මයික්රෝසොෆ්ට් ටැබ්
යාලුවනේ....මට...මයික්රෝසොෆ්ට් ටැබ් එකක් ගන්ඩ ඕන...ඔෆිස් එකේ ..වැඩ වලට පහසු නිසා ..වගේම...ගමන්..යනකොට ගොඩක් ලේසි නිසාත්...මයික්රෝසොෆ්ට් ටැබ් පාවිච්චි කරන අය කියන්නකො...මයික්රෝසොෆ්ට් හොඳ ටැබ් එකක් ..මොකක්ද කියල???..අනික මෙහෙන් ..ගන්නවනම්..ගන්න හොඳම තැනක් ...ඒ වගේම මේවා ගේ මිල... දන්න අය හෙල්ප් එකක් දෙන්නකො...

windows tab ekak ganin.dell,toshiba thiyenawa