WIFI Password_අදිමු

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    එල වැඩක් මචන්... මෙහේ මචන් මගේ රූම් එකට අල්ලපු රූම් එකෙ ඉන්නේ පිල්ලෙක්. ඌගේ WiFi Strength එක පට්ටටම තියෙනවා. ඒත් උගේ රූම් එකට නම් යන්න විදියක් නෑ. මගෙ ලැපේ උගේ WiFI Connection එක පෙන්නනවා. ඒක හැක් කොරන්න විදියක් නැද්ද බන්? :rolleyes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    :D next part eken balaporothu wena machoo :P
    uba ina country eka mokda bn :D
    podi gadget ekak gna wei habi wadeta echra wene na ;)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    :D next part eken balaporothu wena machoo :P
    uba ina country eka mokda bn :D
    podi gadget ekak gna wei habi wadeta echra wene na ;)

    මම ඉන්නේ ඩුබායි මචන්.. වැඩේ කර ගත්තා නම් ගොඩේ ගොඩ බන්...:yes:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    machan danne nethi nisa ahanne.. oya command eka run karnanama onida oka ganna ? wifi mark eke prosperities giyahama deiyane kiyala pennawane password eka ?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    machan danne nethi nisa ahanne.. oya command eka run karnanama onida oka ganna ? wifi mark eke prosperities giyahama deiyane kiyala pennawane password eka ?

    ow penanwa machan.. owa bala bala ina bane meka run krapu gman okoma pene eke machan. command eka gahan ona na attachment eke application ekak thiyne eken gna puluwan machan.. guest permission walin password blna ba bn