සෝනි ෆෝන් වලට එන ඔරිජිනල් චාර්ජර් ගන්න තියෙන්නේ කොහෙද
හැමතැනම තියෙන්නේ ෆේක් ඒවා කවරේ ඔරිජිනල් එක වගේම උනාට අතුල වෙනස්
ඊබේ තියෙන ඒවත් ෆේක් ඒවා

4න් ගෙන්නනේ සිංගර් මචන් Metropolitan නෙවේ දැන්Metropolitan = +94 77 079 9181
siedles = 011-267-7631 -2
සෝනි බාරව ඉන්නේ මුන් තමා..අහල බලපන් මචන්..මුන් ගාව අනිව තියෙන්න ඕනි ඔරිජිනල් පාට්ස්..

4න් ගෙන්නනේ සිංගර් මචන් Metropolitan නෙවේ දැන්
ගන්නකොට චාජරේ ඇම්පියර් ගාන බලලා ගන්න මචන් සමහර 4න් වලට 650 ඇති සමහර ඒවාට 850 ඹනේ ඹය වගේ වෙනස් කම් තියෙනවා හරියන ඇම්පියර් ගාන ආවේ නැත්තම් චජ් වෙන්න වෙලා යනවා
මම ටික කාලෙකට කලින් කිරිබත්ගොඩ තිලකවර්ධනෙන් ගත්තා චාජර් ඒකක් ඒ කාලේ 1350යි උනේ ඒක නම් ඹරිජිනල් කියලාමයි දුන්නේ බැලු බැල්මට නම් මටත් චයිනිස් ගතියක් පෙන්න තිබුනේ නැති නිසා ගත්තේ අදටත් වැඩ හොදටම![]()
Metropolitan = +94 77 079 9181
siedles = 011-267-7631 -2
සෝනි බාරව ඉන්නේ මුන් තමා..අහල බලපන් මචන්..මුන් ගාව අනිව තියෙන්න ඕනි ඔරිජිනල් පාට්ස්..
උබ කඩ වලට ගිහින් අහනවානම් ඹරිජිනල් කියලා අහන්න ඒපා මචන් කාලකන්නි 2500 3000යි කියන්නේ ඹරිජිනල් කියලා ඇහුවාම නිකන් චාජර් ඒකක් කියලා ඇහුවාම ඒකම 1000 1500යි කියනවා මටත් චාජර් හොයන්න ගිහින් ඒපා උනා පස්සේ තමා තිලකවර්ධනේ ඒක සෙට් වෙලා ගත්තේ ඒකේ ටිකක් බලපන් මචන්ඔව් මචං මට ඕනා 850mA එක. Sony EP800
ෆේක් ඒවා වැඩක් නෑ චාජ් වෙන්න වෙලා යනවා එක්කෝ පිච්චෙනවා අපරාදේ සල්ලි කියක් හරි දීල ඔරිජිනල් එකක්ම ගන්න ඕනා
උබ කඩ වලට ගිහින් අහනවානම් ඹරිජිනල් කියලා අහන්න ඒපා මචන් කාලකන්නි 2500 3000යි කියන්නේ ඹරිජිනල් කියලා ඇහුවාම නිකන් චාජර් ඒකක් කියලා ඇහුවාම ඒකම 1000 1500යි කියනවා මටත් චාජර් හොයන්න ගිහින් ඒපා උනා පස්සේ තමා තිලකවර්ධනේ ඒක සෙට් වෙලා ගත්තේ ඒකේ ටිකක් බලපන් මචන්