
ඒත් තාමත් සුපිරියටම වැඩ.Lag වෙන සීන් මොනවත් නෑ.MIUI 6 Beta එක සුපිරිම තමයි.
අවුරුද්දක Xiaomi පාරිභෝගිකයෙක් විදිහට මට තාමත් කිසිම වදයක් දීලා නැති මේ ෆෝන් එකට ජය ශ්රී !!!


මචන්ලා, නෙට් එකේ Redmi 2/ Redmi 2A කියල models 2ක් තියෙනවනේ. Redmi 2: Android kitkat, 2A: lolly pop එක තියෙන්නේ . මේ දෙකේ OS එක ඇරුනම වෙන මොනවද වෙනස්කම් තියෙන්නේ?