්ලා ? යකෝ Blogger කරන්නේ Google එකෙන් අවුරුදු 8ක් මම බ්ලොග් 23 කරනවා Blogger එකේ ඒ හැම බ්ලොග් එකක්ම දවසට 2000 වැඩියෙන් එනවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබ Blogger use කරලා තියෙනවද කියපන්කො ඉසෙල්ලා ? යකෝ Blogger කරන්නේ Google එකෙන් අවුරුදු 8ක් මම බ්ලොග් 23 කරනවා Blogger එකේ ඒ හැම බ්ලොග් එකක්ම දවසට 2000 වැඩියෙන් එනවා.
    umbe blog sites wala movies host karanawada ?
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    සයිට් එක පටන් ගෙන දැනට අවුරුදු 5ක් වෙනවා , අපි මෙච්චර කල් එකම ඇඩ් එකක් වත් දැම්මේ නැතුව මාසේ ලැබෙන පඩියෙන් තමා කලේ, නමුත් දැන් එන්න එන්න වියදම් වගේම සයිට් එකට ගෙවන මුදලත් වැඩි වෙනවා ඒ නිසා තමා අපි ඇඩ් දාන්න තීරණය කලේ , ඒ අපිට ලබා ගන්න නෙමේ මාසේ සර්වර් එකට යන මුදල ගෙවා ගන්න පමණක්, නමුත් ඒ ඇඩ් වලටත් හොද ප්‍රතිචාරයක් නොලැබුන නිසා තමා මෙහෙම ආධාර පුළුවන් විදියට එකතු කරන්න කියලා අපි තීරණය කලේ, ඇත්තටම හුගක් දුක හිතුනා අවුරුදු ගානක් මෙහෙම කට්ට කාල සයිට් එකත් කරලා දැන් උදවුවක් ඉල්ලුවහම හොරකම් කරන්න ගසා කන්න කියලා අපිට චෝදනා කරන එක ගැන, මාස 3ක් හිග මුදලක් එකතු වුනේ හදිස්සියේම මම අසනීප උන නිසා, අපි සර්වර් එක අරන් තියෙනේ ලංකාවේ මගේම අදුරන කෙනෙක්ගෙන් මාර්ගයෙන්, එයා මම ඉන්න තත්වේ දැකල සයිට් එක ඩවුන් කලේ නැහැ,

    අනික මේ ෆ්‍රී හොස්ටින් දෙන්න හදන හුග දෙනක් දෙන්න හදන්නේ ඉතා පොඩි ඒවා, අපි දැනට ඉන්න සර්වර් එකත් මදි වෙලා තියෙන්නේ, මොකද වෙන සයිට් වගේ නෙමේ (ගොසිප්) අපේ සබ් වෙනම ඩේටා බේස් එකක් දාලා තියෙන්නේ, ඒකෙ ප්ලගින් එක දුවන්න සර්වර් එකේ රැම් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්නවා , එක වර 1000 ගානක් සබ් එක ගන්න ක්ලික් කරද්දී රැම් එක ක්‍රෑෂ් වෙලා සයිට් එක ඩවුන් වෙනවා,, මොකද එක එක්කෙනාට රැම් එකෙන් කොටසක් වය වෙන නිසා, අනික අපි මුල ඉදලම ඒ පල්ගින් එක හරහා වැඩ කරපු නිසා, දැන් බ්ලොගර් වගේ යනවා නම් ආයේ එදා මෙදා තුර අපි අප්ලෝඩ් කරපු සෑම සබ් එකකම නැවත හදන්න වෙනවා, ඒ වැඩේ අපි කිහිප දෙනක් එකතු වෙලා කරත් මාස ගානක් යන වැඩක්,

    අවසානයේ කියන්න තියෙනේ ලංකාවේ මිනිසුන් කුඩා පිරිසක් ඉන්නවා දුකේදී මෙන්ම සැපේදී ඉන්න, ඒ ගැන සතුටු වෙන අතරේ :yes:හිතට වේදනාව හොරා කියන ලේබල් අපිට අලවන්න යන පිරිස ගැනයි:sorry:
     
    Lakmalc99

    Member
    May 3, 2015
    4
    8
    0

    Pala Ponnoyo yanna ubala kohomath horu thami anuge chithapati walata free download Link and sinhala sub dana ekath hora wadak thami
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;18286932 said:
    Karanawanam oka monetize kararanna tibba loweth goda yanna.

    bane ban copyright seen neh

    එතකොට මෙච්චර කාලයක් කොහොමද ගෙවල තියෙන්නේ...
    ඒ වගේම මාස 3ක් කාලයක් හිඟ වෙන්න හේතුව මොකක්ද....
    ළඟදීම ZOOM එකටත් එහෙම වෙයිද...
    ඇයි මෙච්චර ප්‍රසිද්ද සයිට් එකකට දැන්වීම් වලින් හම්බ කරගන්න බැරි...
    ඒ වගේම සබ් දාන කට්ටියට මෙයාලගෙන් ගානක් ගෙවනවද....
    ඒ ප්‍රශ්න ටික මගේ ඔලුවට ආවේ...
    අපි එළකිරියේ ඉන්නව වගේ, එකේම එල්ලිලා ඉන්න කොටසක් ඉන්නවා නේද...
    එයාලත් මේ වෙලාවේ මග ඇරලද??????
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අවසානයේ කියන්න තියෙනේ ලංකාවේ මිනිසුන් කුඩා පිරිසක් ඉන්නවා දුකේදී මෙන්ම සැපේදී ඉන්න, ඒ ගැන සතුටු වෙන අතරේ :yes:හිතට වේදනාව හොරා කියන ලේබල් අපිට අලවන්න යන පිරිස ගැනයි:sorry:
    දැන් අවුල හරිද විකියා..? :( යකෝ මාත් ඩේලි සබ් ඩවුන්ලෝඩ් කරන සයිට් එක..:love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සයිට් එක පටන් ගෙන දැනට අවුරුදු 5ක් වෙනවා , අපි මෙච්චර කල් එකම ඇඩ් එකක් වත් දැම්මේ නැතුව මාසේ ලැබෙන පඩියෙන් තමා කලේ, නමුත් දැන් එන්න එන්න වියදම් වගේම සයිට් එකට ගෙවන මුදලත් වැඩි වෙනවා ඒ නිසා තමා අපි ඇඩ් දාන්න තීරණය කලේ , ඒ අපිට ලබා ගන්න නෙමේ මාසේ සර්වර් එකට යන මුදල ගෙවා ගන්න පමණක්, නමුත් ඒ ඇඩ් වලටත් හොද ප්‍රතිචාරයක් නොලැබුන නිසා තමා මෙහෙම ආධාර පුළුවන් විදියට එකතු කරන්න කියලා අපි තීරණය කලේ, ඇත්තටම හුගක් දුක හිතුනා අවුරුදු ගානක් මෙහෙම කට්ට කාල සයිට් එකත් කරලා දැන් උදවුවක් ඉල්ලුවහම හොරකම් කරන්න ගසා කන්න කියලා අපිට චෝදනා කරන එක ගැන, මාස 3ක් හිග මුදලක් එකතු වුනේ හදිස්සියේම මම අසනීප උන නිසා, අපි සර්වර් එක අරන් තියෙනේ ලංකාවේ මගේම අදුරන කෙනෙක්ගෙන් මාර්ගයෙන්, එයා මම ඉන්න තත්වේ දැකල සයිට් එක ඩවුන් කලේ නැහැ,

    අනික මේ ෆ්‍රී හොස්ටින් දෙන්න හදන හුග දෙනක් දෙන්න හදන්නේ ඉතා පොඩි ඒවා, අපි දැනට ඉන්න සර්වර් එකත් මදි වෙලා තියෙන්නේ, මොකද වෙන සයිට් වගේ නෙමේ (ගොසිප්) අපේ සබ් වෙනම ඩේටා බේස් එකක් දාලා තියෙන්නේ, ඒකෙ ප්ලගින් එක දුවන්න සර්වර් එකේ රැම් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්නවා , එක වර 1000 ගානක් සබ් එක ගන්න ක්ලික් කරද්දී රැම් එක ක්‍රෑෂ් වෙලා සයිට් එක ඩවුන් වෙනවා,, මොකද එක එක්කෙනාට රැම් එකෙන් කොටසක් වය වෙන නිසා, අනික අපි මුල ඉදලම ඒ පල්ගින් එක හරහා වැඩ කරපු නිසා, දැන් බ්ලොගර් වගේ යනවා නම් ආයේ එදා මෙදා තුර අපි අප්ලෝඩ් කරපු සෑම සබ් එකකම නැවත හදන්න වෙනවා, ඒ වැඩේ අපි කිහිප දෙනක් එකතු වෙලා කරත් මාස ගානක් යන වැඩක්,

    අවසානයේ කියන්න තියෙනේ ලංකාවේ මිනිසුන් කුඩා පිරිසක් ඉන්නවා දුකේදී මෙන්ම සැපේදී ඉන්න, ඒ ගැන සතුටු වෙන අතරේ :yes:හිතට වේදනාව හොරා කියන ලේබල් අපිට අලවන්න යන පිරිස ගැනයි:sorry:
    umbala movies host karanne nethuwa subs witharak host karanwaa nam mage server eken hosting dennam. movies ekka nam hosting denna widiyak ne.

    15.00 euros permonth wage umbalata afford karanna puluwan nam menna honda provider kenek :
    https://www.hosteurope.de/en/Server/Virtual-Server/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Pala Ponnoyo yanna ubala kohomath horu thami anuge chithapati walata free download Link and sinhala sub dana ekath hora wadak thami
    ඇයි උඹ ඔරිජිනල් ෆිල්ම් ද අරන් බලන්නෙ.. කොම්පියුටර් පාවිච්චි කරන හැම එකාම හොරු තමා බං..:rofl: ඔපරේටින් සිස්ටම් එකේ ඉඳන්ම හොර එව්වනේ 80%ටම ලංකාවේ..:rofl:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    දැන් අවුල හරිද විකියා..? :( යකෝ මාත් ඩේලි සබ් ඩවුන්ලෝඩ් කරන සයිට් එක..:love:

    හරි සහෝ , මෙහෙම ජරා කතා කියන එක තමා හිතට දුක
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මචන් උබලා කරන්නෙ ලොකු සේවයක්.... ඔය ගූ කතා වලට සෑලෙන්න එපා....
     
    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    හරි සහෝ , මෙහෙම ජරා කතා කියන එක තමා හිතට දුක

    Dnt worry බන්... බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑනේ.. බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරලපු එකේ ඕක මොකද්ද?
     
    Status
    Not open for further replies.