owa chinese neda? dawas keeyak use karanna puluwan weida danne

යකෝ එච්චර ගණන් දීලා ෆෝන් ගන්න උඹ හිතුවද මම සල්ලි ගස් වලින් කඩනවා කියලා.![]()


එල බං xiaomi ගැන පොඩ්ඩක් හොයලා බලලා හිතුනොත් ඒකට හරි යනවා. HTC එකනම් USA වලින් ගෙන්නන්න පුලුවන් යාලුවෙක් එනවා ලඟදි. තෑන්ක්ස්..

එල බං xiaomi ගැන පොඩ්ඩක් හොයලා බලලා හිතුනොත් ඒකට හරි යනවා. HTC එකනම් USA වලින් ගෙන්නන්න පුලුවන් යාලුවෙක් එනවා ලඟදි. තෑන්ක්ස්..
Xiaomi Redmi 2 -- taama nam 1 month use kala..![]()
man gawa hadda parana sony phone ekak thiyenawa, thama weda bn hondata. owa itin case daagena mal wage use karoth ithin awulak wena ekak ne. Mata nam kohomat ehema use karanna be
eka aththa mama pili gannawa...mage gawa Sony P ekak tibba...Waturata watuna...kohomath 10 paak witara bima batuna...kisima case ekak na..housing eka poddak damage una aluminium nisa......
.
..dan ena phone hard use karanna ba...Apple & Sony witarak a thin idiriyen innawa....Xiaomi kiyanne Build quality eka hoda,Features hoda but Hard use karanna tikak amaru phone ekak....

ube budget eka and requirements moawada...Resell karanna idea tiyenwa nam Xiaomi walata yanna epa mokada taama hoda second hand market ekak hadila na...features athin balanawa nam Xiaomi phones hoda level ekaka innawa...!!

බජට් එක 60 ක් වගේ තමා බං. මම කවදාවත් මගේ ඉලෙක්ට්‍රොනික් බඩු රී සෙල් කරලා නෑ කරන්නත් අදහසක් නෑ බං. xiaomi mi4 එකේ මෙමරි ස්ලොට් නැහැනේ බං SD . HTC M8 වල රික්වෙයර්මන්ට්ස් ටික සුප්පා කැම් එක මදි එක තමයි කේස් එක. යාලුවනම් කිව්වා යූස් කරන ඩුවල් කැම් නිසා ඒක එච්චර අවුල නෑ රත් වෙන කේස් එක තමයි ප්‍රශ්නේ කියලා.


yes..HTC M8 phone eka hodai mcn..mage yaluwoth kiwwa phone eka nam hodai kiyala....but 4MP pixel..?..HTC ewunta pissuda koheda bunz....
.... Mi4 eke build quality eka nam patta...performance nam iting kiyala wadak na..Phone eke UI eka,Sounds,Battery patta...!!
එල මචං පොඩ්ඩක් හොයලා බලලා හොඳ දෙයක් කරනවා. HTC M8 එක 50 කට ගෙන්න ගන්න පුලුවන් USA වලින් තව ටික දවසකින්. HTC එවුන් කැම් එක ටික හොඳට දුන්නනම් සුපිරි බං ලොවෙත්. M9 එක ගහන්න ඇත්තේ ඔය කැම් සීන් එක නිසා වෙන්න ඇති 20.7 දාන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. ඒත් ඒක ගනන වැඩියි බං.

xiomi oya kiyana tharam chaa na saho![]()




M8 දන්න දෙන්නෙක් පාවිච්චි කරනවා බං පට්ට ඵෝන් එක කියලා තමයි කිව්වේ කැම් එකත් ඩුවල් කැම් නිසා කොලිටි හොඳ කතාවක් කිව්වේ බං. හීට් වෙන සීන් එක ගැන නම් කිව්වා ෆෝන් එකේ. සුන් සුන් නම් ආයේ ගන්නේ නෑ බං.


