හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කියයි.
ඔහු විෂය භාර අමාත්‍යවරයාව සිටි කාලයේදී සතොසෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඔහු අද (5) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබුණි.
උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පැය පහක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පස්වරු 3.20ට පමණ ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රනාන්දු මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.