China Branded Smart Phone

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    machan oya chinese phones wala waves agata hoda na kiyanawa neda? anika owa godak heat wenawada?

    phone වලින් නිකුත්වෙන radiation ගැන නම් Chinese කියලා වෙනසක් නැහැ. 3G data on කරලා තියෙද්දි නම් රත්වෙනවා. සමහර game වලටත් රත්වෙනවා. ඒත් අසාමන්‍ය නම් නැහැ.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Xiaomi Mi 4i

    Qualcomm Snapdragon 615(MSM8939) Octa Core 1.7GHz, 2GB RAM, 16 GB ROM.



    98.png


    88.png




    1.png



    3.png
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    යාළුවෙකුට ගෙනවේ. Doogee DG280. ලේඩීස් මොඩල්. රු.11500/=
    2e0tzj6.jpg


    avhb2u.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    patta maath gatta.. ooke camera eka focus wenne na needa ? cam quality madi neh ?
    ai ladies model kiyanne ?

    ලේඩිස් කිව්වේ කෙල්ලෙකුට ගෙනත් දුන්න හින්දා. Cam එක 5 මෙගා පික්සල් හින්දා ඉතින් quality එක ගැන කියන්න දෙයක් නැහැ.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    12kata wage thiyena 4n monawada ban.cam eka tikak hoda.kellekta hoda

    DOOGEE Iron Bone DG750 (8 MP)
    DOOGEE VALENCIA DG800 (Cam 13 MP)

    DOOGEE LEO DG280



    තව Elephone Brand එකෙත් තියෙනවා ටිකක් pandawill එකේ වගේ බලන්න.