මෙන්න මූ බබා හුකුං වෙන්න හදනවාමචං සිංහල දෙමල ප්‍රශ්ණය මොකද්ද කියලා හරියට කියපන්කෝ.. අපිත් ආසයි දැනගන්න, මොකද උදේ හවස අපිත් එක්ක දෙමල මිනිස්සු වැඩ කරනවා, එහෙම ප්‍රශ්ණයක් ගැන උං කිව්වේ නෑ... (ගොඩක් යාපනයේ ඉඳන් ආපු අය )

මම හිතන විදිහට ජවිපෙ මතය තමයි ,
නැවත මේ රට යුද්ධයකට නොයා යුතුයි ..
ජනතාව අතර සමගිය වර්ධනය විය යුතුයි !![]()
මචං සිංහල දෙමල ප්‍රශ්ණය මොකද්ද කියලා හරියට කියපන්කෝ.. අපිත් ආසයි දැනගන්න, මොකද උදේ හවස අපිත් එක්ක දෙමල මිනිස්සු වැඩ කරනවා, එහෙම ප්‍රශ්ණයක් ගැන උං කිව්වේ නෑ... (ගොඩක් යාපනයේ ඉඳන් ආපු අය )

කලාව හා සාහිත්‍ය අවශ්ෂතාව ගැන කියනවනම්. ඔ නම වෘත්තීය වෙදියෙක්ට, කම් කරුවෙක්ට, ව්‍යාපාරික කට ඇවැසි දැනුම ඒ ඒ විෂයන්ගෙන් ලැබෙනකොට. එම දැනුවත් මිනිසාව ශිෂ්ටසමජයක් සදහා ඇවැසි මනුශිය් ගුණාංග නැමැති ඇදුමෙන් සරසන්නේ කලාව සහ සාහිත්‍ය තමයි.
මචං සිංහල දෙමල ප්‍රශ්ණය මොකද්ද කියලා හරියට කියපන්කෝ.. අපිත් ආසයි දැනගන්න, මොකද උදේ හවස අපිත් එක්ක දෙමල මිනිස්සු වැඩ කරනවා, එහෙම ප්‍රශ්ණයක් ගැන උං කිව්වේ නෑ... (ගොඩක් යාපනයේ ඉඳන් ආපු අය )
මෙන්න මූ බබා හුකුං වෙන්න හදනවා![]()
meka jepponge neme machan ona ekek ge mathayane. kawda kamati apahu rata yuddeka geniyanna.

ජවිපෙ එකේක ඉන්නවා නම් මේකට උත්තර දියන්කෝ
සිංහල දෙමළ ප්‍රශ්නයට ජවිපෙ විසඳුම මොකද්ද?
මට ඔය පොත් කියව කියව ඉන්න බැ දැන්නම්.....දාපන් උත්තරේ උඹලා හොඳට දන්නවා ඇතිනේ
kalawa & sahitya tamange jatika wadapiliwele pradana tanak dena jepponta relegion eka gana topic ekak danna bari ay?
ශිෂ්ටසමජයක් සදහා ඇවැසි මනුශිය් ගුණාංග නැමැති ඇදුමෙන් සරසන්න religion ekata barida?
kalawa & sahitya tamange jatika wadapiliwele pradana tanak dena jepponta relegion eka gana topic ekak danna bari ay?
ශිෂ්ටසමජයක් සදහා ඇවැසි මනුශිය් ගුණාංග නැමැති ඇදුමෙන් සරසන්න religion ekata barida?
සියලු ජාතින් එක සේ සලකනවා. කාටවත් වැඩි විශේෂයක් නැහැ.
![]()
උපුටා ගත්තේ වැලිගමය ලින්ක් එක දාපු "ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවේශයක්" කෘතියෙන්
ප්‍රශ්නේ තියෙන්නේ අපි අතර නෙවෙයි බන් .. දේශපාලන බලය ගන්න පොරකන සමහරක් දේශපාලුවෝ අතරේ

මචන් ලෝකේ තියෙන ආගම ඔකොම බලය ව්‍යප්ප්තිය අරමුණු කරන තමයි තියෙන්නේ. බුද්ද දර්ශනය ඇරුනාම. කිතුනු, මුස්ලිම්, හින්දු මේසැමැ අහමක්ම දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිසුන් අඳ කරලා තියනවා. අගම්වල තියෙන දර්ශනක පැත්තට මිනිසුන්ට ලගාවීමට මිනිසුන්ට එතරම් පහසු දෙයක් නෙවෙයි. එකයි මිනිස්සු ආගම වෙනුවෙන් අන්දවෙලා මහා ලේවැගිරීම් කරගන්නේ. නමුත් කලාව සාහිත්‍ය අහම්වල තියෙන දාර්ශනික පැත්තට වඩා සරලව මිනිසුන්ට ලගාවෙන පුළුවන්. අනික ලෝකේ සියලුම මිනිස්සු එක ආගමකට එකතුකරගන බැ. නමුත් කලාවට පුළුවන්. බුදු දහමේත් අපි මුලින්ම ඉගෙන ගත්තේ බෞද්ද සාහිත්‍ය සහ කලාව තමයි මචන් නැතුව අබිදර්මය නොවෙයි. මේ පිළිතුර මම කිව්වේ බොහොම කෙටියෙන් මට තියේන කාලයත් එක
සියලු ජාතින් එක සේ සලකනවා. කාටවත් වැඩි විශේෂයක් නැහැ.
කලාව සාහිත්‍ය අහම්වල තියෙන දාර්ශනික පැත්තට වඩා සරලව මිනිසුන්ට ලගාවෙන පුළුවන් kiyala umba kiyanawa. eth කලාව සාහිත්‍ය pitipasse sanskrutiyak tiyenawa.
umba kiyalama tiyenawa umba mulinma igena gatte බෞද්ද සාහිත්‍ය සහ කලාව kiyala.
ape rate tiyena pradana sanskrutiya tama baudda sanskrutiya. tawa sanskruteen tiyenawa demala minissunge, muslim minissunge.
itin jvp eka katha karanne mewayn koy කලාව සාහිත්‍ය ද ? sanskrutiyak nati kalawak da?
ජවිපෙ කතා කරන්නේ ලංකාවේ සිටින සියලුම මිනිසුන්ට. මම කියලා තියෙන්නේ බුදුදහමේ ඉගෙගත්තේ පළමුව කලාව සහ සාහිත්‍ය යෙන්.
mama ahuwe religion eka gana machan. jatiya gana neme.
Buddhagama ta wisesa salakillak dakwanne nadda?

ජාතින් කියල කිව්වේ මචං අදහස් කලේ ආගම් එක්ක![]()