machan oya chinese phones wala waves agata hoda na kiyanawa neda? anika owa godak heat wenawada?
phone වලින් නිකුත්වෙන radiation ගැන නම් Chinese කියලා වෙනසක් නැහැ. 3G data on කරලා තියෙද්දි නම් රත්වෙනවා. සමහර game වලටත් රත්වෙනවා. ඒත් අසාමන්ය නම් නැහැ.


oya ganata umi hammer enawa. mamath order kala 
