DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

    හැමෝම දැන් දන්නව ඇතිනෙ Batman vs Superman movie එක ගැන,,මම් අද කියන්න යන්නෙ DC Universe එකෙ ඉස්සරහට එන්න තියෙන අලුත්ම ෆිල්ම් එකක් ගැන :rolleyes::rolleyes:

    නම තමයි SUICIDE SQUAD :shocked::shocked: කෝමද නම ම නිකන් පිස්සු හැදෙන අයිටම් එකක් වගෙ :cool::cool:

    සරල සින්හලෙන් මේකෙ සිද්දිය කියනවනම් මෙයාල තමයි DC Universe එකෙ ඉන්න හොදම දුශ්ටයො සෙට් එක,මෙයාල Gotham Court එකෙන් මරනීය දන්ඩනය නියම වෙලා හිරෙ ඉන්න කට්ටිය,,ඉතින් අමෙරිකාවෙ පොලිසියටයි හමුදාවටයි අතදාන්න බැරි කේස් එකක් එනවා,මෙයාලට මෙයාලගෙ සීමාවෙ ඉදන් පාලනය කල නොහැකි කේස් එකක් එනවා,අන්තිමට මෙයාලට එනව ටිකක් පිස්සු කොර දරුනු අයිඩියා එකක්,ඒ කියන්නෙ මේ කේස් එක පාලනය කරන්න ඒක නවත්තල දාල සුද්ද කරල දාන්න පාතාලය ගැන හොද දැනුමක් තියෙන සෙට් එකක්ම ඕනෙ කියන එක,මේකට රටෙ ආරක්ශක අන්ශයෙන් කරන්නෙ රටේ ඉන්න ලොකුම දරුනුම අපරාද කාරයො සෙට් එක අරගෙන එයාලගෙන් team එකක් හදනවා,මෙන්න මේ ටීම් එක තමයි Suicide Squad කියන්නෙ :shocked::angry: මේ සෙට් එක එකතු කර ගත්තට පස්සෙ ආරක්ශක අන්ශ වලින් මෙයාලට පොරොන්දුවක් දෙනවා මේ කේස් එක හරියට ඉවර කරොත් මෙයාලගෙ මරනීය දන්ඩනය අයින් කරල මෙයාලගේ දඩුවම් ලිහිල් කරනව කියල :angry::angry::shocked: ඔන්න ඔය පොරොන්දුව මත අහසයි පොලොවයි වගෙ ඉන්න පාතාලයෙයි Gotham වල ආරක්ශක අන්ශයි එක මතයකට ඇවිත එකට එකතු වෙල ලොකු කේස් එකකට අත දාන්නයි හදන්නෙ,,

    හැබයි මේක හිතුවට වඩා අමාරුයි කියල මේ දෙගොල්ලොන්ම දන්නවා,මොකද මුන් දෙගොල්ලොම මහ රට කට්ට සෙට් දෙකක් නිසා, Suicide Squad එකත් දන්නවා එයාලට ඕන විදියට ආරක්ශක අන්ශ වැඩ කරන්න දෙන්නෙත් නෑ,මෙයාලට ආරක්ශක අන්ශ යටතෙ වැඩ කරන්න සිද්ද වෙනවා කියන එක වගෙම ආරක්ශක අන්ශ දන්නව Suicide Squad කියන්නෙ කවදාවත් ලන් කරගන්න හිතන්නවත් හොද නැති සෙට් එකක් බව වගේම මුන් සෙට් එක ආරක්ශක අන්ශ වලටත් කොකා පෙන්නල උන්ටත් බාල්දියක් කොයි වෙලෙ හරි නවල මුන් සෙට් එක පැනගන්න ලොකු ගේමක් ගහනව කියල :sorry::sorry::sorry::sorry: ඒ නිසා මේ දෙගොල්ලොම මේ හැම දෙයක්ම ඔලුවෙ තියගෙන,ඔලුවෙ තියෙන දේ වගෙ දහ ගුන්යක් දේවල් යටි හිතේ තියගෙන,කරන්න තියෙන්නෙ මොකද්ද කියල ඔලුවෙ තියගෙන තව යටින් ගහන ගේම් දහයක් විතර යටි හිතේ තියගෙන උඩින් හිනා වෙලා යටින් ගේම ගහන්න හිතාගෙන තමයි මේ දෙගොල්ලොම සෙල්ලම පටන් ගන්න පිටියට බහින්නෙ
    :sorry::shocked::cool:

    ඉතින් පේනවනෙ සරල සින්හලෙන් කියද්දි පවා story එක කෝමද කියල,,තව මේක ඇතුලෙන් develop වෙලා film එකත් එක්ක එලියට එද්දි කොහොම story එකක් එලියට එයිද කියල කාටවත් නික්න්වත් හිතාගන්න පුලුවන්ද
    :sorry::sorry:

    ඔන්න එහෙනම් The Dark Knight Rises එකෙ Bane කිව්ව වගේ Let The Game Begins කියල මේකෙ චරිත ටික අදුන්වල දෙන්නම් :cool::cool:


    200r2mb.jpg


    24dpp1f.jpg



    Joker : Jared Leto


    5z410o.jpg


    znqxyv.jpg


    afeh6f.jpg


    1zg51e0.jpg


    f2r2p2.jpg



    මෙයාගෙ first look එක තමයි අර උඩින්ම දාල තිබ්බෙ :cool::cool: හැබයි දැන් එයාල ආපහු කියල තියෙනව joker ගෙ finalized look එක ඔය උඩ තියෙන image එකට වඩා ටිකක් වෙනස් වෙයි කියල,ඇගේ තියෙන tattoo තව ටිකක් අඩු වෙය් කියල තමයි කියන්නෙ,මේක හොයගෙන තියෙන්නෙ යට තියෙන image එකෙන්,මේකෙ jared leto එයාගෙ ෆෝන් එකේ joker ගෙ image එකක් දිහා බලන් ඉන්නව,මේක film එකේ එයාගෙ look එක එන විදිය කියල තමයි කියන්නෙ :cool::cool:


    331ggf9.jpg


    කොමද :cool::cool: ලේසි නෑ පැපරාසියො එක්ක,,

    Harley Quinn - Magrot Robbie


    මෙන්න මෙයාගෙ look එක කොහොම වෙය්ද කියල තමයි මම් මෙච්චර දවසක් බලන් හිට්යෙ,අද උදේ තම්යි මෙයගෙ look එක release කරේ :rofl::rofl: හිතුව වගෙම තමයි :cool::rofl::rofl::rofl:
    මෙයාව මතක ඇතිනෙ(wolf of the wall street) I think she is the best one for the character :rofl::rofl:

    2qvs6q1.png


    20a4c2c.jpg


    1262p08.jpg


    2j1jz7t.jpg


    2uf8xhz.jpg


    2ry4j09.jpg


    28su2xj.jpg


    2chp7qq.jpg


    2m26o2p.jpg


    මෙයා ඉතින් joker ගෙ අනිත් පාට් එකනෙ,female version එක,පේනවනෙ කකුල පුරාම joker වගෙ tattoo කරගෙන කියල :P:rofl::rofl::cool:


    Dead Shot : Will Smith

    dzy1xj.jpg


    v7waw0.jpg


    මෙයාට කවදාවත් එයා තියපු එක බුලට් එකක්වත් වැරදිලා නෑ :yes::cool: මෙයාගෙ චරිතෙ arrow එකෙ තියෙ කියල මතකද දන්නෙ නෑ :cool::cool:
    arrow එකෙදි මෙයගෙන් අහනව ඇයි උබට එදා බුලට් එක වැරදුනෙ කියල,මෙයා කියනවා ,නෑ මට වැරදුනෙ නෑ,මම් එදා හිතලමයි අනිත් එකාට තිබ්බෙ කියල :cool::cool: හා දැන් ඉතින් මතක නැත්තම් ඉක්ම්නට පරන ෆයිල් අවුස්සල බලහන් :baffled::baffled:

    332utxt.jpg


    1zld9mt.jpg


    2w3yz36.jpg


    mbkas0.jpg


    28bbmmp.jpg



    Rick Flagg : Joel Kinnaman


    28hocyb.jpg


    මේ අපේ Robocop නෙ :cool::yes:

    16h828l.jpg


    2ajqd5k.jpg


    ඔන්න වැඩ පටන් අරන් :cool::cool:

    Killer Crock : Adewale akinnuoye-agbaje

    30ucx2u.jpg


    4fjpu.jpg


    2hrfoev.jpg



    Captain Boomerang : Jai Courtney

    etiolw.jpg


    116hroh.jpg



    මේ ඇති නේද මෙයාල ගැන කිව්වා,,මම් උඩ image එක පොස්ට් කරල තියෙ එයලගෙ නම් එක්ක,ඒක බැලුවම අනිත් අයත් එයලගෙ නම් එක්ක බලාගන්න පුලුවන්:cool::cool:

    ආපහු අපි story එකට යමු,,දැන් හිතන් ඉන්නෙ මේක මෙතනින් ඉවරයි කියල්ද,,පිස්සු තමයි,,මම් කිව්වනෙ මේ සෙට් එක පාලනය කරන එක පොඩි ගේමක් නෙමෙයි කියල,මහ කට්ට සෙට් එකක් කියල දන්නවනෙ,ඒ නිසා ඔන්න තව ඩයල් එකක් suicide squad shooting සෙට් එකට ඇවිල්ල :cool::cool:

    dneyo8.jpg


    මෙන්න යකෝ Ben Affleck :shocked::shocked: ඒ කියන්නෙ BatMan :shocked::shocked:

    2wmjnv8.jpg


    මේ ඉන්නෙ ඩයල් එක,ඇදන් ඉන්නෙ Bat Suite එක කියල තමයි කියන්නෙ,පැපරාසින්ට වැඩිය වැඩේ leak වෙන්න නොදී ගේම ගහන්නයි හදන්නෙ :cool::cool: සීන් එක හිතුවටත් වඩා දරුනුයි වගේ නෙහ් :cool::angry::angry:

    de71ub.jpg


    ආආ දැන් හිතන් ඉන්නෙ ඉවරයි කියලද :baffled::oo: අනෙ පලයන් යන්න :angry::angry: තව තියෙනවා,,මෙන්න මුන් දෙන්නත් ඉන්නවා :cool::yes::shocked::shocked::shocked:

    Lex Luther : Jesse Eisenberg :shocked::shocked:

    24fw5cg.jpg


    2m47kmw.jpg


    BvS
    එකේ අපිට මෙයාගෙ ලොකු ලොකු වැඩ බලාගන්න පුලුවන් :shocked::shocked:

    Deathstrocke : Jim Parrack
    :shocked::shocked:

    2nuk6bs.png


    9ap7oo.jpg






    ඔන්න ඔහොමයි දැන් වැඩේ සිද්ද වෙන්න යන්නෙ,,පේනවනෙ සීන් එකේ තරම.

    BvS 2016 april 20 එලියට එද්දි මේක 2016 නොවැම්බර් දෙසැම්බර් වගෙ එලියට එනව කියල තමයි කියන්නෙ :cool::cool:
    ආ ඒ වගෙම තමයි අපිට joker ව බලන්න මේක එනකන් ඉන්න ඕනෙ නෑ,BvS එකෙ Joker ඉන්නව කියල තමයි කියන්නෙ :cool::cool::shocked::shocked:
    දැන්නම් මහන්සියි,බලල හොද නරක කියපල්ල මචන්,,කොහෙන්වත් කොපි කරල නෑ මේකෙ තියෙන එක අකුරක් වත්,,තනියම මහන්සි වෙල හැදුවෙ :cool::cool::yes::yes:

    ඔන්න එහෙනම් වැඩේ මෙතනින් ඉවර කරා,හොද නරක සහ තමන් තව දන්න දෙවල් කියල කට්ටියම DC Universe එක ගැන දැන ගමු,,:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:


     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හිතනවට වඩා පට්ට ලොකුයි නේ බන් චරිත ටිකත් එල :yes:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    DC Comics Heroes ල තමයි පට්ටම. Marvel කොමික්ස් ල නේ මෙච්චර කල් ෆිල්ම් වල රෑන්ක් තියන් හිටියේ..! මේවා එනකොට Marvel රෑන්කින්ග් කැලේ වගේ...!:D;):rofl:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    bump with rep+



    Bump pttaiii

    හිතනවට වඩා පට්ට ලොකුයි නේ බන් චරිත ටිකත් එල :yes:

    patta thread ekak machan.
    rep+

    tfs mchn
    +

    patta machan

    Thanks machan7+

    Thankz machan comments walatai rep walatai :cool::cool:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    හීන් පුතා;18292969 said:
    DC Comics Heroes ල තමයි පට්ටම. Marvel කොමික්ස් ල නේ මෙච්චර කල් ෆිල්ම් වල රෑන්ක් තියන් හිටියේ..! මේවා එනකොට Marvel රෑන්කින්ග් කැලේ වගේ...!:D;):rofl:

    oka nan ayth ahanna deyak naha
    marvel eke wadakata athi ekekta inne hulk and thor wittaray anith un padattalayo

    meke nan okkoma ekama se wada karuwo
    ay makkay ahanna deyak naha

    ෆට්ට


    DC is the best . . . Mei video eke machan Jerod Letto joker voice eke poddak danawa . . . :yes::yes::yes:

    ela mchan,,uba post karanakan math dakala thibbe naa
    :cool::cool:

    Time to root for the villains :yes::yes::yes: . . .

    හීන් පුතා;18293753 said:
    jaya wewa DC

    Thankz machanlaa commnts walatai rep walatai :cool::cool: