රත්තරං Help

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Prius gs aragena itin padinna wenne kuruduwatte tamai. Colombo walawat yata wadinne natuwa yanna ba. man tawa chutten honda anillak anagannawa okak ganna gihin
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඔන්න බලපන් රත්තරං ආපු ගමන් කියයි වෙසල් එකක් ගනින්, පට්ට වාහනේ, Y60 වගේ ජරාවක් නම් ගන්න එපා කියලා......... :D
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වෙසල් එකට ආස නෑ....මම ඇහුවෙ මෙතන 45 ට අඩුවෙන් ගන්න පුළුවන් වෙන වාහනයක්...වෙසල් එකක් ගන්න බැ නේද ? මගේ බජට් එකට හරියන්නෙ ඇලියොන් 260 වගේ එකක්ම තමා එහෙනම්
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28

    ඇලියොන් එක හොඳයි ඒත් ආසයි ඒත් ඒක එපා....

    කීයක් විතර වෙයිද මචෝ

    ඇලියොන් 260 තමය් ගන්න වෙන්නේ. එත් හොද වහනයක් හොයා ගන්න අමාරුයි ඔක්කොටම වැඩිය.
    ප්‍රියස් හරි යන්නේ නැද්ද?
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    40laks walata wada wahanayakata yata karanwa kiyanne mooda wedak, umba wage ekekta
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    HONDA CIVIC FD1 or FD4 aran salli ithuru tika mata deepan :P

    barinam petrol gahanna thiyaganin :)

    ඒක නම් මරු කාර් එක..වැඩේ කියන්නෙ පෙට්‍රල් වාහන තියෙන ඕක හයිබ්‍රිඩ් නේද....?



    Prius gs aragena itin padinna wenne kuruduwatte tamai. Colombo walawat yata wadinne natuwa yanna ba. man tawa chutten honda anillak anagannawa okak ganna gihin


    එච්චරම පහත නෑ නේද...?

    මචන් FD1 වගේ සිරා චන්ඩියෙක් ගනින්කෝ.

    ම්ම්ම්ම් කීයක් විතර වෙයිද...?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඇයි ස්ටිල් සින්ගල්:confused: උබ මෙහෙමම මේ විස්තර දාල මන්ගල දැන්වීමක් දැම්මනම් කෙල්ලො සෙට් වෙයි හම්බානකට...:Dමාසෙකට ඉතුරු කරන ගානටත් කෙල කරගන්න පුලුවන්:P

    45 කට කාර් නැතුව පොඩි SUV එකකට යන්න කැමැත්තක් නැද්ද:confused:

    Terios, CR-V, X-trail, Santafe:eek:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මචන්, තියෙන කාර් එක විකුණන සල්ලියි, ඉතුරු කරපුවයි තව ලෝන් එකකුත් දාල කාර් එකක් අරන් ගෙදර තියන එකනම් මට තේරෙන විදියට මෝඩ වැඩක්. එක්කෝ ලෝන් නොදා හිටපන්. එක්කෝ ලෝන් එකෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරල ලෝන් ඉන්ස්ටෝල්ට්මන්ට් + කාර් එකේ වියදම හොයපන්.
    උබට SUV එකක් ඕනනම් terios එකක් හෝ කාර් එකක් ඕනනම් mazda 3 වගෙ එකක් බලපන්. නය වෙලා යකඩ ගොඩවල් ගෙදර තියන එක අපරාධයක්.
    එනිවේ උබේ සල්ලි උබේ කැමැත්ත.
     
    • Like
    Reactions: Underground