මොකද්ද මේ Xiaomi ?

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මම හිතන්නේ Xiaomi brand එකේ ෆෝන් එකක් මුලින්ම වගේ ගත්ත කෙනෙක් මම.මගේ Redmi 1s එකට දැන් අවුරුද්දක් පහු උනා :yes::yes: ඒත් තාමත් සුපිරියටම වැඩ.Lag වෙන සීන් මොනවත් නෑ.MIUI 6 Beta එක සුපිරිම තමයි.:yes: අවුරුද්දක Xiaomi පාරිභෝගිකයෙක් විදිහට මට තාමත් කිසිම වදයක් දීලා නැති මේ ෆෝන් එකට ජය ශ්‍රී !!!:D:D

    සුපිරිම පෝස්ට් එකක් මචන්.රෙප් 9+ ;)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    yes4lo.gif
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මචන්ලා, නෙට් එකේ Redmi 2/ Redmi 2A කියල models 2ක් තියෙනවනේ. Redmi 2: Android kitkat, 2A: lolly pop එක තියෙන්නේ . මේ දෙකේ OS එක ඇරුනම වෙන මොනවද වෙනස්කම් තියෙන්නේ?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්ලා, නෙට් එකේ Redmi 2/ Redmi 2A කියල models 2ක් තියෙනවනේ. Redmi 2: Android kitkat, 2A: lolly pop එක තියෙන්නේ . මේ දෙකේ OS එක ඇරුනම වෙන මොනවද වෙනස්කම් තියෙන්නේ?

    Redmi 2 eke Processor eka hodai...2A eke leadcore kiyala Xiaomi hadana processor ekak tiyenne....Redmi 2A eka April wala release kale..Latest model eka.....2A eke price eka adui..!!
     
    Last edited: