ජොන්සටන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කියයි.

    ඔහු විෂය භාර අමාත්‍යවරයාව සිටි කාලයේදී සතොසෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඔහු අද (5) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබුණි.

    උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පැය පහක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පස්වරු 3.20ට පමණ ඔහු අත්අඩංගුවට ගත් බවයි.

    ප්‍රනාන්දු මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    • Like
    Reactions: amilapradeep100

    AnuradhaRa

    Well-known member
  • ඔච්චර පැය ගණන් ප්‍රශ්න කරන්නෙ මොනාද දන්නෑ නේ..
    නැත්තං අස්සට වෙලා කූල් ඩ්‍රින්ක්ස් බීල එළියට එනවද දන්නෑ..
    මොකද ඕව අපිට පේන්නෑනෙ..
     

    AnuradhaRa

    Well-known member
  • mama me deshapalane newe ban............ ara Ravi 2002 kola wage ekak wenna ethi neda oya korala tiyenne...........

    “එ කාලෙ එයාල මෙහෙම කළා.. ඒ හින්ද අපිත් එහෙම ම කරනව“
    ලංකාවේ දේශපාලන හොරුන්ගෙ ලිස්සා යන වගන්තිය
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    mama me deshapalane newe ban............ ara Ravi 2002 kola wage ekak wenna ethi neda oya korala tiyenne...........

    ඇයි උඹලගේ අප්පොච්චා පිළිගත්තනේ හොරු රැක්කා කියලා. ඕකත් අහන්න ඕනේ අපොච්චිගෙන්ම තමයි එදා එහෙම දෙයක් තිබුනද ඒකට ඇක්ෂන් ගත්තේ නැත්තේ ඇයි කියලා? :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    දැන් ඉතිං අර සොන්නා.ලංකා එකේ වගේ එතනෝල් කාරයෝ ටික උද්ගෝෂණය කරයි පට්‍රේ දැන්වීම් දායි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,934
    3,514
    113
    2843CE2500000578-3066540-Father_of_one_Romario_Dos_Santos_Alves_25_risked_his_life_by_inj-a-52_1430694336480.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ බන් මේ වහල්ලු සෙට් එක අද නැද්ද කොඩි උස්සගෙන ජොනියව අල්ලගන්න එපා කිය කිය පාරේ පෙළපාලි යන්න? හපොයි මේ වහල්ලු. :P:P:P
     

    waligamaya

    Well-known member
  • අත්තදන් ගුවට අරන් මාද්‍යසංදර්ශනයක් විතරක් කරලා වැඩක්නැ. මුන්ගේ ගොරකම් ඔප්පුකරලා මුන්ගේ යතා ලෙස උපයාගත් දේපල පවර ගැන ඕන. රනිල්ගේ ආණ්ඩුව කරන්නෙත් ඉඉලග චන්දෙට සංදර්ශන විතරයි.
     

    AnuradhaRa

    Well-known member
  • අත්තදන් ගුවට අරන් මාද්‍යසංදර්ශනයක් විතරක් කරලා වැඩක්නැ. මුන්ගේ ගොරකම් ඔප්පුකරලා මුන්ගේ යතා ලෙස උපයාගත් දේපල පවර ගැන ඕන. රනිල්ගේ ආණ්ඩුව කරන්නෙත් ඉඉලග චන්දෙට සංදර්ශන විතරයි.

    :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔච්චර පැය ගණන් ප්‍රශ්න කරන්නෙ මොනාද දන්නෑ නේ..
    නැත්තං අස්සට වෙලා කූල් ඩ්‍රින්ක්ස් බීල එළියට එනවද දන්නෑ..
    මොකද ඕව අපිට පේන්නෑනෙ..

    man hithanna paper ekak denawa lianna, mcq, rachana prashna ehema thiyanawa. ewelema uththara balala pass da fail da kianawa :)
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    ජොනී ලක්ෂ 52 ක වංචාවකට රිමාන්ඩ්

    johnston_J.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.මැයි.05, ප.ව..12.45- දෙවන සංස්කරණය - ප.ව. 5.20) හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබූ අතර පසුව ඔහු අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය. හෙට දිනයේදී ඔහුව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙසද නියොග කෙළේය.
    ජොන්ස්ටන් වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් 52,75,316 ක (රු. පනස් දෙලක්ෂ හැත්තෑ පන්දහස් තුන්සිය දහසයක) මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශනය විසින් චෝදනා ගොනු කර තිබිණ.
    මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශනයට පැමිණිකි කර තිබුනේ ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ තොග හා පාලන ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයා විසිනි.
     

    Similar threads