මයික්‍රෝසොෆ්ට් ටැබ්

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මයික්‍රෝසොෆ්ට් ටැබ්

    යාලුවනේ....මට...මයික්‍රෝසොෆ්ට් ටැබ් එකක් ගන්ඩ ඕන...ඔෆිස් එකේ ..වැඩ වලට පහසු නිසා ..වගේම...ගමන්..යනකොට ගොඩක් ලේසි නිසාත්...මයික්‍රෝසොෆ්ට් ටැබ් පාවිච්චි කරන අය කියන්නකො...මයික්‍රෝසොෆ්ට් හොඳ ටැබ් එකක් ..මොකක්ද කියල???..අනික මෙහෙන් ..ගන්නවනම්..ගන්න හොඳම තැනක් ...ඒ වගේම මේවා ගේ මිල... දන්න අය හෙල්ප් එකක් දෙන්නකො...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199

    තොපිලට මොන microsoft tab ද සිංහලයා ....ඕනෙමනම් microsoft surface තමා උන්ගේ ටැබ් එක ...සුපිරි ගාන සැරයි ලංකාවේ නම් ගන්න නැ...හොරෙන් උස්සගන එන ඒවානම් unity ය පැත්තේ ඇති නමුත් වොරන්ට් කෙස්...android ජරාවක් ගනින් සිංහලයා කරන්න දෙයක් නැ
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    තොපිලට මොන microsoft tab ද සිංහලයා ....ඕනෙමනම් microsoft surface තමා උන්ගේ ටැබ් එක ...සුපිරි ගාන සැරයි ලංකාවේ නම් ගන්න නැ...හොරෙන් උස්සගන එන ඒවානම් unity ය පැත්තේ ඇති නමුත් වොරන්ට් කෙස්...android ජරාවක් ගනින් සිංහලයා කරන්න දෙයක් නැ

    :baffled:
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    microsoft tab eka patta machan. mage cousin ayya laga thiyenawa. usb port ekak thiyena eka thamai lokuma waasiya. :)